“අපි දිනන විට මම ජර්මන් ජාතිකයෙක්. නමුත් අපි පැරදුණවිට මම සංක්‍රමණිකයෙක්” යැයි ඔසිල් පවසයි.
ශ්‍රී ලංකාවේ ටෙස්ට් කණ්ඩායම සඳහා නායකත්වය ලබාදෙමින් ක්‍රීඩාකළ පළමු ටෙස්ට් තරග තුනම ජයගත් පළමු නායකයා ලෙස සුරංග ලක්මාල් අද වාර්තා අතරට එක්විය.
Read Moreලකුණු 490ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවන් ලකුණු 290ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
Read Moreමෙහිදී දිනේෂ් විසින් බිඳහෙළනු ලැබුවේ 2011 වසරේදී චීන ක්‍රීඩක ගෝ මින්ග්ජි විසින් ලෝක වාර්තාව පිහිටුවා තිබූ මීටර 59.82ක දුර අභිබවා යමිනි.
Read Moreදකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ජාත්‍යන්තර තරග තහනම ක්‍රියාත්මක බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම ටෙස්ට් තරගයට අදාල ක්‍රීඩක ගාස්තුවද පරීක්‍ෂණය අවසන් වනතෙත් රඳවා ගැනීමට ක්‍රිකට් ආයතනය පියවරගත් බවයි.
Read Moreකොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ ලකුණු 490ක ඉලක්කයක් හඹායමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (22දා) දිනට තරගය නතර කරන විට කඩුලු 05ක් දැවී ලකුණු 139ක් රැස්කරගෙන සිටියේය.
Read Moreඩිල්රුවන් පෙරේරා හා අකිල ධනංජය හමුවේ දකුණු අප්‍රිකා පිතිකරුවන් අසාර්ථක විය
Read Moreසුරංග ලක්මාල්ගේ නැන්දණියගේ අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කළු පටි පැළඳ ක්‍රීඩා කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreඒ අනුව එස්.එස්.සී. පිටියේ ලකුණු පුවරුව පවතින ප්‍රදේශයට ජනතාවට නොමිලයේ ඇතුළු විය හැකි බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි
Read Moreඉදිරියේදී රට හා තම කණ්ඩායම ගෞරවයට පත්කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන බවත් වැන්ඩසේ සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරය කළ පන්දු යවන්නෙකුගේ සාර්ථකම පන්දු යැවීම.
Read Moreදැනට ගාල්ලේ පවතින ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නොමැතිනම් ඔබට ගාල්ලට තවත් ක්‍රීඩාංගණයක් අවශ්‍ය ඇයි? ප්‍රේක්ෂකාගාර ප්‍රශ්ණයක් වි ඇත්නමේ ඒවා ඉවත් කරන්න
Read Moreනිමාවූ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරග සංචාරයේදී විනය විරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේට එරෙහිව වසරක අත්හිටවූ ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
Read Moreඅමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ සමාජ ජාල ඔස්සේ සඳහන් කර ඇති ආකාරයට ගාල්ල ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ප්‍රචාරය වන අසත්‍ය මතයන්ට නොරැවටෙන ලෙසයි.
Read Moreඑක්දින ක්‍රිකට් පිටියේ පළමු කඩුල්ල වෙනුවෙන් වැඩිම සබදතාව පැවැත්වීමට පාකිස්තානයේ ෆක්හාර් සාමන් හා ඉමාම් උල් හක් සමත්වූහ.
Read Moreලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව පසුකළ 9 වැන්නා වන්ගේ ඇන්ජලෝ මැතිව්ස්ය.
Read Moreළමු සිවුදින තරගයෙන් ඉනිමක හා ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය 19න් පහළ කණ්ඩායම සමත්විය.
Read Moreඒ අනුව ජාතික හා ජාත්‍යන්තර තරග ඉදිරියටත් ගාලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇති බවත් එයට අමතරව උසස් මට්ටමේ තවත් ක්‍රිකට් ක්‍රිඩාංගණයක්ද ගාලු දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිත බවත් වැඩිදුරටත් පැවසූ අමාත්‍යවරයා,
Read Moreගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් නොකරන බවත් එහි අනවසර ඉදිකිරීම් පමණක් ඉවත් කරන බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (20දා) ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය.
Read Moreබංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට ශ්‍රී ලංකාවේ හිටපු කී‍්‍රඩක නවීඩ් නවාස් මහතා තෝරාගෙන ඇත් බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි.
Read Moreගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට සිදුවීමට යන දේ දැනගැනීමෙන් තමන් කනගාටුවට පත්වූ බවත්, එම ක්‍රීඩාංගණයේ තමන්ටද කඩුලු සියය සම්පූර්ණ කිරීමට ඇත්තේ තවත් එක් කඩුල්ලක් පමණක් බවත් රංගන හේරත් පැවසීය.
Read Moreමෙම තරගයට ඉන්දිය කණ්ඩායම නියෝජනය කරමින් හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාරද ක්‍රීඩා කරයි. පන්දු 11කට ක්‍රීඩාකළ අර්ජුන් ලකුණු නොලබා පිටියෙන් ඉවත්විය.
Read Moreකොළඹ නගරය ආශ්‍රිතව තිබෙන ක්‍රීඩාංගණ සියල්ලක්ම පාහේ විවිධ පාර්ශ්ව විසින් වෙන්කරගෙන තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම් කළේ රාගම බැසිලිකා ක්‍රීඩාංගණයේය.
Read Moreගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ගාල්ල මහා නගර සභාවට අයිති වස්තුවක් බවත්, එහි ගොඩනැගිලි ඉවත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ අයිතිය ගාල්ල මහා නගර සභාව පවතින බවත් ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා ’අද’ පුවත්පතට පැවසීය.
Read Moreඩිවිලියර්ස් පසුගිය මැයි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රමා ගත් අතර ඔහු තවදුරටත් ලීග තරග සඳහා ක්‍රීඩා කරනු ඇත.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නැවත වරක් ඒ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර නිශ්චිත වූත්, පරිපුර්ණ වූත් ක්‍රියාමාර්ග මාලා සහ වැරදි නිර්වචනය කරමින් එම ක්ෂේත්‍රය වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට කටයුතු කළ යුතු බවයි.
Read Moreදකුණු අප්‍රිකාව සමග ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේ ආදායමත් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය පිල්ලි ගසා ඇතැයි චෝදනාවක්
Read Moreඔහු තරග 7කට ක්‍රීඩා කරමින් ඩොලර් 156,100ක් හා තරගයේ ජයග්‍රාහී කණ්ඩායම ලෙස දිනාගත් ප්‍රසාද මුදල් ඩොලර් 350,000ක් එනම් ඇමෙරිකානු ඩොලර් 506,100ක් (රුපියල් 81,608,602) මෙසේ ප්‍රදානය කිරීමට නියමිතය.
Read Moreක්‍රිකට් ඒඩ් අරමුදල මගින් රුපියල් මිලිනයක් වටිනා ඖෂධ අපේක්ෂා රෝහල වෙනුවෙන් මෙහිදී පරිත්‍යාග කරනු ලැබීය.
Read More