saravita-anim2

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 4491 hours ago

LATEST

විදේශ සේවා නියුක්ති ප්‍රේෂණ නොවැම්බරයේ යම් වැඩිවීමක්

calendar_today 2023 ජන 12 - 08:00 remove_red_eye - 172  

2022 ඔක්තෝබර් මාසයේදී වූ ඇ.ඩො.මිලියන 355ට සාපේක්ෂව 2022 වසරේ මේ දක්වා ඉහළම මාසික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙම ප්‍ර‍ර්ශනය සඳහා ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහභාගී කර ගැනීමට අවශ්‍ය ප්‍ර‍චාරණ කටයුතු සිදු කරමින් ප්‍ර‍දර්ශනය සඳහා සහයෝගය පළ කරයි.

Read More

මෙසේ තීරුබදු රහිත වෙළෙඳසැලක් ස්ථාපිත කිරීමට HIP සහ රෝයලේ ඉලෙක්ට්‍රොනික්ස් පුද්ගලික සමාගම, පසුගියදා ගිවිසුමකට එලැඹ තිබේ.

Read More

මෙය වර්තමාන සමාජ ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද තම පවුල්වල ප්‍රගතිය සහතික කිරීම සඳහා දැඩි කැපවීමකින් යුතුව ක්‍රියාකරන දිවයින පුරා සිටින දිරිය මව්වරුන්ගේ නොපසුබට උත්සාහය සහ කැපවීම ඇගයීමේ වැඩසටහනකි.

Read More

මෙම දායකත්වය UN සහ IFRC හරහා ඔවුන්ගේ දේශීය හවුල්කරුවන් සමග හදිසි ආහාර ආධාර, සෞඛ්‍ය සහ පෝෂණ සේවා, පිරිසිදු ජලය ලබාගැනීම සඳහා ප්‍රවේශය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් වඩාත් අවශ්‍ය අයට ලබාදීමට සහාය වනු ඇත.

Read More

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා කර්මාන්තයේ ජාතික නියාමන ආයතනය වන සිවිල් ගුවන්සේවා අධිකාරියේ 20 වැනි සංවත්සරය පසුගිය 27 වැනිදාට යෙදී තිබුණි.

Read More

2023 වසරේ වරායට පැමිණීමට නියමිත නෞකාවන් සංඛ්‍යාව 2022 වර්ෂය මෙන් තුන් ගුණයක් වනු ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) අපේක්ෂා කරයි.

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති 70.6% සිට නොවැම්බර් මාසයේදී 65.0%ක් දක්වා පහළ ගොස් තිබේ.

Read More

2022 වසර අවසානයට පෙර RORO ඒකක 500,000ක් හැසිරවීමේ සන්ධිස්ථානය සනිටුහන් කිරීමට වරායට හැකි විය.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත පසුගිය නොවැම්බර් මස 29 වැනි දින පැමිණි ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් මහතා ඇතුළු පිරිස වරායේ ක්‍රියාකාරකම් සහ මෙහෙයුම් කටයුතු අධ්‍යයනයක යෙදුනි.

Read More

වසර අවසාන නත්තල් සමය උත්සවශ්‍රීයෙන් ආරම්භ කළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේ නත්තල් කේක් මිශ්‍ර කිරීමේ කටයුත්තට දායක විය.

Read More

ප්‍රජා පෝෂණ සංචිත 25ට වියළි ආහාර ද්‍රව්‍ය සහ නෙස්ලේ නිෂ්පාදන පරිත්‍යාග කිරීම නෙස්ලේ ලංකා සමාගම විසින් සිදුකර තිබේ.

Read More

අලි නිතර ගැවසෙන මෙම ප්‍රදේශයේ ගම්වාසීන්ට ආරක්‍ෂාකාරීව, බාධාවකින් තොරව තම කෘෂිකාර්මික කටයුතු සහ අනෙකුත් ජීවනෝපායන් කරගෙන යෑමට මෙම විදුලි වැට රුකුලක් වනු ඇත.

Read More

තවත් සුඛෝපභෝගී මගී නෞකාවක් වන MV Azamara Quest දෙසැම්බර් 05 වැනි දින හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණීමට නියමිත බව කියයි.

Read More

උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් තවත් සිසු සිසුවියන් පිරිසකට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම බ්‍රැන්ඩික්ස් ‘මනුසත්කාර’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සිදුකර ඇත.

Read More

ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති 85.6%හි සිට 2022 නොවැම්බර් මාසයේදී 73.7% දක්වා පහළ ගොස් තිබේ.

Read More

වාර්ෂික පදනම මත 2022 ඔක්තෝම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ලද ඉපැයීම් 8.18% කින්, හෙවත් ඇ.ඩො.මිලියන 1,094.8ක් දක්වා අඩුවී තිබේ.

Read More

ඉදිරි කාලය තුළදී උද්ධමනය පහළ යෑම අඛණ්ඩව සිදුවනු ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

Read More

ලොව විශාලතම බොරතෙල් ආනයනකරුවා වන චීනයේ ඉන්ධන ඉල්ලුම පහළ යනු ඇතැයි යන අපේක්ෂාවන් සමග අද (28දා) දිනය වනවිට බොරතෙල් මිල වසරේ අවම මට්ටම කරා ළඟා වී තිබේ.

Read More

ස්ථායීතාව අරමුණු කරගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ එමගින් ඇතිවූ දැඩි මුදල් සහ රාජ්‍ය මූල්‍ය තත්ත්ව මෙන්ම, සැපයුම් අංශයේ බාධා සහ පවතින අවිනිශ්චිතතා ඇතුළු අනෙකුත් සාධකවල බලපෑම හේතුවයි.

Read More

ශ්‍රී ලංකාවට සංචාර සඳහා ඉල්ලුම වැඩිවීම හමුවේ 2022 දෙසැම්බර් 01දා සිට ඩුබායි සිට කොළඹ අතර දෛනික සෘජු ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කරන බව එමිරේට්ස් සමාගම නිවේදනය කර තිබේ.

Read More

ලාෆ්ස් ගෑස් සමාගම විසින් දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව ගෑස් මිලදී ගැනීමට හැකිවන පරිදි තම බෙදාහරීම් කටයුතු සිදුකරන බව එම සමාගම සඳහන් කරයි.

Read More

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ මෙරට මෝටර් රථ කර්මාන්තයට සම්බන්ධ වෙනත් ආයතන රැසක නියෝජිතයෝ සහභාගි වූහ.

Read More

නෙස්ලේ ලංකා සමාගම රුපියල් බිලියන 2ක ආයෝජනයක් සමඟින් කුරුණෑගල පිහිටි සිය කර්මාන්තශාලා පරිශ්‍රයට නවතම Vacuum Band Dryer යන්ත්‍රයක් එක්කිරීමට පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ ස්ථාවර දුරකථන සේවාවක් ගොඩනංවමින් දැරිය හැකි මිලට සන්නිවේදන පහසුකම් සැපයීම මඟින් ශ්‍රී ලාංකේය ජාතිය සවිබල ගැන්වීම සඳහා අඛණ්ඩව කැපවී සිටින බව HUTCH පවසයි.

Read More

නෙස්ලේ ලංකා සමාගමේ විශිෂ්ට තත්ත්ව කළමනාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මාන - මහා පරිමාණ නිෂ්පාදන අංශය ජයග්‍රහණය කරයි.

Read More

රථ වාහන අලෙවි සහ අලෙවියෙන් පසු සේවා ක්ෂේත්‍රයේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වීම පිළිබඳව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) දැඩි කනස්සල්ල පළ කරයි.

Read More

600කට අදික දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට දායක වූ අතර, , දිවයින පුරා පිහිටි SOS ළමා ගම්මාන පහකට නෙස්ලේ ලංකා සමාගම සහාය වීමට එකඟතාවය පළ කළේය.

Read More

HIPG විසින් ප්‍රථම වරට අලි මිනිස් සාම අරමුදල පිහිට වූයේ එහි මව් සමාගම, CMPort සමාගමේ ආයතනික සමාජ සත්කාරක අරමුදල වන, චයිනා මර්චන්ට්ස් පදනම (China Merchants Foundation - CMF) විසින් කරන ලද ප්‍රදානයක් සමඟිනි.

Read More

පෙර SLIM NASCO ලෙස හැඳින්වූ අලෙවිකරණ වෘත්තිකයන් සඳහාම වන මෙම සම්මාන උළෙල මෙවර “SLIM National Sales Awards” නමින් දියත් කිරීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.