අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ ඓතිහාසිකත්වය ආරක්ෂා කරමින් දරුවන්, වැඩිහිටියන් ඇතුළු සියළු ජනතාවට හිතකර පරිසරයක් සැලසීම වෙනුවෙන් අනුරාධපුර නගරය උද්‍යාන හිතකර ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන ඊයේ (3දා) ආරම්භ කෙරිණි.
අද වන විට ඇත්තේ අලි මිනිස් ගැටුමක් නොව මිනිස් අලි ගැටුමක් බවත් මිනිසුන් විසින් වනාන්තරය ආක්‍රමණය කරමින් ඉදිකිරීම් සිදුකරන විට අලි ඇතුන් ඇතුළු වන සතුන්ට මිනිස්සුන්ගේ වාසභූමි කරා පැමිණීමට සිදුව තිබෙන බව අධිවාසිනායක ඌරු වරිගේ වන්නිලෑ ඇත්තෝ පවසයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 159 දෙනෙකුගේ මාසික වැටුප වන ලක්ෂ 477 ක් මාසිකව පැලවත්තේ කාර්යාලයේ ගීණුමට බැර වන බවත් එය වාර්ෂිකව ලක්ෂ 5727 ක් බව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පැවසීය.
Read Moreකණ්ඩලම ජලාශයේ අසාධ්‍ය තත්ත්වයේ ජලය මත සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වන වන අලියා සුව කර ගැනීම සඳහා වනජීවී පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් දැඩි වෙහෙසක් දරමින් සිටියි.
Read Moreසමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (04) සිය සහතිකය සටහන් කළේය.
Read Moreකිරිබත්ගොඩ නගරයේ රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබු හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා තවදුරටත් මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද ( 04 වැනිදා ) නියම කළාය.
Read Moreසිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් මුද්‍රණය කර රජයට රුපියල් ලක්‍ෂයකට අධික පාඩුවක් කිරීමේ චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා දැනුම් දීමෙන් අසිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් මුද්‍රණය කර රජයට රුපියල් ලක්‍ෂයකට අධික පාඩුවක් කිරීමේ චෝදනාවන්ට තමන් නිවැරදිකරුනතුරුව ඔහුට එරෙහි නඩුව විභාග කිරීම කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (04) ආරම්භ කළේය.
Read Moreමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණොත් ජාතික ආර්ථිකයට සිදුවන පාඩුව රුපියල් කෝටි දෙලක්ෂ දහනම දාහක්. රුපියල් ට්‍රිලියන 2.9 ක්.
Read Moreසංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ද ඕවල් පිටියේ පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී එංගලන්තය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සිය අත ආබාධයකට ලක්ව තිබියදීත් පන්දුවට පහරදීමට පිටියට පිවිසීමට ක්‍රිස් වොකස්ට සිදුවිය.
Read Moreශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම් 07 ක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(04දා) තීන්දු කළේය.
Read Moreසංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පසවන හා අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය සඳහා වන තරගය අද (04දා) පැවැත්වේ.
Read Moreමෙම වසරේ ගතවූ මාස 07ක කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක ආදායමක් උපයා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
Read Moreදෙවිනුවර දේවාලය ඉදිරිපිට දී මීට මාස හතරක පෙර වෙඩි තබා ඝාතනය කල යොමේෂ් නදීෂාන් තරුණයාගේ පියා හා සහෝදරයෙකු මහ මුහුද මැදදී ඝාතනය කිරීම සදහා ඔවුන්ගේ බෝට්ටුවේ රහසිගතව ජී.පී.එස් උපකරණය සවි කර තැබීම පිළිබඳව පරික්ෂණයක් පවත්වන බව ගන්දර පොලීසිය පවසයි.
Read Moreයේමනයේ සංක්‍රමනිකයන් රැගත් බෝට්ටුවක් පෙරලී යාමෙන් පුදග්ලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ලබන 18 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreබිබිල , දිග්ගොම්මන, නාගල ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී, කසිප්පු පෙරමින් සිටි පාසැල් දරුවන් දෙදනෙකු ඇතුලු සැකකරුවන් තිදෙනෙකු ඊයේ ( 03 ) අත්අඩංගුවට ගත්බව බිබිල පොලිසිය පවසයි.
Read Moreපොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සී කලාපවලට පසුගිය දින දෙක ඇතුළත ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවට, මෙවර යල කන්නයේ නෙළාගත් වී අස්වනු හසු වීමත් සමග අමු වී සහ වේලපු වී මිල සීග්‍රයෙන් පහළ බැස ඇති බව ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් සඳහන් කරයි.
Read Moreදඹුල්ල මහනගර සභාවේ ලංකා පොදු ජන පෙරමුණ නාගරික මන්ත්‍රී ජාලිය ඕපාත මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
Read Moreමේ මස 10 වැනි දින පැවැත්වෙන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සියලුම ප්‍රවර්ධන කටයුතු හෙට(06දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක්, තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreයාල ජාතික උද්‍යානයේ මේ වසරේ දි මේ වන විට රුපියල් මිලියන 2160 ක් ඉක්ම වූ ආදායමක් ලැබි ඇති බව ඌව කළාපය භාර සහකාර වනජීවී අධ්‍යක්ෂ ඩබ්.ඒ.ඒ ඩී.යූ ඉන්ද්‍රජිත් මහතා කියයි. දෛනිකව දළ වශයෙන් වාහන 500 ක් පමන යාල ජාතික උද්‍යානයට ඇතුල්වීම සිදුවන බවද හෙතෙම සඳහන් කලේය.
Read Moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
Read Moreහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.
Read Moreවිදුලිබල පනත් සංශෝධනයේදී සේවකයින්ට සිදුවන අසාධාරණවලට අද (04) දිනයේදි විසදුම් නොලබුණහොත් 06 වන දින සිට ක්‍රියා මාර්ග ආරම්භ කරන බව විදුලිබලමණ්ඩල වෘත්තීය සමීති සඳහන් කරයි.
Read Moreමේ වසරේ ජනවාරි 01 වන දින සිට ඊයේ (03) දිනය දක්වා කාලය තුලදි වෙඩි තැබීමේ සිද්ධීන් 76ක් වාර්තා වි තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.
Read Moreඑළැඹෙන සැප්තැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අධීවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල සිටින සෑම මගියෙකුම ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
Read Moreමහනුවර ඇසළ පෙරහැරේ පළමු රන්දෝලි පෙරහර හෙට (04) වීදී සංචාරය කරීමට නියමිතය.
Read Moreමෙම වසරේ පළමු අර්ධයේදී ජනවාරි 1 වැනිදා සිටි ජුනි මස 30 දක්වා මාස හයක කාල සීමාව තුළදී වෙළඳ භාණ්ඩ හා සේවා ඇතුළුව සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 10.1 ක් දක්වා සියයට 6.8 ක වාර්ෂික ලක්ෂමය වර්ධනයමෙම වසරේ පළමු අර්ධයේදී ජනවාරි 1 වැනිදා සිටි ජුනි මස 30 දක්වා මාස හයක කාල සීමාව තුළදී වෙළඳ භාණ්ඩ හා සේවා ඇතුළුව සමස්ත අපනයන ආදායම එකක් වාර්තා වී ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් අගෝස්තු මස 1 වැනිදා නිකුත් කර ඇති මහා බැංකු වාර්තාවකින් අනාවරණය වෙයි.
Read Moreහිටපු ජනාධිපතිවරුන් ජනතා බදු මුදලින් සුරසැප විඳීම නතර කරනවා සේම ඔවුන් රටට කළ සේවය සලකා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
Read Moreහීලෑ අලි අතුන් ආශිතව කාලයක් පැවැති රෝගාබාධ රැසක් මේ වන විට අඩු වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.
Read Moreශ්‍රි ලංකා දැඩි සත්කාර විශේෂඥයින්ගේ විද්‍යාලයේ (Ceylon College of Critical Care Specialists) දෙවන වාර්ෂික විද්‍යාත්මක සැසිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේ දී පසුගියදා පැවැති අතර, එහිදී අමාත්‍යවරයා ඉහත කරුණු අවධාරණය කරන ලදි.
Read More