ලබන වසර ආරම්භ වන විට එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදිය යුතු යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
රට තුළ භාවිතය තහනම් කර ඇති රසායනික ද්‍රව්‍ය කිහිපයක් සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම හරහා රටට ගෙන්වීමට අවස්ථාව හිමි වී තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
Read Moreමේ අනුව රුපියල් 92ත්, 93ත් වශයෙන් අලෙවි වූ සීනි කිලෝවක තොග මිල රුපියල් 108ත්, 110ත් අතර මුදලක් දක්වා ඉහළ යන බවද එම සංගමයේ සභාපති පරාක්‍රම අබේසේකර මහතා සඳහන් කළේය.
Read Moreපුද්ගල ජාවාරම් චෝදනා මත මිලාන් නුවරදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයා ශ්‍රී ලංකාවේ කිසිඳු විදේශීය දූත මණ්ඩලයක හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය නොකරන්නෙකු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
Read Moreචෝදනා ඔප්පු වනතෙක් ආරක්‍ෂක අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කැබිනට් මණ්ඩලය විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ ජනතා සුබසෙත වෙනුවෙන් ක්‍රියාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධනේ මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ගතයුතු පියවර කඩිනමින් ගැනීමට කටයුතු කරන බවයි.
Read More12kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එසේම කිරිපිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 25කින් අඩුකිරීමටද කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreආසියානු ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර හෙට පැවැත්වෙන තරගයට පෙරාතුව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙ නැගී එන ක්‍රීඩකයන් දෙපළක් වන බාබර් අසාම්ට හා උස්මාන් ශින්වාරිට ශ්‍රී ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාර වැදගත් උපදෙස් කිහිපයක් ලබා දී ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඊයේ රාත්‍රිය තමයි රාත්‍රිය බවට පත්වෙලා තිබෙන්නේ. අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊයේ රාත්‍රියේ 12.00 පසුවන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 167ක් පසුකරලා තිබෙනවා.
Read Moreඊයේ දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 165ක සීමාවක පැවැතියේය.
Read Moreකණ්ඩායමටම එය ශෝකයක්. පළමු තරගයේදීත් අපි 150කට දැවී ගියා. ඇෆ්ගනිස්ථානයට සුබ පතනවා .
Read Moreප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලනවා. ඩුබායි වලදී හා අබුඩාබිවලදී අපිට සහාය දැක්වූ සහෝදර සහෝදරියන්ට ස්තූතිය ප්‍රකාශ කරනවා. මාව විශ්වාස කරන්න අපිට ඔබගේ වේදනාව, තරහ, ඉච්ඡාභංගය දැනෙනවා. අපිට සමාවෙන්න.
Read Moreසිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මෑත කාලයේදී එවැනි තත්වයකට ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු අවස්ථාවද මෙය නොවන බවයි.
Read Moreවන අලි සමීක්ෂණය කල් දමා තිබෙන හෙයින් මේ මස 23, 24 හා 25 දා යන තෙදින තුළ වනඋද්‍යාන සංචාරක නිවෙස්න වෙන්කර ගත හැකි බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජයේ හිමිකාර්තිවය යටතේ පවතින ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය සූදානම් වෙයි.
Read Moreඑළවලු සහ පලතුරු ගබඩා කිරීම සඳහා මෙරට ඉදිවන විශාලතම ශීතාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා ඊයේ (17දා) පස්වරුවේ ඉන්දීය රජයේ නියෝජිතයින් සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය අවබෝධතා ගිවිසුමකට එළඹුණි.
Read Moreආණ්ඩුව සිදුකරන මරදනයට එරෙහිව කුරුණෑගලදී රැස්විමක් පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreකෙසේ වෙතත් අනතුරින් තෙල් ටැංකි කිහිපයකින් ඉන්ධන කාන්දු වූ අතර එම ස්ථානයට පැමිණි ජනතාව ඉන්ධන ටැංකිවලින් ඉවත්වන ඉන්ධන ලබාගැනීමට ජනතාව කටයුතු කළේය.
Read Moreපැය හතරහමාරක් ෆෝන් එක ගන්නේ නැත්නම් ඒ තානාපති කාර්යාලයේ අයට පමණක් නෙමෙයි අනිත් තානාපති කාර්යාලවල අයටත් පණිවිඩය ලැබෙන්නයි මම ඒ දේ කළේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සූදානම පිළිබඳව හෙළිකළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතාට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලැබූ පරාජයෙන් පසුව සමාජ මාධ්‍ය වල ඒ සම්බන්ධයෙන් හුවමාරු වූ පෝස්ට් කිහිපයකි මේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වසර 17කට වැඩි කාලයක් මාධ්‍ය සහායක ලෙස සේවය කළ චානක ද සිල්වා මහතාට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සහ කිසිදු වරදක් නොමැතිව ලබාදුන් අසාධාරණ ස්ථාන මාරුව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අණින් නවතා දමා ඇති බව ’අද’ට වාර්තා වේ
Read Moreයතුරුපැදියක් හා කැබ් රියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
Read Moreලංකා විදුලිබල මණ්ඩලය මේ දක්වා ගෙවීම පැහැරහැර තිබූ රුපියල් කෝටි 16කට අධික වාර්ෂික බදු මුදල මාස දෙකක කාලයක් තුළ මහජන උපයෝගිතා කොමිසමට ගෙවීමට කොළඹ දිසා විනිසුරු ජයනි ද අල්විස් මහත්මිය ඊයේ (17දා) නියම කළාය.
Read Moreඉන්ධන දුම්රියක වන අලින් තිදෙනෙකු ගැටී ඇති අතර දුම්රියද පීලි පැන තිබේ
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැති තීරණාත්මක තරගය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්විය.
Read Moreපොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම මැදිරිය හෙට පෙ.ව. 6.00 සිට ආරම්භ කිරිමට නියමිත අතර එය නැවත දැනුම් දෙනතුරු පැය 24 පුරාම ක්‍රියාත්මක වෙයි.
Read Moreඅත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සමග කටයුතු කළ දෙමළ සංවිධානවල සාමාජිකයන්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුද අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීමට සිදුකළ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින පුද්ගලයන් සඳහා පොදු සමාවක් දී නිදොස් කොට සමාජයට මුදාහැරිය යුතු බවද ඔහු පැවසීය.
Read Moreපොලිස්පති පූජිත ජයසුන්දර මහතා තම ධුරයේ කාර්යාංශ කර්තව්‍යයන් නියමිත පරිදි ඉටු නොකිරීම සහ පැහැර හැරීම සම්බන්ධයෙන් 2002 අංක 5 දරණ නිලධාරීන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනත යටතේ නිර්දේශයක් ඉදිරිපත් කරන ලෙස කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවද දිසානායක මහතා කීය
Read More