නාමල් කුමාරට පොලිස් ආරක්ෂාව
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සූදානම පිළිබඳව හෙළිකළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතාට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ.
ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට මේ සම්බන්ධයෙන් ඔහු චෝදනා එල්ල කළේය.
නාමල් කුමාර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයේ ඊයේ (10දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් පැය 10ක් පමණ ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කළේය.
popular news
-
rocky Wednesday, 19 September 2018 07:46 AM
දූෂණ විරෝධී බලකාය කියන්නේ මොකද්ද .. එහෙම එකක් තිබුනා නම් ඒක රජයේ ආයතනයක්ද .. එහෙමත් නැත් නම් ඒක මේ කුමාර උන්නැහේ තනියෙන්ම පිහිටවා ගත් එකක්ද .. එහෙමත් නැත් නම් එන.ජී.ඔ. එකක්ද .. පැහැදිලි නැහැ. ඒ කොහොම වුනත් මට පෙනෙන විදිහට මේ උන්නැහෙත් ලෝකෝත්තරයෙක් වගෙයි!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

