තහවුරු නොකළ රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් ධුරය නැතිනම් කැබිනට් ධූරය යන දෙකින් එකක් අහිමි විය හැකි බවය.
නඩු ප්‍රමාදවීම් මගහැරීමේඅරමුණින්පිහිටු වන බව සඳහන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ (trial at bar) ත්‍රිත්වයෙන් දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය මෙම සතිය තුළ ආරම්භ කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තාවේ.
Read Moreපසුගිය 01 දා සිට ක්‍රියාවට නංවන මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ පාසල්වල ශාරීරික දඬුවම් හා ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට බලාපොරොත්තුවෙයි.
Read Moreබස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල ඉදිකිරීමේදීද විශාල වංචා හා දූෂණ ප්‍රමාණයක් සිදුව තිබෙන බවට තහවුරු වෙමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreඉදිරි දේශපාලන තීන්දු කිහිපයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වැනිදා රාත්‍රී 7.00ට ජනාධිපති නිල නිවසේදී රැස්වෙයි.
Read Moreසියළුම පළාත්වල පදිංචි කරුවන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික සියල්ල කොළඹ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් විනාඩි පහෙන් ලබා ගැනීමේ සේවාව හෙට (17දා) සිට ආරම්භ වෙයි.
Read Moreනිල්වලා - ගිං ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ සමාගමකින් ඩොලර් මිලියන 30ක හෙවත් රුපියල් මිලියන 4800ක අල්ලසක් ලබා ගැනීමට තැත්කළේ යැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ උපදේශකවරයකු හා ඔහුගේ ඥාති පුත්‍ර‘යෙක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
Read Moreත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂක නාමල් කුමාර සමග සිදුකළ දුරකථන සංවාදය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, ජාතික පොලිස් කොමිසමටත් පැමිණිලි කිරීමට තීරණය කර තිබේ.
Read Moreමෙම යානය හෙට (17දා) ප.ව. 1.30ට කොළඹින් කැන්ටන් ගුවන් තොටුපොළ වෙත පියාසර කිරීමට නියමිතය.
Read Moreසැකකාරිය අත්අඩංගුවට පත්වන විට හෙරොයින් හා එම ජාවාරමෙන් උපයාගත් බව පැවැසෙන රුපියල් 435000කට අධික මුදලක්ද සොයාගෙන ඇත.
Read Moreඅමෙරිකා එක්සත් ජනපදයේ ග්‍රීන් කාඩ් ලාභියෙකු වන අද්මිරාල් විජේගුණරත්න මහතා සිය අයැදුම්පත මගින් සඳහන් කර ඇත්තේ, තමන් සම්බන්ධ නොමැති වරදකට චූදිතයෙකු කර විමර්ශනයක් ක්‍රියාත්මක බවය.
Read More“අමු බොරුවක් මම එහෙම කිව්වේ නෑ. ඒක මවා ගත්ත කාරණයක්”
Read Moreසමන් වික්‍රමාරච්චි විසින් රචිත ’අප්පච්චි ඇවිත්’ කෘතිය වසරේ විශිෂ්ටතම නවකතාවට හිමි ස්වර්ණපුස්තක සම්මානය දිනාගැනීමට සමත්විය.
Read Moreකීත් නොයාර් මහතාට පහරදීමට දින 10 කට කලින් එනම් 2008 මැයි 11 වන දා ‘ද නේෂන්’ පුවත්පතේ ‘මිලිටරි මැටස්ර්’ තීරුවේ “යුද හමුදාවක් යනු එහි හමුදාපතිවරයාගේ පුද්ගලික බූදලයක් නොවේ” යන මැයෙන් පලවූ ලිපියෙන් නොයාර් මහතාට පහරදීමට පෙළඹවීමක් තිබිය හැක්කේ කාටද යන්න ගැන යම් කිසි අවබෝධයක් ලබාගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
Read More2017 වසරේ දිවයින වටා සිදු කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන්වල ප‍්‍රගතිය අනුව ශ‍්‍රී ලංකාව සියලු රටවල් අතරින් 16 වන ස්ථානයට පත්විය.
Read Moreමරණකරුවන් සතුන් දඬයම් කිරීමට බව පවසමින් සුනඛයෙක්ද සමග නිවසින් බැහැරව ගොස් ඇති අතර එම සුනඛයාගේ සිරුරද ගල් ගුහාව තුළ තිබියදී සොයාගෙන ඇත.
Read Moreසුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඊයේ (15දා) තරගාවලිය ආරම්භ විය. හොංකොං ක්‍රීඩකයින්ට දැඩි ප්‍රහාර එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 20 සීමාව ඉක්මවා යාමට අවස්ථාව ලබා දුන්නේ එක් වතාවක් පමණි.
Read Moreනෝවේ රාජ්‍ය ධජය යටතේ ගමන් කරන මෙම නෞකාව මේ වසරේදී නිපදවා ඇත. මීටර් 221කින් දිගකින් යුත් මෙම නෞකාව මීටර් 34ක පළලකින් යුක්තය.
Read Moreශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජර්මනිය මැසඩෝනියාව, මෙන්ටෙනේග්‍රෝව හා එක්සත් රාජධානිය එක්ව එක්සත් ජාතීන්ගේ 39 වැනි මානව හිමිකම් සැසිවාරයට ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreසමූපකාර සේවක කොමිෂන් සභාව 2018.08.15 දාතමින් 2018/04 දරණ චක‍්‍රලේඛය මගින් දන්වා ඇති මෙය ජූලි 7 සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවයි.
Read Moreයාපනයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ අද උදෑසන 10.30ට පමණ මෙම මෝටර් රථය ගැටී තිබේ.
Read Moreශ්‍රී ලංකාවට රැගෙන ආ සුනඛයා රාජසන්තක කළ අතර , මෙම කුවේට් ජාතික යුවළට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ද ගෙවන ලෙස රේගු අඥා පනතේ 163 වැනි වගන්තිය යටතේ නියම කළේය .
Read Moreසිය දුරකතන ඇමතුම් සඳහා අවස්ථා කිහිපයකදීම ප්‍රතිචාර නොදැක්වූ ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති මෙන්ම තවත් පස් දෙනෙක් වහාම නැවතත් ශ්‍රී ලංකාවට කැඳවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ
Read Moreමේ රටේ ජනතාව මහන්සිවෙලා හම්බ කරන මුදල් දුප්පත් ජනතාවට දෙන්නේ. ඇයි මෙහෙම පක්ෂ භේදයක් මේකට ගාවා ගන්නේ. අගමැතිතුමාටත් වැරදි තොරතරු තිලා තියෙන්නේ. සමෘද්ධිය කියන්නේ තනිකර මාෆියාවක්.
Read Moreපොලිස් කොස්තාපල්වරයා පන්සලේ ආවාස ගෙට පැමිණ තමන් වහන්සේට පහර දුන් බව පවසමින් විහාරාධිපති හිමියෝ ද තුවාල ලබා රෝහල්ගතව සිටින බව සීගිරිය පොලිසිය කියයි.
Read Moreලකුණු 262ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 124ක් පමණි.
Read Moreසැකකරු සන්තයේ තිබී හොරොයින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු නාවික හමුදාවෙන් පළාගිය සෙබළෙක් බවටත් තොරතුරු අණාවරණය කරගෙන තිබේ
Read Moreඅනිද්දා (17දා) සිට දිවයිනේ නිරත දිග කොටසේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි
Read Moreදිගින් දිගටම කණ්ඩායමේ ස්ථානය අහිමි වී සිටි ලසිත් මාලංග තමන්ට ලැබුණ පළමු ජාත්‍යන්තර තරගයේදීම සාර්ථක විය.
Read Moreරියදුරු අසුන සමීපයේ තිබී එම බස් රියේ හිමිකරුගේ බිරිඳගේ මල සිරුර හමුවී ඇති බවත් පොලීසිය පවසයි. අවුරුදු 58ක් වන මල්කාන්ති කරුණාසීලි නැමැති කාන්තාව මෙසේ මියගොස් තිබේ.
Read More