වියළි කාලගුණ තත්ත්වය මේ වන විට නියඟයක් බවට පත්ව තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වසර 2041 වන විට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය දැනට පවතින ප්‍රමාණය මෙන් දෙගුණයක් එනම් මුළු ජනගහනයෙන් 24.8෴ ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
Read Moreලොව සෑම රටක්ම මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණපා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreකන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටි ඉඩම උපයෝගී කරගෙන කුඩා ව්‍යවසායකයන් සඳහා පරිසර හිතකාමී කර්මාන්ත කලාපයක් පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreසීනි මිල ඉහළ දැමුවද බේකරි නිෂ්පාදන මිල ඉහළ නොදමයි.
Read Moreහෝමාගම තාක්‍ෂණ නගරයට ඉඩම් ලබා දීමට පාර්ශ්ව තුනක එකඟතාව ලැබී ඇති බවත්, ඒ අනුව මැනුම් කටයුතු ඉදිරි සතිය තුළදී ආරම්භ කරන බවත් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
Read Moreපොලිස්පතිවරයාගේ ඇතැම් ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් තමන් වුවද එකඟ නොවන බව සමකැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
Read Moreසතියක් තිස්සේ එම බන්ධනාගාරයට ජලය නොලැබීම නිසා රවුෆ් හකීම් ඇමතිවරයා මාර්ගයෙන් ජල බව්සරයක් ගෙන්වා රැඳවියන්ගේ පරිභෝජනයට ලබාදුන් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
Read Moreඒ අනුව රුපියල් මිලියන 1200ක ආයෝජනයක් සහිතව ඇසුරුම් භාණ්ඩ නිපදවීමට අවශ්‍ය කඩදාසි නිෂ්පාදනයට මෙම කම්හල කොරියන් ස්පා ආයතනයට බදු පදනම යටතේ ලබාදීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Read Moreසම්බුද්ධ දේශනා සියල්ල ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට හා එය රජය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් සතියක් තුළ පරීක්ෂණ කටයුතු අවසන් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreමෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ, ඩී.වී.චානක, තාරක බාලසූරිය, කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ.
Read Moreඅමිත් මධුරංග රටට හෙන ගහලා තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගණදෙවි හෑල්ලේ, සුභාෂිතයේ සඳහන් කවි කියමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පැවසීය.
Read More(UPDATE) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල වී තිබෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා අනිවාර්යය නිවාඩු යවන ලෙස නීතිය හා සාමය අමාත්‍යාංශය පොලිස් කොමිසමට නිර්දේශ කර තිබේ.
Read Moreඩීසල් මිල ඉහළ යාමට සාපෙක්ෂව බස් ගාස්තුව 4%කින් පමණක් ඉහළ දැමීමට බස් සංගම් තිරණය කර තිබේ.
Read Moreචීනයේ දෘෂ්‍ය අක්ෂර කලාවට ප්‍රසිද්ධ ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද විශේෂ නිර්මාණ 51ක් මෙහිදී ප්‍රදර්ශනය කර තිබේ. චීන චිත්‍ර ශිල්පීන් විසින් ප්‍රායෝගිකව චීන දෘෂ්‍ය අක්ෂර කලා නිර්මාණය කරන අයුරුද මෙහිදී දැකගැනීමට අවස්ථාව තිබේ.
Read More2018 දෙවන කාර්තුව සඳහා ඇස්තමේන්තු කර ඇති ආර්ථික වර්ධන වේගය සියයට 3.7 ක් බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛ දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
Read Moreපසුගිය සමයේ මධ්‍යම පළාතට ඇදහැලූන වාර්ෂා තත්ත්වයත්, දැනට පවතින දැඩි නියං තත්ත්වයත් හේතුවෙන් පුවක් වෙළෙඳ පොළට ලැබීමේ අඩුවක් පැවතීම මෙසේ මිල ඉහළ යෑමට හේතු වී ඇති බව තොග වෙළෙන්ඳෝ පවසති.
Read Moreතරුණයන් 11 දෙනෙක් අතුරුදන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගන්නා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණි.
Read Moreඅද මේ රටේ තියෙන ප‍්‍රශ්නය නායකයෙක් නැති එකද. සමහරු මෛත්‍රී මහත්තයා කෙළින් තීරණ ගන්නෙ නැහැ. කොන්ද පණ නැහැ. මතක නැහැ. හුඟක් දේවල් දැන ගන්නේ පත්තරෙන්. ඒ නිසා මේක අරාජික වෙලා තියෙන්නේ. ඒ නිසා කෙළින් තීරණ ගන්න පුළුවන්, එල්ලූම් ගහ වුණත් ගේන්න පුළුවන් කෙනෙක් බලයට ආවොත් මේ ප‍්‍රශ්නය විසඳන්න පුළුවන් කියනවා.
Read Moreරට තුළ අලි ඇතුන් 5800කට ආසන්න ප්‍රමාණයක් ජීවත්වන බව සොයාගෙන තිබෙන බවත්, මෙම පිරිසෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයකගේ ජීවිත අනතුරට ලක්වෙමින් තිබෙන අතර, එය අපරාධයක් බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.
Read Moreඩීසල් මිල ඉහළ දැමිමට සාපෙක්ෂව බස් ගාස්තුව 5%කින් ඉහළ දැමීමට රජයේ අවධානය යොමුව තිබේ. මාස දෙකක් තුළ සිදුකළ ඩීසන් මිල ඉහළ දැමීම යටතේ බස් ගාස්තු පිරිවැය 4.5%කින් ඉහළ යෑම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
Read Moreආසියානු කුසලානයේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාජය වීම ගැන තේරීම් කමිටුවෙන්, පුහුණුකරුගෙන් සහ ක්‍රීඩකයන්ගෙන් හේතු විමසයි
Read Moreප්‍රීමා සමාගම අවසරයකින් තොරව පිටි මිල වැඩි කර ඇතැයිකර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ(18දා) දැනුම් දී ඇත.
Read More2019 මුදල් වර්ෂය සඳහා රජයේ අයවැය නොවැම්බර් මස 08 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද, එය නොවැම්බර් මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිප ත්කිරීමට රජය තීරණය කර ඇත.
Read More2015 වසරේදී රුපියල් බිලියන 285ක්,2016 වසරේදී රුපියල් බිලියන 187ක්, 2018 වසරේදී රුපියල් බිලියන 300ක් ආදී වශයෙන් ණය එකතුවී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
Read Moreරිළවුන් සහ වඳුරන් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ දිනකට කුරැම්බා සහ ඇට්ටි ලක්ෂ 05ත් 08ත් අතර ප්‍රමාණයක් විනාශවන බවට කෘෂිකර්ම අමාත්‍යංශයට වාර්තා වී තිබේ.
Read Moreජාතික රුක් රෝපණ සතියේදී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටු කිරීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreමහවැලි සංවර්ධන අධිකාරිය යටතේ පවතින භාවිතයට නොගන්නා ගොඩනැගිලි වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබාදීමට කි‍්‍රයාත්මක කර ඇති වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිබදවද අවධානය යොමුකළ ජනපතිවරයා සඳහන් කර ඇත්තේ අදාළ ආයතනය වෙත ප්‍රමුඛතාව මත ඒවා නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙසයි.
Read Moreමෙරට රණවිරුවන් වෙනුවෙන් කතාකිරීම සඳහා තමන් ජිනීවා නුවරට පිටත්වන්නෙ හතරවැනි වතාවට බවත්,අනිද්දා (20දා) සිට එම කණ්ඩායමට අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබෙන බවත්වී රසේකර මහතා සඳහන් කළේය.
Read More