අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන බව හිටපු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රාගාමී දුම්රියේ ගැටීමෙන් තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreදිවයිනේ බෝහෝ ප්‍රදේශවලට හෙට දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණය මේ වන විට ගැසට් කර අවසන් බැවින් එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.
Read Moreනිධන් සෙවීම වෙනුවෙන් යොදා ගන්නා නවීන තාක්ෂණයෙන් යුක්ත අධිබලැති ස්කෑනර් යන්ත්‍රයක් සමග සැකකරුවෙකු වවුනියාව කොක්එළිය ප්‍රදේශයේදි ඊයේ අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පැවසීය.
Read More2019 ජනවාරි මස 5 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ තරග කරන සන්ධානය තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා බව හිටපු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා නවක දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත පැමිණිලි කර ඇත.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර පහක කාලයක් සම්පූර්ණ නොකිරීම හේතුවෙන් මන්ත්‍රීවරයෙකුට අහිමි වන වන විශ්‍රාම වැටුපේ ප්‍රමාණය රුපියල් 18,095ක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බව ජනතා සේවක පක්ෂය සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබේ.
Read Moreබණ්ඩාරනායකවරුන්ගේ ආදරණීය පක්ෂය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඝාතනය කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ද මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරයමින් සිටියි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් හා පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුවේ) පක්ෂ නායකයින් අතර දීර්ඝ සාකච්ඡා ආරම්භ කර තිබේ.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නේනම් සජිත් ප්‍රේමදාස මහතා එහි නායකත්වයට පත්විය විය යුතුයැයි පාක්ෂිකයන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.
Read Moreමහමැතිවරණයක් පැවැත්වීමට ශ්‍රේෂ්ධාධිකරණයේ අවසරය හිමි වුවහොත් පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක් ලෙස එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ රැසක් මහමැතිවරණයට ඉදිරිපත්වන බවත් ’අද’ට වාර්තාවෙයි.
Read Moreශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගැනීම විනය කඩකිරීමක් බවඑම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
Read Moreමහජනතාව තමන් නියෝජනය කරනු සඳහා තෝරා පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගැනීම, පාර්ලිමේන්තුවේ භාරකරු ලෙස ගතවූ දෙසතිය තුළ මම විමසිල්ලෙන් නිරීක්ෂණය කළෙමි.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහැරිමට හෙතු ජනපතිවරයා විශේෂ ප්‍රකාශයකින් පවසයි.
Read Moreයුක්තිය උදෙසා අඳුර දුරලමු, එළිය කැඳවමු යන මැයෙන් වූ ඉටි පහන් දැල්වීමේ වැඩසටහනක් එක්සත් ජාතික පෙරමුණ විසින්
Read Moreතලෙයි මන්නාරම සහ ඌරුමලෙයි අතර මුහුදු තීරයේදී සගවා තිබූ කේරල ගංජා කිලෝ 39 ග්‍රෑම් 800ක ප්‍රමාණයක් උතුරු මැද නාවික විධාන මූලස්ථානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සොයාගෙන ඇත.
Read Moreමැතිවරණය සම්බන්ධයෙන් අප කුමන පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ ද යන්න ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර එකගත්වයකට පැමිණීමට නියමිත බවත් පෙර අවස්ථාවේදී අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් ඉදිරිපත් වු අතර ඒ අයුරින්ම මැතිවරණයට ඉදිරිපත් වෙනවා නම් සුදුසු බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයට ගෙනාවේ මෛත්‍රීපාල සිරිසේන මහතායි. මහින්ද රාජපක්ෂ මහතාට අගෝස්තු මැතිවරණයේ ටිකට් එක දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතායි. මෛත්‍රීපාල ජනපතිතුමාගේ පුරුද්දක් තිබෙනවා තමන්ට අඩි දෙකක් යෑමට උදව් කළ අය අඩි දෙක ඉදිරියට ගිහින් අතහරිනවා.
Read Moreතමන් ශ්‍රේෂ්ඨාධිකරණයට නොයන බවත් මැතිවරණයට තහනම් නියෝගයක් ලැබෙන තෙක් වැඩකරන බවත් මැතිවරණ කොමිසමෙ සභාපති මහින්ද දෙශප්‍රිය මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තුව විසිරිම දක්වා සිදුවු කාරණා සම්බන්ධව සම්පුර්ණයෙන් කථානායකවරයා වගකිව යුතු බවත්, එතුමා කල මේ නින්දිත නීතිවිරෝධි ක්‍රියා සම්බන්ධව නීති මාර්ගයෙන් ගත හැකි සෑම පියවරක්ම ගැනිමට පියවර ගන්නා බව මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසත් පාර්ලිමේන්තු මැතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙසත් ඉදිරිපත් කළ යුතුව බව දකුණු පළාත් සභාවේ විපක්ෂනායක තෙන්නකොන් නිලමේ මහතා අද පැවසීය.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු විශාල පිරිසක් එම පක්ෂයෙන් ඉවත්ව තිබේ.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සන්ධානයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජ පෙරමුණ හා සම්බන්ධ වී තිබේ.
Read Moreනැවත පදිංචි කිරීම් හා උතුර සංවිධාන කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරය ඩග්ලස් දේවානන්ද මහතා භාර ගැනීමෙන් පසුව ඔහු උතුරු පළාතට පැමිණි අවස්ථාවේදී උතුරේ වැසියන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුණි.
Read More