17 දා පාර්ලිමේන්තුවට යන්නේ තුනෙන් දෙකක බලයකින්
2019 ජනවාරි මස 5 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ තරග කරන සන්ධානය තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා බව හිටපු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
මේ වන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. මේ වන විට එක්සත් ජාතික පක්ෂය අර්බුදයකට පත්ව ඇති බවත් ජනවාරි 17 දා පාර්ලිමේන්තුවට යන්නේ බහුතර බලයක් සහිතව බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත්, පොදුජන පෙරමුණත් එක්ව මැතිවරණයට යන බවත් ඔහු සඳහන් කළේය. තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු එම පක්ෂය ඉදිරියට ගෙනි යනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
හෙට දවස වන විට සාකච්ඡා අවසන් වන බවත් සන්ධානයක් ලෙස තරග කරන බවත් ඔහු පැවැසීය.

popular news
-
duminda Monday, 12 November 2018 01:51 PM
අනේ පලයන් බන් යන්න මනාප ක්‍රමය යටතේ 2/3 ගන්නව කියන්නේ ඇදෙ බෝල. උබට ඕක තෙරුන් ගන්න බහ බෝල 2/3 ගන්න නම් ඉතින් තොපි විරුද්ධ පැත්තෙන් කලින් වගේ සල්ලි දීල කට්ටිය ගන්න ඕනි . හැබැයි පුතෝ SC එකෙන් කියුවොත් පර්ලිමෙන්ට් එක විසුරුවා එක නීති විරෝදියි කියල තොපි හැත්තගේම මන්ත්‍රී සීට් ටික නැතිවෙනවා. හදිස්සිය වැඩි කමට SLFP එකෙන් ඉවත් වෙලා පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තනේ හොර අගමැතියට මන්ත්‍රී සේඅට් එකත් නැතිව යනවා පිං අගමැති ඇතුළු පිං අමැති සෙට් එක පවු
Reply : 2 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

