පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් අධිකරණයට
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය එස්. රන්ජජීවන් මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමකින් සඳහන් කරන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී බවයි.
popular news
-
Missaka Monday, 12 November 2018 01:35 PM
මෙතනදී මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ ස්වාධීනව සිටිය යුතුයි. නැතහොත් ඔවුන් කොමිසමෙන් ඉල්ලා අස්විය යුතුයි!.
Reply : 3 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

