saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 11928 hours ago

LATEST

පාර්ලිමේන්තුවට පැමිණීම ගැන රජයේ තීරණය අද

calendar_today 2018 නොවැ 14 - 07:02 remove_red_eye - 1853  

අද ‌පෙරවරුවේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව ආණ්ඩු පක්ෂය අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

නීතිය හා සාමය ආරක්ෂා කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අදාළ පොලිස් නිළධාරීන් වෙත උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

Read More

හෙට පාර්ලිමේන්තුව රැස්වූ විට රජයේ නීත්‍යානුකූල භාවය පෙන්වා දීම සඳහා ජනතා නියෝජිතය්තට අවස්ථාව සැලසී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරම්න් සඳහන් කරයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඉරානයේ සිටි ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට අතුරුදන්ව ඇති කතක් සොයා ගැනීම සඳහා පොලීසිය මහජනතාවගෙන් තොරතුරු ඉල්ලා සිටියි.

Read More

ජාතික ආරක්ෂක කවුන්සල අද (13) රාත්‍රි 8.00ට පමන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මෙවර මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් ආරම්භ වී තිබේ. මෙම රැස්වීම සඳහා අමාත්‍යධුරයෙන් ඉවත් වූ මනූෂ නානායක්කාර මහතාද එක්ව සිටියි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින ප්‍රශ්න බොහෝමයක් විසඳී තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා අද (13දා) පැවසීය.

Read More

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10ට කැඳවන බව කතානායක කාර්යාලය සඳහන් කරයි

Read More

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අවසන් තීරණය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

මහමැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කර පෙන්වන්නැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අභියෝග කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවසීය.

Read More

කථානායක කරූ ජයසූරිය මහතා හෙට (14දා) දින විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇතැයි කථානායක කාර්යාලය සඳහන් කරයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 11 වැනිදා කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ටාන්ස්පේරන්ස් ආයතනය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට ඉල්ලිමක් සිදු කර ඇත.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයක් තිබේ නම් ඔහු දැන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි

Read More

හෙට දිනයේදි පාර්ලිමේන්තුව රැස්වන බවත් එහිදී බහුතර පෙන්වීමට අවස්ථාව තිබෙන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් 100 කින් 90 ක්ම සජිත් ප්‍රෙමදාස මහතා පක්ෂයේ නායකත්වය ගත යුතු බවට එකගවී ඇති බවට කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ට්විටර් පණිවිඩයක් නිකුත් කළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනතාව පළමු ජයග්‍රහණය ලැබූ බවයි.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නීන්දුවට ගරු කරමින් සියලු දෙනාම සාම කාමීව හැසිරෙන ලෙස හිටපු අමාත්‍ය සිජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Read More

ඕනම කෙනෙක්ට මැතිවරණයට තරග කිරීමට ඉල්ලීම් කළ හැකි නමුත් අවසානයේදි තීරණය ගන්නේ නාම යොජනා මණ්ඩලය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ.

Read More

එදත් අදත් ප්‍රජාතන්ත්‍රවාදය පිරිහෙමින් පවතින බවත් ආර්ථිකයේ වැඩි කොටසක් කුඩා කොටසක් භුක්ති විදිමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවැසීය.

Read More

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනුකළ පෙත්සම්වලට අදාළ නියෝගය පස්වරු 5.00ට ලබාදීමට නියමිතය.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපති ලෙස ශ්‍රී ලන්කන් හා මිහින් ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පත්කර තිබේ.

Read More

රාජගිරිය බුත්ගමුව පාලම අසල දියවන්නා ඔයේ පාවෙමින් තිබු මළසිරුරක් අද පෙරවරුවේ වැලිකඩ පොලීසිය විසින් සොයා ගෙන ඇත. 119 ලද දුරකථන ඇමතුමක් මත මෙම මළසිරුර සොයා ගැනිමට හැකි වි තිබේ.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකු හෙට්ටිගේට දූෂණ චෝදනා එල්ල වී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහු එරෙහිව චෝදනා තුනක් ගොනුකර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයෙන් අපෙක්ෂකයකු ඉදිරිපත් නොකර වෙනත් පක්ෂවලින් අපෙක්ෂකයින් ජනාධිපතිවරණයේදි ඉදිරිපත් කර ඒ අපෙක්ෂකයා ජයග්‍රහණය කිරිම තුළ පක්ෂයටත් රටේ ජනතාවටත් එම ප්‍රතිවිපාක වර්තමානයේ විදිමට සිදුව ඇති බව මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසිය.

Read More

මහින්ද රාජපක්ෂ මහාතා තෙල් මිල අඩු කළේ 6%කින් නමුත් ලෝක තෙල් මිල මිල 20%කින් අඩුව ඇති බව මංගල සමරවීර මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.