saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 10820 hours ago

LATEST

පිරිමින්ට වැල‌ෙඳන මුඛ පිළිකාවලින් ලෝකයේ අංක 01 ශ්‍රී ලංකාවයි

calendar_today 2019 ජුලි 18 - 09:17 remove_red_eye - 1645  

දුම්කොළ සමග බුලත්විට කෑම ඊට ප්‍රධානතම හේතුවයි.

’අද’ පුවත්පතට හිමි සම්මානය විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අතින් අද පුවත්පතේ ක්‍රීඩා කර්තෘ දිනේෂ් මන්ත්‍රී විතාන මහතා විසින් ලබාගත් අයුරු මෙහි දැක්වේ. එම අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාද මෙහි වෙයි.කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (17දා) පැවැති ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී වසරේ (2017/18) විශිෂ්ටතම ක්‍රීඩා පිටුවට (සිංහල මාධ්‍ය) හිමි සම්මානය ’අද’ ජාතික පුවත්පතට හිමිවිය. ජනාධිපති මෛත්‍රීපාල සිර

Read More

සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ නීතිවිරෝධී ලෙස ගණිකා වෘත්තියේ යෙදී සිටි චීන සහ රුසියානු ජාතික කාන්තාවන් තිදෙනකු කොළඹ , බම්බලපිටිය ප්‍රදේශයේදි අද (17) දින උදෑසන ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන සහ බුද්ධි ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක , සහකාර පාලක (නීති ) ගයාන් මිලින්ද මහතා පැවසීය .

Read More

තවමත් ලෝකයේ කිසිදු රටකට දෙවැනි නොවූ මෙරට පුරාණ තාක්ෂණික ශිල්පීය ක්‍රම සහ දැනුම ආරක්ෂා කර ගනිමින් හෙට දවසේ ද නිපුණතාවයෙන් සහ දක්ෂතාවයෙන් ලෝකය ජය ගැනීමට තරුණ පරපුර කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

බිමත්ව රියදුරු බලපත්‍රය , අදායම් බලපත්‍රය, රක්ෂණ බලපත්‍රය, නොමැතිව ත්‍රිරෝද රථයක් ධාවනය කිරිමේ චෝදනා මත හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයකුට අදාළ චෝදනා සදහා වරදකරු වුයෙන් හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජේ. ට්‍රොස්කි මහතා විසින් රුපියල් හැත්තහත්දහාස් පන්සියයක දඩ මුදලක් ගෙවිමට අද (17) දින නියෝග කළේය.

Read More

රජයක් වශයෙන් සියලුම ආගමික ස්ථාන වලට ඉදිරියේදි විදුලිය නොමිලයේ ලබාදීමට කටයුතු කරන බව විදුලිබල ,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කරයි.

Read More

මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යාහැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

බළන්ගොඩ සමනලවත්ත සහන් කුමාර ධර්මසේන දරුවා අතුරුදහන් වී වසරක් ගත්වී ඇතත් කිසිඳු තොරතුරක් ලැබී නොමැති බව බළන්ගොඩ පොලීසිය පැවසීය.

Read More

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලබන 19 වැනිදාට පෙර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (17) වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේය.

Read More

අද රටේ තිබෙන වර්තමාන තත්ත්වය ගත්තොත් ජනතාව බරපතළ ආර්ථික පීඩනයකට හසු වි ඇති බවත්, මේ රටේ අම්මාවරුන්ට කන්න දෙන්න විදිහක් නැතුව දරුවත් අරගෙන කෝච්චියට පනින්න තත්ත්වයක් ඇති වි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

භික්ෂූන් වහන්සේලාට අපහාස කර ඇති නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා පොලීසියට දින දෙකක් ලබාදෙන බව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ අද (17) පැවසූහ.

Read More

ජලය මත විශාල ලෙස පැතිරීගිය තෙල් පැල්ලම් තට්ටුවකින් ඉහළ කොත්මලේ ජලාශයේ පවතින අයුරු අද (17) දක්නට ලැබුණු බව තලවකැලේ නගර වැසියෝ කියති.

Read More

මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරු සභාවේ මේස පුටු පෙරළාගෙන න්‍යාය පත්‍ර විසි කරමින් අද (17) දැඩි උණුසුම් තත්ත්වයක් ඇති කර ගත් අතර එම නිසා විශේෂ සභාවේ කටයුතු පැය භාගයකට සිමා විය.

Read More

ගුරු, විදුහල්පති සේවාවේ දිගු කලක් තිස්සේ විසඳුම් ලබා නොදී පැවති ගැටලු රැසකට විසඳුම් ලබා දෙන්නට තම නායකත්වය යටතේ හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

ආදේශක, අනියම් තාවකාලික පදනමින් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගත් පිරිස ස්ථිර කිරීමේදී සේවකයන් හත්සිය දෙනෙකු නොසලකා හැර තිබෙන බව දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.

Read More

පොළොන්නරුවට පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ වැලිකන්ද , දිඹුලාගල , මැදිරිගිරිය, හිඟුරක්ගොඩ සහ ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස පහ තුළ පවුල් 6,407ක් පුද්ගලයින් 21,719 දෙනෙකුත් පාසල් 12ක් සහ එහි දරුවන් 2,878 දෙනෙකු වියළි කාලගුණ තත්ත්වය හමුවේ පානීය ජල හිඟයකට මුහුණ දි ඇති බව පොළොන්නරුව සහකාර ආපදා කළමණාකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පවසයි.

Read More

මහා සංඝරත්නයට අපහාසවන අයුරින් රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා කළ ප්‍රකාශයට හා සමෘද්ධි සහනාධාර ලබාදිමේ ක්‍රමවේදයේ අක්‍රමිකතා ඇති බව පවසමින් එයට විරෝධය පළකරමින් අක්මිමන ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් විවිධ වැකි ලියු පොස්ටර් ප්‍රදර්ශනය කරමින් අද (17) පැවති අක්මිමන ප්‍රාදේශිය සභා රැස්විමට පැමිණියහ.

Read More

සේනාදළඹු උවදුරින් හානියට පත්වූ බදුල්ල දිස්ත්‍රික්කයේ බඩඉරිඟු වගාවන් වෙනුවෙන් එම ගොවීන් 388 දෙනෙකුට වන්දි මුදල් ගෙවිමට කටයුතු යොදා තිබේ.

Read More

තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් මිල වැඩි කිරීමට බේකරි හිමියන් තීරණය කර තිබේ.

Read More

ඕමන්ත පුදිය වේලාර් සින්නකුලම් ප්‍රදේශයේදි ඊයේ (16) දින සිවිල් ආරක්ෂක බළකා සෙබළියකට හා ඇගේ සොහොයුරාට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දිනම අත්අඩංගුවට ගත් බවට ඕමන්ත පොලීසිය පවසයි.

Read More

වවුනියාව විලක්කුවයිත්ත කුලම් ප්‍රදේශයේදි නැවත පදිංචි වැසියෙකු විසින් සිය ඉඩම පස් කපන යන්ත්‍රයක් යොදා පිළිසකර කරමින් සිටින අතරතුරදී වළදමා තිබූ බිම්බෝම්බ තොගයක් ඊයේ (16) සවස හමුවී ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි.

Read More

මුහුදට වැටී ගසාගෙන යමින් සිටියදී තරුණයන් දෙදෙනෙකු ගල් පර්වතයක එල්ලී දිවි බේරාගෙන ඇති අතර, සෙසු තරුණයන් දෙදෙනා රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ. අදාළ තරුණයන් පිරිස රූමස්සලට පැමිණ අදාළ ගල් පර්වතය මතට නැග ඡායාරූප ගනිමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බවත්, අදාළ ස්ථානය දිය නෑම සිදුනොකරන ස්ථානයක් බවත් පොලීසිය පැවසීය.

Read More

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා තමා සිංගප්පුරු අග‍්‍රාමාත්‍යවරයා සමග පෞද්ගලිකවම සාකච්ඡා කර ඇති බවත්, එම සියලු පරික්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවත් ජනාධිපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

අප්‍රේල් 21 දා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ සෑම අයෙක්ම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔවුන්ට එරෙහිව පැහැදිළි සාක්ෂි තිබෙන හෙයින් ඔවුන්ට ද මරණීය දණ්ඩනය හිමි විය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය දැඩිව ප‍්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මෙම ව්‍යාපෘතියේ මුල් අදියර වශයෙන් මොනරාගල, කොළඹ සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් තෝරාගත් නිවාස 350ක නියැදියක් සමීක්ෂණයට ලක් කරයි.

Read More

සිල්ලර කාසි හිගය නිසා එකවර පාන්ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බවද කියා සිටියේය.

Read More

අධික ජන ඝනත්වය හමුවේ තට්ටු නිවාස ක්‍රමයට රට ගමන් කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

Read More

තිරිගුපිටි මිල සමාගම්වලට අවශ්‍ය ආකාරයට සංශෝධනය කල නොහැකි බවත් ඊට හේතුව තිරිගු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබීම බවත් එම සංගමය පවසයි.

Read More

ජනාධිපති හා අගමැති එවැනි ප්‍රකාශ කරන මැති ඇමතිවරුන්ට විරුද්ධව කටයුතු කළ යුතුයි. ඔවුන්ට ජනතාවගෙන් සමාව ගැනීමට පැවසිය යුතුයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.