පුපුරණ ද්‍රව්‍ය අළෙවි කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ දී පසුගිය රජය සමයේ රුපියල් බිලියන ගණනක වංචා සිදුව තිබෙන බවත් පාස්කු ප්‍රහාරයෙන් පසු සහරාන් කල්ලියට පුපුරණ ද්‍රව්‍ය ලබාදුන් පුද්ගලයින් හඳුනා ගත්තද ඔවුන් ගේ බලපත්‍ර තහනම් කර ටික කලකට පසු ඔවුන්ට නැවත බලපත්‍ර දුන් බවත් ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයක්
ඉකුත් ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරමින් අඛණ්ඩව අපහාසාත්මක දුස්තොරතුරු රැසක් සමාජගත කරමින් තිබෙන තත්ත්වයක් පෙනීයන බවත් තම පක්ෂය එකී පදනම් විරහිත ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂය ලෙස තරයේ හෙළා දකින බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
Read Moreනෙළුම් කුළුනේ නැරඹුම් මැදිරියෙන් වැටී සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreශ්‍රීලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් කොරියානු රජයේ ආධාර මත ඉඳිකරන සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කිරිඉබ්බන්වැවේ ස්ථාපිතකෙරෙන පාවෙන සූර්ය විදුලි බලාගාරයේ වැඩ මේවන විට නිමවෙමින් පවතින බව ශ්‍රීලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති වරලත් ඉංජිනේරු රංජිත් සේපාල මහතා පැවසීය.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාසයේ ක්‍රිඩකයා සඳහා නිර්දේශ අතරට ශ්‍රි ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ නම් ඇතුලත් කර තිබේ.
Read Moreජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් ’’තමිල් මක්කල් විඩුදල පුලිහල්’’ පක්ෂය මෙවර මහ මැතිවරණයට තනියම තරඟ කිරීමට තීරණය කර තිබේ.
Read Moreරුපියල් මිලියන අසූපන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (9 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreඅදාළ ගිවිසුම ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර අද (07දා) අත්සන් තබා තිබේ.
Read Moreඒ වගේම මේ වනවිට සමාජ මාධ්‍ය තුළ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වියදම් පිළිබඳව විවිධ සාවද්‍ය ප්‍රකාශ සංසරණය වන බවක් අපට දක්නට තිබෙනවා. ඒ පිළිබඳව මම මගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. මක් නිසාද අපේ රටේ ජනතාව මේ වගේ පහත් දේශපාලන තත්ත්වයන්ට පත්වීම ඇත්තටම කණගාටුවට කරුණක්.
Read Moreමේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 83 ක් සඳහා වෙන් කරදී ඇති අනුමත ලකුණු 83 හා එලෙස වෙන්කර දී නොමැති අනුමත ලකුණු 115 ක් මෙමගින් ප්‍රකාශයට පත්කර ඇත.
Read Moreලේකම් ධුරයන් පිළිබඳව පවතින ගැටළු හේතුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ හයකට මෙවර මහ මැතිවරණය සඳහා තරග කිරීමට නාම යෝජනා ඉදිරිපත් කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.
Read Moreමෙම පත් කිරීම සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
Read Moreප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලිස්ථාන වලට අනුයුක්ත කර ඇතැයි වාර්තාවේ.
Read Moreඅන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පැවතීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශ වලට දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
Read Moreඑස් පාස් විශේෂ අවසර පත්‍රය හිටපු ජනාධිපතිවරුන්ටත් ලබා දීලා ඒවා බාහිර පුද්ගලයන් අතට පත්වෙලා දිනකට එම බලපත්‍රවලින් සහ දුරකථන ඇමතුම් මගින් වාහන 150/200 ත් අතර මුදල් ගෙවීමකින් තොරව ගමන් කරලා සිදුවූ පාඩුව රුපියල් කෝටි ගණනාවක්
Read Moreරාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා පත් කර තිබේ. පෙරේදා (05දා) සිය මෙම පත් කිරීම සිදු කර ඇත.
Read Moreපක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමේ අරමුණින් පමණක් එළඹෙන මහ මැතිවරණයේදී සන්ධානගත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේය.
Read Moreසාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය යටතේ ළමා පොතක් මුද්‍රණයට තෝරා ගැනීම සඳහා පවත්වනු ලැබූ වැඩමුළුවලට සහභාගි වූ සම්පත්දායකයන් සහ දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා දීමනා ගෙවීමට රුපියල් දසලක්ෂ අසූනවදහස් පන්සිය හතළිස් හයක මුදලක් (1,089,546) වැයකර තිබුණද, එම වැඩමුළු ආශ්‍රිතව එකදු ළමා පොතක් හෝ මුද්‍රණය කිරීමට නොහැකි වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreදේශපාලනික වශයෙන් පසුබෑමකට ලක්වුවද රටට මුල් තැන දී කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreඅභියෝගවලට මුහුණ දෙමින් පක්ෂය ගොඩ නගන බව හිටපු පා.මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ කෑගල්ලේ පැවති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකදී අද (06දා) පැවසීය. කෑගල්ල හේෂාණි හෝටලයේ පැවති මෙම හමුවේදී ඔහු මෙසේද පැවසීය.
Read Moreරෙදිපටියකින් මුහුණ ගැටගසා ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ බිරිඳ නිවස තුල ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් ඔස්සේ වැලිපැන්න පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමී හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව පැය 9 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගත් බව වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් එම වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreමත්ද්‍රව්‍ය චෝදනා ඇතුළු තවත් වැරදි වලට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගත කර සිටි පකිස්තානු ජාතික සිරකරුවන් 56 දෙනෙකු 10/06 දින පස්වරුවේ එරට බන්ධනාගාර නිලධාරීන් වෙත භාර දීම කටුනායක ගුවන් තොටුපොළ තුළ දී සිදු වූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
Read Moreබිත්තර අතිරික්තයක් තිබී සති දෙකකට පසුව කෘතිම බිත්තර හිඟයක් මවා පාමින් දැනට දින 02.සිට වෙළඳපොලේ බිත්තර මිල අතරමැදි වෙළෙන්දන් විසින් ඉහළ දමා ඇති බව කුකුළු ගොවීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු සංජීව කරුණා සාගර මහතා කුරුණෑගලදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.
Read Moreශ්‍රි ලංකා රේගුවෙන් හා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් මෙම වර්ෂයේ ජුනි මස 30 වැනිදින වනවිට රුපියල් බිලියන 65.7ක හිග බදු මුදලක් අයවිමට ඇති බැව් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති ක්‍රම හා විධිකාරක සභා තෙවන වාර්තාවේ සදහන් වේ.
Read Moreදේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2024 සැප්තැම්බර් 30 වන විට රුපියල්බිලියන 1,417 ක බදු ආදායමක් උපයා ඇති අතර එය වාර්ෂික ආදායම් ඉලක්කයෙන් සියයට 70ක් බව එම දෙපාර්තමේන්තුව පවසයි.
Read More2024 කාන්තා විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (06දා) පැවැත්වේ.
Read Moreඅර්තාපල් හා ලොකු ලූණු සඳහා වන විශේෂ ආනයන බද්ද වැඩි කිරීමට රජය පියවර ගෙන තිබේ. දේශීය ලොකු ලූණු හා අර්තාපල් අස්වැන්න වෙළඳපොළට පැමිණිමත් සමග දේශීය ගොවියා රැක ගැනීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.
Read More