“ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධනති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමක පිටපතක් තමන් වෙත ලැබුණු බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇතැයි කථානායකවරයා මෙහිදී පැවැසීය.