හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පි සුමණසේකර මහතා අද (15දා) සිට හදිසියේම හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අධිකරණ,රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ස්ථාන මාරුකර කර එම තනතුර සඳහා දකුණු පළාත් අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අයි බි අයි ,සිල්වා මහතා පත්කර තිබේ.
මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු බවත් එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Read Moreමේ මාසයට අදාල විශාම වැටුප ගෙවීම හේතුවෙන් රජය විසින් දීමට තීරණය කරතිබූ රු 3000ක මුදල මේමාසයේදී දීමනාවක් ලෙසදීමට තීරණය කොට තිබෙනවා.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය අද(15දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreබංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක් කර තිබේ.
Read Moreපවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍රික සිවිල් ඉංජිනේරුවරයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreපාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා උදය ගම්මන්පිල මහතා සතුව තිබෙන්නේ නම් එම වාර්තා වහාම රජයට භාර දීමට දින 03ක කාලයක් ලබා දෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
Read Moreහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිද්දා (17දා) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.
Read Moreමාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි පරීක්ෂා කිරීමට හිස ඇතුලට දමා බලද්දී වැකුම් නිම වී යළිත් වරක් බස් රථය පහත්වෙද්දී රෝදයට ගෙල සිරවී බස් රථ රියදුරෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මාලඹේ පොලිසිය පවසයි.
Read Moreමාස 06ක කාලයක් සඳහා ධීවර ජනතාව වෙනුවෙන් විශේෂ ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කල බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
Read Moreපවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එළවළු වර්ග රැසක මිල පහත වැටී ඇතැයි උඩරට එළවළු වර්ග රටපුරා බෙදා හරින ප්‍රධානතම ආර්ථීක මධ්‍යස්ථානය වන කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් පවසති.
Read Moreකළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක එංජිම කළුතර දුම්රිය ස්ථානය ආසන්න අද්(15දා) පෙරවරුවේ ගිනි ගැනීමකට ලක්ව තිබේ.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ බලා ඉකුත් 10/21 දින පැමිණෙමින් තිබූ යූ.එල්.- 607 දරන ගුවන් යානයෙහි සේවය කළ ප්‍රධාන නියමුවා සහ ඔහුගේ සහායක නියමුවාගේ වැඩ තහනම් කර , මේ වනවිට ඔවුන් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.Y
Read Moreමහනුවර මහ නගර සභාවේ දූෂණ වංචා පිළිබඳව සොයා බැලීම සඳහා පැමිණි මධ්‍යම පළාත් සභාවේ ඉහළ නිලධාරීන් පිරිසකට මහනුවර මහ නගර සභාවේ නිලධාරීන් විසින් දිවා ප්‍රිය සම්භාෂණයක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී. අබේකෝන් මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ .
Read Moreඅද (15දා) බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreනේවාසිකාගාර සපයන්නන් ඒවා ලබාගන්නන්ගේ ජීවිත තුට්ටු දෙකට දමා ආරක්ෂාව සම්බන්ධයෙන් අබමල් රේණුවක තැකීමක් නොකර මාසය අන්තිමට මුදල්ම පමණක් ලබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් සිදු වූ අවාසනාවන්ත අකල් මරණයක තොරතුරු තලංගම පොලිස් වසමෙන් වාර්තා වීය.
Read More2025.01 .17 දින අවසන් වීමට නියමිතව තිබූ 2024 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය තවත් සතියකින් කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හෙට (15දා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
Read Moreජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා රජයක් විසින් සිදුකරනු ලබන සංවර්ධන කටයුතු සඳහා පක්ෂයක් ලෙස ඉදිරියේදී උපරිම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
Read Moreපොතුවිල් මූලික රෝහල මධ්‍යම රජයට පවරා ගනිමින් රෝගී ප්‍රතිකාර සේවා පුළුල් කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේය.
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකල එස් අයි ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට තමන් ආණ්ඩුවට දින 7ක කාලයක් ලබාදෙ බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. එසේ නොමැති නම් තමන් විසින් එම වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බවත් එම වාර්තා ප්‍රසිද්ධ කල පසු අනුර පානයෙන් මත්ව සිටින ජනතාවකට සිහි එළවා ගත හැකි වෙනු ඇතයි තමන් විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
Read Moreතෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්දෙණිය පොලිස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතීපතිවරයා පෙනී නොසිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (14) දැනුම් දුන්නේය.
Read Moreපාසැල් සිසුන් , කාර්මික විද්‍යාල සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන්ට නිකුත් කරනු ලබන බස්ගමන් වාර ප්‍රවේශ පත්‍ර මගින් සෙනසුරාදා , ඉරිදා සහ අනෙකුත් සියලු නිවාඩු දිනයන්හිදීද බධාවකින් තොරව ගමන් කිරීමට අවසර ලබා දෙන ලෙස ප්‍රවාහන අමාතච්‍ය විජිත හේරත් මහතා ගමනාගමන මණ්ඩල සභාපතිතුමාට උපදෙස් දී ඇත.
Read Moreඅයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර ජනතාවට කඩිනමින් සහන සැපයීම ප්‍රමුඛ කාර්යය කර ගන්න සහන ලබා දීම සඳහා අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන්න
Read Moreහිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වන නන්දිමිත්‍ර ඒකනායක මෙවර මහ මැතිවරණයේදි එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි හඩ පක්ෂයෙන් පාර්ලිමෙන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්දි ස්ත්‍රික් 16ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89ක පවුල් 40,516ක පුද්ගලයන් 158,391ක් පීඩාවට පත්ව සිටින බව ආරක්ෂක අමාතයාංශයේ ආපධා කළමනාකරණ අතිරේක ලේකම් කේ.සී.ධර්මතිලක මහතා පැවසීය.
Read Moreනවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙම සම්මානය හිමිව තිබේ.
Read More2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09ක කාලපරිච්ඡේදය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති සමස්ත ප්‍රේෂණ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 4,843.8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read More2024 පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍ය්ත්ව විභාගය යළි පවත්වනවාද නැද්ද යන්න විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද මාධ්‍ය හමුවට එක්වෙමින් දැනුම්දෙන ලදී.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එහි පැවැත්වු සියලුම තරග පරාජයට පත් වීමෙන් පසු 10/13 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
Read More