saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 9583 hours ago

LATEST

හදිසි කොරෝනා ඡන්දය මරු කැඳවයි - මංගල

calendar_today 2020 අප්‍රේ 15 - 13:12 remove_red_eye - 1056  

මැතිවරණය පවත්වන තුරු රජයට, විශේෂයෙන්ම කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් තවත් මුදල් ප්‍රතිපාදන වෙන් කරගන්නට අවශ්‍ය නම් ඒ සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවීමටත් ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා.

අප්‍රේල් 08 වනදා රාත්‍රියේ සිට හුදකලා කරන ලද මන්නාරම තාරාපුරම් ගම්මානය අද (15) උදෑසන සිට යළි සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට පියවර ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු අත්හිටුවීම 2020 අප්‍රියෙල් 30 දින දක්වා දීර්ඝ කර තිබේ

Read More

ඇතමුන් සදහන් කරන ආකාරයෙන් පාර්ලිමේන්තුව නැවත කැඳවිමේ කිසිදු අවස්ථාවක් සිදු නොවන බව හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

චීනයේ හුබෙයි පළාතේ වුහාන්හි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකළ පළමු තාවකාලික රෝහල වූ ලයිෂෙන්ෂාන් රෝහල නිල වශයෙන් තාවකාලිකව වසා දැමීමට චීනය කටයුතු කළ තිබේ. ඒ එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ අවසන් රෝගියාද රෝහලෙන් පිටව යෑම හේතුවෙනි.

Read More

ශ්‍රී ලංකාවේ මේ දක්වා කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවත් මේ වන විට ලංකාවේ කොරෝනා රෝගීන් සියයට 99.9ක්ම වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

දකුණු කොරියාව කිසි විටෙකත් මැතිවරණයක් කල් දමා නැත. 1952 කොරියානු යුද්ධයේදී පවා ඔවුන් සිය ජනාධිපතිවරණය පැවැත්වීය.

Read More

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් නිසි ආදායම් නොමැතිව අසරණව සිටින පිරිස් සඳහා රජය විසින් ලබා දීමට පියවර ගෙන තිබෙන රු. 5000 සහන දීමනාව ත්‍රී රෝද රථ රියදුරන්ට හා පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කිරීමේ කටයුතු වල නිරතව සිටින රියදුරන් සඳහාත් ලබා දීමට රජය විසින් තීරණය කරන ලදැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

අලුත් අවුරුදු නිමාවත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් සිය එළවලු අස්වැන්න අලෙවි කිරීම සඳහා දඹුල්ල නගරයට අද (15) දින පෙරවරුවේ සිට රැගෙන විත් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය නිසා ගොවීන් වගා කරන ලද එළවළු හා පලතුරු වර්ග සෙසු ප්‍රදේශවලට ප්‍රවාහනයේ දී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන්ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු ව තිබේ.

Read More

’’විවිධ තනතුරු අතර පරතරය වසා දැමීමට කවදා හෝ කාලයක් තිබුනේ නම්, දැන් එම කාලයයි. අපට පියවර ගත හැකි ස්ථානය මෙයයි.’’ යැයි ඇය පැවැසුවාය.

Read More

පාරිභෝගිකයන් මුහුණ පා ඇති මෙම දුෂ්කර අවස්ථා‍වේ ටින් මාළු ග්‍රෑම් 425ක ටින් එකක් රුපියල් 192ක මුදලකට අලෙවි කරන බවත් ඔවුන් සඳහන් කරයි. පරිප්පු කිලෝ එකක් රුපියල් 134කට අලෙවි කරන බවද ඔවුන් පවසයි.

Read More

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට(16) උදෑසන 6.00ට ඉවත් කර හෙට සවස 4.00ට යළි ඇඳිරි නිතිය පැනවීමට නියමිතය.

Read More

WHO අරමුදල් කපා හැරීම, ලෝකයම අස්ථිර මොහොතකට මුහුණදෙන අවස්ථාවේ භයානක පියවරක් බව කිව යුතුයි.

Read More

අද(15) දිනයේ දී සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ජනාධිපති ට්‍රම්ප් විසින් ’ගේම් චේන්ජර්’ ලෙස හංවඩු ගසනලද හයිඩ්රොක්සික්ලෝරෝක්වින් ඖෂධය පිළිබඳවය.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදිත ඇමෙරිකානුවන් 25,757ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

වෛරසය පැතිර යාමේ මුල් අවධියේදී එක්සත් ජනපදය චීනයට සංචාරක සීමා පැනවූ අවස්ථාවේදී WHO විරුද්ධ වූ බව ට්‍රම්ප් කියයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ 125,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි. අද (14) සවස් කාලයේදී නව කොරෝනා රෝගීන් 14 දෙනෙක් වාර්තාවී ඇත.

Read More

2020 මහ මැතිවරණය පැවැත්වීමේදී මතුවිය හැකි ගැටලු පිළිබඳව මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබේ.

Read More

විපක්ෂය ජනතාව වෙනුවෙන් ඉටු කරන මානුෂීය කටයුතුවලට රජය සෘජුවම බාධා කරන බවත් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම තුළින් හා පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගැනීමට උත්සහා දැරීම තුළ එය පැහැදිලි වන බවත් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත්වීමෙන් එළවලු හා පළතුරු මිලදී ගැනීමේ වැඩසටහනේ දෙවන අදියර අනුරාධපුර, බදුල්ල, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අප්‍රේල් මස 15 හා 16දෙදින පුරා ක්‍රියාත්මක වේ.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 61ක් දක්වා වර්ධනය විය.

Read More

බද්දෙගම අම්පෙගම ප්‍රදේශයේදී යුද හමුදා නිලධාරියෙකුට අද (14 ) පස්වරුවේදී එල්ලවූ මන්නා පිහි පහරකින් බරපතළ තුවාල ලබා එම යුද හමුදා නිලධාරියා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කල බව බද්දෙගම පොලීසිය පවසයි.

Read More

පාස්කු ප්‍රහාරයට අදාළව කරනු ලැබූ පරික්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read More

මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන පොලිස් බල ප්‍රදේශයේ අංක 04 මාවඩිචේන ගම්මානයේදි පියා විසින් තම දරු දෙන්නා ළිඳට දැමිම නිසා දරුවන් දෙදෙනා මිය ගොස් තිබේ.

Read More

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී කිසිඳු ගිණිකෙළි අනතුරක් වාර්තා නොවූ බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

Read More

නොර්වුඩ් ප්‍රදේශයට ඇඳ හැලුණු අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් වතු නිවාස රැසක වහලවල් මත වු සිවිලි තහඩු ගැලවි ගොස් අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලීසිය පවසයි.

Read More

පොළොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා කාර්යාලයට අයත් සේවකයන් ප‍්‍රවාහනය කරන වෑන් රථයකින් අරක්කු තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි රියදුරු සහ එම වෑන් රථය හිගුරක්ගොඩ කාලිංඝ ඇල ප‍්‍රදේශයේදි අද ( 14 ) වෙනිදා සවස අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.