පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බද්යුදීන්ගේ සහෝදරයෙක් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාද් බද්යුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාස්කු ප්‍රහාරයට අදාළව කරනු ලැබූ පරික්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
පුත්තලමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
popular news
-
Oshan Tuesday, 14 April 2020 08:06 PM
Den nam chande patan ganna hadanawa wage.e kiyanne lagadima ediri neethiya ayin karawi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

