saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 9591 hours ago

LATEST

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුම අවහිර කරයි

calendar_today 2020 අප්‍රේ 13 - 19:08 remove_red_eye - 1397  

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුමට පිවිසිමේ අවස්ථාව ට්විටර් පාලනාධිකාරිය විසින් අවහිර කර තිබේ.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනයවූ තවත් පුද්ගලයින් 09 දෙනෙකු අද (13) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

Read More

කොරෝනා වයිරසය හේතුවෙන් ගැටලුවට පත්ව ඇති යුරෝපයේ රටක් වන බෙල්ජියම තුණ මේ වන විට මරණ සංඛ්‍යාවේ ඉහළ යමින් පවතී.

Read More

අද (13) පස්වරු 6 සිට හෙට (14) උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් සිව්දෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

Read More

ප්‍රභල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලබා ඇති රෝගීන් ගණන 56ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

(LONG READS)රටතුළ පවත්නා ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් තම නිෂ්පාදන අලෙවි කර ගැනීම පිළිබඳව ගැටළුවකට මුහුණ දී සිටින ගොවි ජනතාව වෙත සහනයක් ලබාදීමේ අරමුණින් සහ සිංහල දෙමළ අළුත් අවුරුදු හා පාස්කු සමය තුළ පාරිභෝගික ජනතාවට එළවළු හා පළතුරු හිඟයකින් තොරව බෙදාහැරීමේ අරමුණින් විශේෂයෙන්ම නුවරඑළිය හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් රටපුරා එළවළු හා පළතුරු අස්වැන්න මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් ඊයේ සහ අද දිනය තුළ රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතී.

Read More

කොවිඩ් 19 ආසාදිතයින් සමඟ සබඳතා පැවැත්වු ජා ඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් තිස් දෙදෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇත.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ රැදී සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (13දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

වෛරසය දේශසීමා නොමැතිව පැතිර යයි. එය සියලු මානව වර්ගයාගේ පොදු සතුරා වේ. වත්මන් ශ්‍රී ලංකාව නව කොරොනා වසංගතය මැඩපැවැත්වීමේ තීරණාත්මක අදියරක පවතී. චීන ශ්‍රී ලංකා දෙරට යනු, සුළඟ හා වර්ෂාව මැදින් ගොස් දුෂ්කරතා ජයගත හැකි සැබෑ මිතුරන් ය. චීනය හැකි තරම් ශ්‍රී ලංකාවට වඩාත් සහාය ලබා දෙමින් සිටී. මේ තීරණාත්මක අවස්ථාවේදී වසංගතයට එරෙහි සටන ජය ගැනීමට ශ්‍රී ලංකා ජනතාව සමඟ අත්වැල් බැඳ ගෙන උත්සාහ දැරීමට චීනය කැමැත්තෙන් සිටී.

Read More

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දට අදාළව පුණ්‍ය කාලය අද අපරභාග 1.59ට ආරම්භ වන අතරඅවසන් වනනේ අද රාත්‍රී 2. 47ටය (එනම් 14 වැනි අඟහරුවාදා එළිවෙන පාන්දරයට)ය.

Read More

බ්‍රිතාන්‍ය අගමැතිගේ තීරණාත්මක පැය 48ක කාලය ඔහු අසලින් ඔවුන් නොසෙල්වී සිටි බවට විශේෂ ස්තූතියක්.

Read More

පසුගිය මාර්තු මස 18 දා දිනයෙන් පසුව ඉතාලියේ දිනකදි සිදු කෝවිඩ් 19 මරණ අඩුම සංඛ්‍යාව ඊයේ (12) දිනයෙන් වාර්තා වු බව ඉතාලි සිවිල් ආරක්ෂණ ප‍්‍රධානි ආන්ජලෝ බොරෙල්ලි මහතා ඊයේ (12) දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

Read More

සමාජ දුරස්ථභාවය රැකගනිමින් මෙවර අලුත් අවුරුද්ද සමරන ලෙසත්, පෙර වසරවලදී අවුරුදු චාරිත්‍ර ඉටු කළේ යම් සේ ද එයට වඩා වගකීම් සහගතව සමාජ දුරස්ථභාවය රකින ලෙසත් හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය අලුත් අවුරුදු පණිවිඩයේ සඳහන් කරයි.

Read More

අලුත් අවුරුදු පසෙකලා කොරෝනා වයිරසයෙන් ජනතාව මුදවාගැනීමේ ක්‍රියාන්විතයේ යෙදී සිටින උතුරේ යුදහමුදා සෙබලුන් දිරිගන්වමින් ඔවුන්ට අලුත් අවුරුදු සුභපැතුම් එක්කරලීමට කොවිඩ් -19 පැතිරීම වැලක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (12) දින උතුරේ සංචාරයක නිරත විය.

Read More

ජාත්‍යන්තර බහාලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි නාවිකයෙකු හට කොරෝනා වෛරසය ආසාදිතයැයි සැක සහිත රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඉදිරි වෛද්‍ය පරීක්‍ෂණ සහ ප්‍රතිකාර කටයුතු සඳහා ඔහු ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව අද (13) අලුයම් කාලයේදී කටයුතු කරන ලදි.

Read More

කොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 සඳුදා දක්වා දීර්ඝ කෙරේ.

Read More

කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 35කින් ඉහළ ගොස් සමස්ත මරණ සංඛ්‍යාව 308ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

Read More

කොවිඩ්-19 ව්‍යසනය හමුවේ සියලුම බැංකු නොවන මූල්‍ය ආයතන වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උපදෙස් ලබාදෙයි.

Read More

(LONG READS)කෝවිඩ් ආසාදනයෙන් මිය යන වයස 70ට අඩු පුද්ගලයන් අතර, වැඩි සංඛ්‍යාවක් දුම් වැටි පානය කරන්නන් බව සනාථ වී ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) පවසයි.

Read More

මැතිවරණය පැවැත්වීම සඳහා කුමන තීරණයක් ගත්තද ඒ සදහා රටේ ජනජීවිතය නිසි පරිදි යථා තත්ත්වයට පත්ව තිබීම පූර්ව කොන්දේසියක් සේ සලකන ලෙස ද සියලුම මැතිවරණය නිරීක්ෂණය සංවිධාන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More

හපුතලේ දී ස්වයං නිරෝධායනයට යොමු කළ පුද්ගලයකු නිරෝධායනය කඩ කරමින් ඇඳිරිනීතිය නොතකා තවත් දෙදෙනකු සමඟ ලොරියකින් ගමන් කරමින් සිටියදී ඊයේ (12) රාත්‍රී බෙරගල නගරයේ දී අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලීසිය පවසයි .

Read More

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේදී අවුරුදු චාරිත්‍ර වලට වඩා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට මූලිකත්වය ලබා දෙන ලෙස ‌ෙත්‍රෙනිකායික මහා නායක හිමිවරු සහ අනුනායක හිමිවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාල‍යේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා‍ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ්-19 හමුවේ වැඩිම බලපෑමට ලක්වූ ඇමෙරිකාවේ මුඛ ආවරණවල දැඩි හිඟයක් පවතින බවද වාර්තා වෙයි.

Read More

එරට පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආණ්ඩුකාර වැටුප්ද කප්පාදු කරන බව ඉක්වදෝර ජනපති ලෙනන් මොරෙනෝ කියයි.

Read More

නව කොරෝනා ආසාදිතයන් ගණනින් බ්‍රිතාන්‍යයත් චීනය ඉක්මවා ආසාදිතයන් 85,206ක් වාර්තා කරයි.

Read More

නව කොරෝනා වෛරසය ආශ්‍රිත ගෝලීය මරණ 114,000ක් ඉක්මවන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

එක්සත් ජනපදය තුළ වෛරසය ආසාදිතයන් 555,000ක් ඉක්මවා ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.