පරිප්පු හා සැමන් මිල පාලන මිලට දිය නොහැකි බව කීල්ස් කියයි
රජය පනවා ඇති පාලන මිලට පරිප්පු හා ටින්කළ මාළු ලබා දිය නොහැකි බවත් එහෙත් පාරිභෝගිකයන් මුහුණ පා ඇති මෙම දුෂ්කර අවස්ථාවේ ටින් මාළු ග්රෑම් 425ක ටින් එකක් රුපියල් 192ක මුදලකට අලෙවි කරන බවත් ඔවුන් සඳහන් කරයි. පරිප්පු කිලෝ එකක් රුපියල් 134කට අලෙවි කරන බවද ඔවුන් පවසයි.
එම මිල තමන්ගේ ගැණුම් මිලටත් වඩා අඩු බවත් පාරිභෝගිකයෙකුට එක් අවස්ථාවකදී මිලදී ගත හැක්කේ පරිප්පු කිලෝ දෙකක් හා සැමන් ටින් දෙකක් බවත් ඔවුන් පවසයි.

popular news
-
Gihan Wednesday, 15 April 2020 10:09 AM
නමුත් ප්රවාහන ගාස්තු ලෙස රුපියල් 500/= අයකිරීම නම් හරිම අසාදරනය්. රුපියල් 300/= වගේනම් සදාරනය්. මගේ ගෙදර ඉඳන් කීල්ස් එකට 1.5 කම් වගේ එත් රුපියල් 500/= ගත්ත.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

