saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 9587 hours ago

LATEST

චීනයේ සිට පෝලන්තයට වෛද්‍ය සැපයුම් ගෙන යෑමට ලොව විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය

calendar_today 2020 අප්‍රේ 14 - 17:46 remove_red_eye - 3327  

ඇන්ටොනොව් එ.එන් -225 මරියා ගුවන් යානයට උතුරු චීනයේ ටියැන්ජින් බින්හයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී වෛද්‍ය සැපයුම් පැටවනු ලැබීය.

ඒ අනුව අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදනය වූ එක් පුද්ගලයෙක් හමුවී තිබේ.

Read More

ඉරිදා දහවල් වන විට බ්‍රිතාන්‍ය තුළ මියගිය කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11,329 ක් දක්වා ඉහළ ගොස් ඇති ඒ අනුව පෙර දිනය හා සැසදීමේදී එය 717ක වර්ධනයකි.

Read More

කෝවිඩ් 19 වෛරසය පැරදවීමට සියලු දෙනා එක්ව සටන් කරන අතර මතුවිය හැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන රටාවක අනතුර හඳුනා ගැනීමත්, ආරම්භක මොහොතේම එය පරාජය කිරීමට සටන් කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදය අගයන සැමගේ වගකීම බව ජාතික ජනබලවේගය පවසයි.

Read More

වෙළඳ පොලේ සහල් මිල තවදුරටත් මිල පහත දැමිය හැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි. මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවකදී රජයේ අවධානය ඒ කෙරෙහි යොමු විය යුතු බව ද ඒ මහතා කියා සිටියේය.

Read More

කෝවිඩ් 19 රෝගය පැතිරිම හේතුවෙන් මාසයකට අධික කාලයක් වසා දමා තිබු පොත් වෙළඳ සැල් හා සෙල්ලම් බඩු අලෙවි සැල් අද (14දා) දිනයේ සිට ලොම්බා්දියා කලාපය හැර විවෘත කිරිමට අවසර ලබාදීමට ඉතාලි රජය පියවර ගෙන තිබේ

Read More

මේ දක්වා ශ්‍රී ලංකාවේ සුවය ලැබූ රෝගීන් ගණන 59ක් දක්වා වරධනය වී තිබේ.

Read More

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට වන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එළැඹෙන 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ

Read More

මෙතෙක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් හමු වූ මුළු රෝගීන් සංඛ්‍යාව අද (14දා) වන විට 34 දක්වා වැඩිවී තිබේ.

Read More

නව අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල කිරි ඉතිර වීම සහ එහි නිරෝධායනය වන්නන් හට විනෝදාස්වාදය සැපයීම සඳහා නාවික හමුදා සංගීත කණ්ඩායමේ සංගීතයෙන් ඔවුන් පිනවීම ඊයේ 13 වන දින එම මධ්‍යස්ථානයේදී සිදු කරන ලදි.

Read More

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ නිරෝධායන කටයුතු මග හැර සිට කෙරෝනා වෛරසය ආසාධනයවූ පුද්ගලයින් ඇසුරු කල ජා ඇල, මට්ටක්කුලිය සහ රාගම ප්‍රදේශයන්හි තවත් පුද්ගලයින් 32 ක් ඊයේ (13දා මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරන ලදි.

Read More

කොවිඩ් 19 වෛයිරසය ලොව පුරා පැතිරයාමත් සමග විදේශ රැකියාවල නිරත වී සිටින විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව වහාම මැදිහත්වි කටයුතු කිරිමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවරගෙන තිබේ.

Read More

යාපනය පේදුරුතුඩුව මනල්කාඩු මුහුදු තීරයේදී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 133 ග්‍රෑම් 57 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු ඊයේ (13) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

නෙලුන්දෙනිය ලිහිණියා කඩුව ප්‍රදේශයේ ජංගම රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (13දා) නීති විරෝධී මත්පැන් කසිප්පු මිලි ලීටර 9750 ,කසිප්පු පෙරීමට ගන්නා උපකරණ තොගයක් අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ්-19 ව්‍යසනය හමුවේ ආගමික සේවා සීමාකිරීම ගැන දේවගැති පිරිසක් කැලිෆෝනියා ආණ්ඩුකාරවරයාට නඩු පවරති.

Read More

කොරෝනා වසංගතය භාවිත කළ හැකි එන්නත් දෙකක අත්හදා බැලීම් සිදුකිරීමට චීනය අවසර දී ඇති බව කොරෝනා වයිරසයට එරෙහි රාජ්‍ය කවුන්සිලයේ ඒකාබද්ධ වැළැක්වීමේ සහ පාලන යාන්ත්‍රණය පවසයි.

Read More

අත්අඩංගුවට පත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (14) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ මිලදී ගැනීම් හෝ පරිත්‍යාගවලින් තොරව සති 2කින් මෙම උපකරණ අවසන් වන බවයි.

Read More

මෙම ගිණුම නැවත ලබාගැනීම සඳහා තානාපති කාර්යාලය ඉල්ලීමක්ද කර තිබුණි.

Read More

කොවිඩ් 19 ආසාදිතයන් හමුවීම හේතුවෙන් හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බණ්ඩාරගම අටලුගම නැවතත් වසා දමා තිබේ.

Read More

කෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 218ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඊයේ (13) දිනයේදී කොරෝනා රෝගීන් 08 දෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය

Read More

’’අපට ගැටලු රැසක් පවතිනවා. පුරසාරම් දෙඩවීමට කිසිවක් නැහැ. අපගේ ආරක්‍ෂාව අපි අත් නොහැරිය යුතුයි.’’

Read More

කොවිඩ්-19 සාවද්‍ය හෝ ව්‍යාජ ලෙස විශාලනය කළ තොරතුරු පිළිබඳ WhatsApp දැනුවත් කිරීමට ඔබට අවස්ථාව.

Read More

ඉතාලියේ පළමු කොවිඩ් -19 පොකුරු, චීනයේ වුහාන්ට සමාන බව අධ්‍යයන සොයාගැනීම්වලින් හෙළි වී තිබේ.

Read More

නිව්යෝක් නගරයෙන් පමණක් කොවිඩ්-19 මරණ 7,350ක් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

කොවිඩ්-19 ආසාදනය වීමෙන් ලොව සිදුව ඇති මරණ සංඛ්‍යාව 120,000ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

කෝවිඩ් - 19 ආසාධිතයන් රෝගීන් සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටියි.

Read More

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මේ වන විට උදා වී ඇත.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුමට පිවිසිමේ අවස්ථාව ට්විටර් පාලනාධිකාරිය විසින් අවහිර කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.