කොළඹ ජාතික රෝහල වෙනුවෙන් CT ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මැයි දිනය වෙනුවෙන් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජනපතිවරයාට වාර්තාවක් පිළිගැන්වූ බවත් එම වාර්තාවේ ඇති උපදෙස් පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙසයි.
Read Moreහිටපු පා.ම මංගල සමරවිර මහතා විසින් රාජ්‍යය නිලධාරින් සහ රට නොමග යැවිමට කටයුතු කර ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවත් මහනුවර දිස්ත්‍රික් හිටපු පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
Read Moreඊයේ දිනයේදී නව ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තා වුවත්, ඔවුන් සියලු දෙනාම විදේශයන්හි සිට පැමිණි ආසාදිතයන්ය.
Read Moreපාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් කර ඇති සාමූහික ඉල්ලීම කාලෝචිත සහ යහ චේතනාන්විතය. විසුරුවනු ලැබු පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මම එම යෝජනාව අනුමත කරමි. යළි කැඳවුවහොත්, පාර්ලිමේන්තුව සාධනීය කාර්යයක් ඉටු කරන බව තහවුරු කිරීම එහි කථානායකවරයාගේ භූමිකාවයි.
Read Moreකොවිඩ් 19 වෛසරය අසාදනය වු නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු හමුවිමත් සමග එම සෙබලුන් දෙදෙනා නාවලපිටිය නගරයේ වෙළදසැල් කිහිපයකට පැමිණි ඇති නිසා ඊයේ (29) දින සිට ලබන මස 4 දින දක්වා වසා දමා ඇති නාවලපිටිය නගරය විෂබිජහරණයට ලක්කිරිම අද (30) දින සිදු කරනු ලැබුහ.
Read Moreපාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කර තිබේ.
Read Moreහිටපු මහ බැංකු අධිපති / වත්මන් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා යෝජනා කරයි.
Read Moreයාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතර තියුණු ආයුධවලින් ඇති වූ ගැටුමකදී ඊ.පී.ඩී.පී. පක්ෂ සභිකයෙකු හා තවත් අයෙකු කැපුම් තුවාල සමගින් රෝහල්ගත කොට ඇති බව චාවකච්චේරි පොලීසිය පවසයි.
Read Moreපොකුරු ආකාරයෙන් කොරෝනා රෝගීන් හමුවු ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ රාජකාරී කළ ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට PCR පරීක්ෂණය සිදු නොකිරීම ගැන එම නිලධාරීහු කනස්සල්ලට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
Read Moreබූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 07 දෙනෙකු ඊයේ ( 29) දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (29දා) තහවුරු වූ නිකවැරටිය වාසිවැව ප්‍රදේශයේ කාන්තාව එම ප්‍රදේශයේ විශාල පිරිසක් ඇසුරු කර ඇති බව අනාවරණය වීම හේතුවෙන් නිකවැරටිය පොලිස් කොට්ඨාසය තුළ ඊයේ පස්වරුවේ සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත
Read Moreඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මෙරටට රැගෙන ඒම සඳහා අද (30දා) උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය.
Read Moreමේවනවිට රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ සිදුකළ පීසීආර් පරීක්‍ෂණ 250කින් 09ක් කෝවිඩ් 19 ආසාදිත බවට තහවුරු කරගෙන ඇති බව රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනූජ රුද්‍රිගු මහතා 29දා සවස පැවති රත්නපුර දිස්ත‍්‍රික්ක කොරෝනා මර්දන කමිටුවට දැනුම් දුන්නේය.
Read Moreවර්තමාන ඉන්දීය සිනමාවේ ඉහළම ගෙවීමක් අයකරන නළුවෙක් වන රන්දීර් කපූර්ගේ පියා වන්නේද රිෂී කපූර්ය.
Read Moreබ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ කැරී සිමන්ඩ්ස් සිය කුළුඳුල් පුතාගේ උපත ලෝකයට දන්වා සිටියි.
Read Moreරටට ආදරය කරන ජනතා නියෝජිත දේශපාලන පක්ෂ නම් මේ අවස්ථාවේ දි කළ යුත්තේ පාර්ලිමෙන්තුව කැදවිම ගැන කථා කිරිම නොව කොරෝනා මර්නය කිරිම සදහා රජය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරිම සදහා ඒ අයගේ දායකත්වය ලබාදම බව එ.ජ.නි. සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි චන්දිම විරක්කොඩි මහතා පවසයි.
Read Moreවරකාපොළ රෝහලේ බාහිර රෝගී අංශය හා මේ වන විට සායන පවත්වනු ලබන පැරණි සිව් මහල් ගොඩනැගිල්ල කොවිඩ් 19 ආසාදිත රෝගීන් සදහා වෙන් කිරීමට කටයුතු කරන බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පද්ම කුමාර් වික්‍රමරත්න මහතා (29) දා පැවසීය.
Read Moreඊයේ (29දා) හමුවූ කොවිඩ් ආසාදිතයන්ගෙන් 30න් 22ක්ම නාවික හමුදා සෙබලුන් වෙයි.
Read Moreබ්‍රසීලයේ මරණ වැඩිවීම ගැන ජනපති බොල්සොනාරෝගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහුගේ පිළිතුර මෙයයි.
Read Moreමහා බ්‍රිතාන්‍යයේ මරණ 26,000 ඉක්මවා, ඉතාලියේ මරණ 27,000 ඉක්මවා තිබුණත්, බ්‍රිතාන්‍යයේ තත්ත්වය බරපතළයි.
Read Moreකොරෝනා ආසාදිතව රෝහල්ගත වී සුවය ලැබූවන් ලොව පුරා මිලියනයක සීමාවට පැමිණ ඇති බවද දත්ත පෙන්වයි.
Read Moreඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත පිරිස 1,040,000කට ආසන්න බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ රෝගීන් 19 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.
Read Moreඇඳිරි නීතිය අඛණ්ඩව ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශවල මොබයිල් සම්බන්ධතාවන්ට ගෙවීම් කළ නොහැකි පාරිභෝගිකයන්ට සහාය වීමේ අරමුණින්, ඩයලොග් ආසිආටා සමාගම සියලූම මොබයිල් පාරිභෝගිකයන්ට DATA GB 1, D2D ඇමතුම් සඳහා විනාඩි 250ක්, D2D SMS 250 ක් ඇතුළත් දින 7ක විශේෂ සහනය තවදුරටත් ලබාදීමට පියවර ගෙන ඇත.
Read Moreකොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට(30දා) බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00ට යළි පනවනු ලබන ඇඳිරිනීතිය මැයි 04, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.
Read Moreත්‍රිවිධ හමුදා සාමාජිකයින් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම සඳහා පාසල්වල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 3ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත රෝගීන් ගණන 630ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 627ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More