කොරියාවේ සේවය කර නිවාඩු මත පැමිණි ලාංකිකයින් පන්සියයකට ආසන්න පිරිසක් ආපසු යාමට නොහැකිව සිටින අතර ඉන් රටපුරා විසිරී සිටින තුන්සියයකට ආසන්න පිරිසක් කොරියා ලංකා සහෝදර එකමුතුව ‘සිහින දේශයට මාවත’ සංවිධානය සමග සම්බන්ධවී ඇති බවද රොෂාන් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
නව කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඅපි අපේ රට තනියෙන් හිටගන්න පුළුවන් තැනකට ගේනවා. කොවිඩ්-19න් ලෝකයම පීඩා විඳීන වෙලාවක අපි අපේ රට ලෝක සිතියමේ සුවිශේෂි වූ රටක් බවට පත්කරලා හිටපු තැනට වඩා සෑහෙන්න ඉදිරියට යන්න පුළුවන් හැමදෙක්ම අපි කරනවා.
Read Moreමෙම ගින්න හේතුවෙන් ඇති වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් එම වෙළෙඳ සැලෙහි කළමනාකරු හා තවත් සේවකයන් තිදෙනකු ඇතුළු ව සිව් දෙනෙකු සැකපිට වරකාපොල විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඒ සදහා පොහොර මෙට්‍රික් ටොන් 150000 ක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.
Read Moreවිපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා තමා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්රකාශනයට ඊයේ (29) පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව දැනුම් දුන්නේය.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read Moreමෙවර වෙසක් සතිය මැයි 4 වෙනිදා සිට ක්‍රියාත්මක වන බව බෞද්ධ ශාසන හා සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය අද පැවති මාධ්‍ය හමුවකදි පැවසීය.
Read Moreආයතන පවත්වාගනෙ යාමේදී රජය ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව දැඩි ලෙස අවධානය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය. නොකළ යුතු දෑ අවබෝධ කරගෙන සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යා යුතු බවත් සියලු පාර්ශ්ව ඒ සඳහා වගකීමෙන් ක්‍රියාකිරීමට බැඳී සිටින බවද ජනාධිපතිවරයා පැවැසීය.
Read Moreමේ වන විට විසි එක්දහසකගේ (21,000) PCR පරීක්ෂණ සිදු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු කරගෙන ඇත්තේ 3%ක පිරිසකගේ බව අද අණාවරණය විය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පසුගිය 28 වැනිදා තමා වෙත එවූ ලිපියට සිය ලේකම්වරයා මගින් අද (30) පිළිතුරු ලිපියක් යැවීය.
Read Moreනව පාර්ලිමේන්තුව රැස්වන දිනයක් නම් කර නොමැති හෙයින් රජයේ කටයුතු සඳහා ජනාධිපතිවරයාට මුදල් වෙන් කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
Read Moreනාවික හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකු පමණි. ඔවුන්ගෙන් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැත. ඊට හේතුව ප්‍රතිශක්තීකරණ හැකියාව බව වෛද්‍යවරු පෙන්වා දෙති.
Read Moreරජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇතැයි වෛද්‍යවරු පැවසූහ.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 125 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් අද (30) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ .
Read Moreනව කොරෝනා වෛරසය වැළදුණු සිවු දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read Moreමෙරට කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සලකා බැලිමේදි මේ වන විට 649 දෙනෙකු වාර්තා වි ඇති බවත් ඉන් 14 දෙනෙක් පමණ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි ව සිටි මත්ලොලින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඅද (30) දිනයේ මේ වන විට කොරෝනා ආසාදනය වු රෝගින් වාර්තා වි නොමැති බව අතර රෝගින්ගේ මුළු සංඛ්‍යාව 649 ලෙස පවතින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
Read Moreකෝවිඩ් 19 වයිරසය ආසාදිත බවට සැකකරන අයගේ නාසයේ සහ මුඛයේ තරල ලබාගැනීමේ දී වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සදහා ආරක්ෂිත ඇදුම් කට්ටලයක් වෙනුවට ආරක්ෂිත කුටියක් භාවිතයට ගැනීමට පොළොන්නරුව මහ රෝහල වෙත මින්නේරිය ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ නිලධාරින්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද අධිආරක්ෂිත කුටියක් අද (30) පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරු වෙත ලබා දිම සිදු කළේය.
Read Moreඅගලවත්ත දාපිළිගොඩ ගම්මුද්දරවත්ත ප්‍රදේශයෙන් තවත් නව කොරෝනා ආසාදිතයෙක් අලූතින් හඳුනා ගැනීමත් සමගම එම ප්‍රදේශයෙන් මෙතෙක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව හත දක්වා ඉහළ නැග ඇතැයි අගලවත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreවිශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ නව මෙහෙයුම් පද්ධතිය ආරම්භ කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.
Read Moreගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.
Read Moreසමස්ත ආසාදිතයන් 100,000 ඉක්මවා යමින්, ආසාදිතයන් වේගයෙන් ඉහළ යන රටක් බවට රුසියාව පත්වෙමින් තිබේ.
Read Moreපුද්ගලයන් දශ ලක්ෂයකට රෝගීන් වාර්තා වීම හා මරණ පිළිබඳව සැලකීමේදී ශ්‍රී ලංකාව වඩාත් හොඳ තත්ත්වයක ඉන්නවා.
Read Moreකොරෝනා වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීම හා මැඩලීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත් සමස්ත ක්‍රියාවලියේ පැවති සහ පවතින විවිධ දුර්වලතා හේතුවෙන් රෝගය විශාල ව්‍යසනයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව ජාතික විද්වත් සංවිධානය පවසයි
Read Moreපවතින අර්බුදකාරී තත්ත්වය යටතේ බලපෑම් එල්ල වී තිබෙන ලංගම වෙනුවෙන් වියදම් කළමනාකරණය වෙනුවෙන් මූල්‍ය පහසුකම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreනාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත භාරදීම අද (30) සිදු කරන ලදි.
Read Moreශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් විද්‍යුත් ගමන් බපත්‍රයක් (E-Passport) ලබාදීම වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩසටහන තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමාර්ග කිලෝමීටර් ලක්ෂයක වැඩසටහන නැවත ආරම්භ කිරීම වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ගැනීමට මහා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreරටපුරා පවතින පොහොර හිගය සමඟ දඹුල්ල ප්‍රදේශයේ ඇතැම් පොහොර අලෙවි කරන ව්‍යාපාරිකයින් ඉතා සූක්ෂම ලෙස රුපියල් දහසේ පොහොර මිටිය රු 1200කට විකුණන බව ගොවීහු චෝදනා කරති.
Read More