පූර්ණ සුවය ලැබූ ආසාදිතයන් ගණන 1602 ක් දක්වා ඉහළට
- 25 06 2020
- 13:25
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 40 දෙනෙකේ පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සුවය ලැබු ගණන 1602 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
