අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා කොළඹ ප්රදේශ කිහිපයකට පැය 18ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව එදින රාත්රී 10 සිට පසුදින ප.ව 4 දක්වා ජල සැපයුම අතිහිටුවන්නේ කොළඹ 13,14 සහ 15 යන ප්රදේශවලටයි.
මිට අමතරව කොළඹ 1,11, සහ 12 යන ප්රදේශ වලට අඩුපිඩන තත්ත්වයක් යටතේ ජල සැපයුම ලැබෙන බවත් ජල සම්පාදන මණ්ඩලය පවසයි.
