කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළට
- 25 06 2020
- 14:34
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කෝවිඩ් - 19 ආසාදිත නාවික සාමාජිකයින් 6 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළ ගොස් ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
