ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා
“සමගි ජන බලවේග” ප්‍රධාන කාර්යාලයේ ප්‍රදර්ශනය කරන එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡායාරූපය සහ නම ඉවත් කරන ලෙස අද (25දා) මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නේය.
අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඇතුල්කෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණ අදාළ දැනුම්දීම ලිඛිතව ලබා දුන්නේය.
සජිත් ප්‍රේමදාස මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙක් වන බැවින් එලෙස ඔහුගේ නම සහ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමට නොහැකි බැවින් මෙලෙස දැනුම් දෙන බව එම නිලධාරීන් සඳහන් කළේය.
popular news
සජිත් ගේ වත්කම් බැරකම් මෙන්න, රු. ලක්ෂ 900 ඉක්මවූ ණයක්
ඇතිමලෙන් කාබනික සීනි නිෂ්පාදනය කිරීම ඇරඹේ
පොහොට්ටුවේ තිස්ස කුට්ටි අපුරට එපා කියයි
දියවඩන නිලමේ නිලවරණයට එරෙහිව අධිකරණයට යන හැඩ
පාර්ලිමේන්තු මුළුතැන්ගේ මීයෝ නෑ - මන්ත්‍රී ප්‍රසාද්
අපිට ඇල් වතුර වීදුරවක්වත් එපා, ව්‍යාපෘති පමණයි අවශ්‍ය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd