ත්‍රිවිධ හමුදා සාමාජිකයින් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම සඳහා පාසල්වල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 3ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත රෝගීන් ගණන 630ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 627ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreතිස්සමහාරාම සඳගිරි උභය රාජමහා විහාරාධිපති මාතර කඳබඩපත්තුව ඇතුළු හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියෝ රුපියල් මිලියන 1.5ක මුදලක් අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කළහ.
Read More“ශ්‍රී ලංකාව චීනයේ සුවිශේෂ මිතුරෙක්. දෙරට අතර ඇත්තේ දිගු කාලීන අඛණ්ඩ සුහද සබඳතාවක්. මෑතක අප කොවිඩ්-19 ආපදාවට මුහුණ දුන් විට ඔබ අප සමග සිටියා. කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා උපරිම සහාය දෙන්න චීනය සූදානම්”
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 143 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
Read Moreකොරෝනා ආසාදනය වි ඇති බවට සැක සහිතව ප්‍රතිකාර කර හෝමාගම මුලික රෝහල අද දිනයේ සිට කෝවිඩ් ආසාදනය බවට තහවුරු කර ගත් රෝගින් වෙනුවෙන් ප්‍රතිකාර කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read MoreCOVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය වන තුරු ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සේවා සහ හදිසි අක්ෂි ආබාධ සේවා සදහා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එල්.එල්.යූ.සී කුමාරතිලක මහත්මිය සදහන් කරයි.
Read Moreමේ වන විට කොරෝනා ආසාදනය වු නාවික හමුදාවේ පිරිස් 226 දෙනෙක් බව යුද හමුදාපති ශවේන්ද්‍ර ශිල්වා මහතා පවසයි .
Read Moreඅද (29) දිනයේදි කෝව්ඩ් ආසාදනය වු පිරිස් තිදෙනෙක් හමුවි ඇති බවත් ඔවුන් තිදෙනාම නාවික හමුදාවේ සමාජිකයින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreලොව පුරා කෝවිඩ් වසංගතය පැතිරෙද්දි අපේ රටේත් මේ ව්‍යසනයට මුහුණ දිමට ශ්‍රී ලංකික අපිට සිදුවු බවත් ඒහිදි එම වසංගතයෙන් රට මුදවා ගැනිමේ දි ත්‍රිව්ද හමුදාව සුවිශාල සේවාවක් ඉටු කල බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.
Read Moreවැරදීමකින් නොවැම්බර් 16 කලින් මේ වෛරසය මෙරට පැතිරුණා නම් අද රටේ තත්ත්වය කෙසේ විය හැකිද යන්න ගැටලූවක් ඇති වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
Read Moreකුලියාපිටිය නගර සීමාව තුල ඇති සියලුම ව්‍යාපාරික ස්ථාන අද (29) සිට මැයි මස 04 වැනිදා දක්වා වසා තැබිමට කුලියාපිටිය නගර සභාව හා කුලියාපිටිය වෙළඳ සංගමය එක්ව තීරණය කර තිබේ.
Read Moreමේ වන විට මධ්‍යම පළාත තුළින් කොවිඩ්-19 රෝගීන් 28 දෙනෙකු හමුවී තිබෙන බවමධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි .
Read Moreඉදිරියේදී වර්ෂා සමය ආරම්භවීමත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමට හැකියාව ඇති හෙයින් ඉදිරිකාලය තුළ ඩෙංගු මදුරු ඝණත්වය වැඩිවීම හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පිළිබද අවධානමක් ඇති බැවින් මේ පිළිබද පෙර සූදානම්විය යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරය කරයි.
Read Moreපිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට යොදා ගන්නා PETSCAN යන්ත්‍ර සඳහා භාවිතා කරන විකිරණශිලිත්වය භාවිතා කරන FDG- FLUORODEOXYGLUCOSE ඖෂධය ශ්‍රී ලංකාවේම නිපදවීමට අවශ්‍ය තාක්ෂණය තම ආයතනය සතුව පවතින බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජී. රෝසා මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දි තිබේ.
Read Moreඒ අනුව අද දිනයේදී මේ දක්වා (පස්වරු 1.30) වන විට කොවිඩ් ආසාදිතයන් 3ක් හමුවී තිබේ.
Read Moreපුද්ගලික ආයතනයක් මගින් පවත්වා ගෙන යන වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ රසායනික අපද්‍රව්‍ය විනාශ කරන ස්ථානයක සේවය කරමින් සිටි 80 ක සේවක පිරිසක් ඊයේ (28) පීසීආර් පරික්ෂණයට ලක් කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.
Read Moreමෙම තීරණාත්මක අවස්ථාවේදී රාජ්‍ය නායකයා ලෙස තම බලතල ක්‍රියාත්මක කරන ලෙසත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය ඇතිව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජනාධිපති ගෝඨාභ්ය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් අවධාරණය කරයි.
Read Moreමේ අදිරි නීතිය ලිහිල් කරන එකත් සමග දේශපාලනය ගාවගන්න හොඳ නැහැ. සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවයි ඇදිරි නීතිය දාන්නේ ලිහිල් කරන්නේ. නැතුව වෙන කිසිම හේතුවක් එයට නැහැ .
Read More2009 වසරේ පැවති අවසන් යුද්දය හේතුවෙන් බෝම්බ ප්‍රහාරයන්ට හා වෙඩි ප්‍රහාරයන්ට ලක්ව සිරුරේ කොඳුඇට වලට සිදුවූ දරුණු හානි හේතුවෙන් පාදයන් අප්‍රාණකව සිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි මුලතිව්හි සිසුවියන් දෙදෙනෙකු ඉහළම සාමාර්ථ ලබා සමත්වී ඇත.
Read Moreකොරෝනා සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම සදහා උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහල අවශ්‍ය සියලුම පහසුකම් සපුරා ගෙන ඇතැයි රාගම රෝහලේ රෝහල් කමිටු සභාපති ආචාර්ය මර්වින් ධනවර්ධන ගුරුගේ මහතා ජා-ඇල වැලිගම්පිටියේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේය.
Read Moreකොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ ආරක්ෂිත ක්‍රමෝපායන් අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබූ තැපැල් කාර්යාල පද්ධතිය එළැඹෙන සඳුදා සිට සාමාන්‍ය රාජකාරී සඳහා සම්පූර්ණයෙන් විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 වෛසරයේ ඇති අවධානම සහ එම අවධානමෙන් මිදිමට පිළි පැදිය යුතු කරුණු සම්බන්ධයෙන් වතු කම්කරුවන් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (29) දින සිදු කළහ.
Read Moreප්‍රවීණ සටන් රංගන ශිල්පි ඇලේක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා අද (29දා) අභාවප්‍රාප්ත වූයේය
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන අගලවත්ත දාපිළිගොඩ පදිංචි කොරෝනා ආසාදිත නාවික සෙබලාගේ පවුලේ සාමාජිකයන් හතර දෙනෙකුට සහ ඔහු ඇසුරු කළ තවත් පුද්ගලයකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (29) දින තහවුරු වූ බව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි
Read Moreකොරෝනා වයිරස් පැතිරීමේ අවදානම හේතුවෙන් යාපනය හා මුලතිව්හි යුදහමුදා මූලස්ථාන විසින් නගරයේ පොදු ස්ථාන සියල්ලක්ම හා රජයේ කාර්යාලයන්හි පූර්ණ විෂබීජහරණ ක්‍රියාවලියක් සිදු කිරීමට පියවර ගෙන ඇත.
Read Moreකෝවිඩ් 19 වසංගතය හේතුවෙන් අඩපණ වු ඉතාලියේ ස්වයං ව්‍යාපාර සුළු පරිමාණ හා රැකියා අහිමි වු පුද්ගලයන්ට සහන ලබාදීම ආරම්භ කර ඇතැයි ඉතාලි මුදල් අමාත්‍යාංශය පවසයි.
Read Moreනාවලපිටිය ප්‍රදේශයේ නිවාඩු ලබා පැමිණ සිටි වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කල නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග නාවලපිටිය නගරය අද (29) දින සම්පුර්ණයෙන්ම වසා දැමිමට කටයුතු කල බව නාවලපිටිය වෙළද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.
Read More