saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 8687 hours ago

LATEST

මුන්දලමේන් ලක්ෂ 60ක අයිස් හා හෙරෝයින් අත්අඩංගුවට

calendar_today 2020 මැයි 01 - 15:14 remove_red_eye - 445  

කොළඹට එළවලු රැගෙන ගොස් ආපසු මුන්දලමට එමින් තිබු කැබ් රථයක සගවා ප්‍රවාහනය කරමින් තිබු ලක්ෂ 60 කට ආසන්න අයිස් හා හෙරෝයින් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් හමුදා බුද්ධි නිලධාරින් හා මුන්දලම පොලීසිය එක්ව කල මෙහෙයුමකදී අද ( 1) දින අත් අඩංගුවට ගත් බව පැවසේ.

ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.අද පස්වරු 2ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 10.30 දක්වා වලංගු වෙයි

Read More

අද දිනයේදී මේ දක්වා කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගියෙක් හමුවී තිබේ.

Read More

තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට (03) සිට උදේවරුව වෙළෙන්දන්ටත් සවස් වරුව ගොවීන්ටත් වශයෙන් විවෘත කිරීමට එහි වෙළඳ සංගමය අද තීරණය කළේය.

Read More

ශෛල්‍ය වෛද්‍ය චරිත් නානායක්කාර විසින් නිර්මාණය කරන ලද තවත් ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ 100ක් නාවික හමුදාව වෙත ලබා දීම අද (01) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

Read More

කොවිඩ් 19 වසංගත රෝගය ආසාදනය වීමේ අවධානම වළක්වා ලීමට සහාය දැක්වීමක් වශයෙන් මේ මස 6 වනදා දක්වා විවෘත අධිකරණ කටයුතු වලට සහභාගිවීමෙන් වැළැකී සිටීමට බදුල්ල නීතිඥ සංගමයේ විශේෂ රැස්වීමකදී ඒකමතිකව තීරණය කළ බව බදුල්ල නීතිඥ සංගමයේ සභාපති සුජීවන සිල්වා මහතා පැවසීය.

Read More

කොරෝනා මුලින්ව ව්‍යාප්ත වුණු චීනය, වෛරසය හමුවේ ප්‍රබලව හා මුලින්ම නැගී සිටි රාජ්‍ය බවටද පත්වෙයි.

Read More

ජාඇල සුදුවැල්ල ප‍්‍රදේශයේ සිට කොවිඩි 19 වෛරසයට ගොදුරුව රෝහල් ගතකර සිටි රෝගින් 13 දෙනා අතරින් ඉකුත් දින තුන තුළ(28-29-30) තිදනෙකු සුව වි පැමිණි ඇති අතර ඉන් දෙදනෙකු හලාවත ඉරණවිල රෝහලේ සිටත් එක් අයෙකු කොළඹ අයි.ඩි.එචි රෝහලේ සිටත් ප‍්‍රථිකාර ලබා සුවවි පැමිණ ඇති බවද ජයකොඩි මහතා පැවසිය.

Read More

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටි පුද්ගලයින්ගෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදු කල පරීක්‍ෂණ මගින් සොයා ගැනීමට හැකි වීමත් සමග ඔවුන් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව ඊයේ ( 30) දින කටයුතු කරන ලදි.

Read More

ඉතාලියේ කොවිඩ් 19 පැතිරිම ආරම්භ වු පසුගිය පෙබරවාරි මස 21 දා සිට අප‍්‍රියෙල් 30 දක්වා කාලය තුල කොවිඩ් 19න් මියගිය සමස්ත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 153 දක්වාත් හෙද හෙදියන්ගේ සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සංගමය පවසයි.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත මුල්ම රෝගීන් කිහිප දෙනා හමු වීම හේතුවෙන් හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශයට පිට ප්‍රදේශවල සිට අත්‍යාවශ්‍යභාණ්ඩ ප්‍රවාහනය සඳහා ලබා දී ඇති බලපත්‍ර සියල්ල ලබන හතර වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි.

Read More

මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස් අනතුරු අඟවන්නේ ඉන් අනවශ්‍ය මරණ ප්‍රමාණයක් ඇතිවිය හැකි බවයි.

Read More

තමා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමා යොමුකළ ලිපියට ජනපති ලේකම්වරයා ලබාදී ඇති පිළිතුර ‘ කොහෙද යන්නේ මල්ලේ පොල්’ වැනි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

Read More

ඒ අනුව තවත් 504ක පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Read More

වැලිපැන්න පොලිස් වසමේ මඩවල ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා හෙරොයින් කිලෝ 1 ක් ,රිවෝල්වර් ගිනි අවියක් සමග සැකකරුවන් 3 දෙනෙකු කළුතර කොට්ඨාශ නොවිසුදුනු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (30දා) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා ඇතුළු (එජාප) ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදි ඊයේ (30) දින අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලීසිය පැවසිය.

Read More

ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසන්නේ මිලියන ගණනකගේ යහපැවැත්මට වෛරසය තර්ජනයක් සිදුකර ඇති බවයි.

Read More

කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගයන් දෙදෙනෙක් සොයාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ රෝගීන් ගණන 665ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අතීත සියලූ දුෂ්කර අවස්ථා වැඩ කරන ජනතාව සමග ජයගත්තා සේ කොවිඩ්19 ද නියත වශයෙන් ජයග‍්‍රහණය කරන බව සහතික බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ලොව දරුණතම ත්‍රස්තවාදය සමග සටන් වැද ජයගත්තා සේම මෙබඳු ප්‍රශ්ණ හමුවේ දණ නොනමන බවත් අතීතයට දොස් නඟමින් කෙඳිරි ගෑම තම සිරිත නොවන බවත් ඔහු සඳහන් කරයි.

Read More

චීනය පසු කළ බ්‍රසීලය වැඩිම ආසාදිතයන් සිටින 10 වැනි රාජ්‍ය ලෙස ආසාදිතයන් 85,000ක් සමග ඉදිරියට එයි.

Read More

සායනික අත්හදා බැලීම් සඳහා හැකියාව ඇති එන්නත් 8ක් දැනටමත් අනුමත කර ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

Read More

එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත පිරිස 1,070,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය පිරිස 233,000 පසුකර ඇතැයි ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

ලොව වේගයෙන් කොවිඩ්-19 පැතිර යන රටක් බවට රුසියාව පත්වෙලා, ආසාදිතයන් 106,500ක් ඉක්මවා ගිහින්.

Read More

කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්ව ඇති කළාකරුවන් සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙළක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ක්‍රියාත්මක කර තිබේ.

Read More

අපේ දරුවන්ගේ ජීවිත අනතුරට හෙළලා හෝ ඡන්දය තියන්න තරම් මේ ආණ්ඩුව ආත්මාර්ථකාමී වුණා. ඒක ඉතාමත්ම ලැජ්ජාසහගත තත්වයක්.

Read More

අපරාධ පරීක්ණෂ දෙපාර්තමේන්තුව හරහා කරන මෙම ක්‍රියාවලිය හුදෙක් මැතිවරණය ඉලක්ක කර ගනිමින් දේශපාලන විරුද්ධ මත දරන්නන් දඩයම් කර දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් කරන ක්‍රියාවක් බව ඉතා පැහැදිලි බව රිෂාඩ් බද්යුදීන් මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොරියාවේ සේවය කර නිවාඩු මත පැමිණි ලාංකිකයින් පන්සියයකට ආසන්න පිරිසක් ආපසු යාමට නොහැකිව සිටින අතර ඉන් රටපුරා විසිරී සිටින තුන්සියයකට ආසන්න පිරිසක් කොරියා ලංකා සහෝදර එකමුතුව ‘සිහින දේශයට මාවත’ සංවිධානය සමග සම්බන්‍ධවී ඇති බවද රොෂාන් වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.

Read More

නව කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.