කරුණා CIDයට පැමිණෙයි
විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
අම්පාර ප්රදේශයේ දී සිදු කළ ආන්දෝලනාත්මක අදහස් දැක්වීමට අදාළව කරුණා අම්මාන්ගෙන් ප්රකාශයක් ලබා ගැනිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස ඔහුට පසුගිය ජූනි මස 23 වන දා දැනුම් දී තිබුණි.
ඒ එම ප්රකාශය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ පරික්ෂණයට අදාළවයි.

popular news
-
ranjith Thursday, 25 June 2020 01:35 PM
rate arakshaka hamuda me minihata arakshawak dunnath awata kalaguna selakeemak netuwa kiyana naraka katha
Reply : 0 0
Nandana Thursday, 25 June 2020 07:35 PM
Okawa mata dunnoth okawa eka thapprara gananakin apayata arinawa Uge maha kotiyawa balanna
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
