saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 88 hours ago

LATEST

වාහන ආයනයනට මුල් මාස 6දී ඩොලර් මිලියන 475ක් වැය වෙලා

calendar_today 2025 සැප් 07 - 11:27 remove_red_eye - 132  

වාහන ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ මුල්මාස හය තුලදි ඇමරිකානු ඩොලර් මිලියන 475ක මුදලක් වැයවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

මහනුවර සිට හැටන් දක්වා ඊයේ (06) රාත්‍රියේ අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට පෞද්ගලික බස් රථ දෙකක් ධාවනය කල රියදුරන් දෙදෙනෙකු හැටන් පොලිසියේ රථවාහන අංශයෙ නිළධාරින් විසින් (07) දින අත්අඩංගුවට ගෙන ඇත.

Read More

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක්

Read More

’’කිසිවෙක් අධ්‍යාපනයෙන් මඟ නොහැරීම’’ යන සංකල්පය පෙරදැරි කර ගනිමින් ආපදාවලට මුහුණ දෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය දිරිගැන්වීම සඳහා ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Read More

සංවිචධානාත්මක අපරාධකල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙන කෙහෙල්බද්දර පද්මේ විසින් අයිස් මත්ද්‍රව්‍ය නිශ්පාදනයට ගෙනවිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රා දේශීය මන්ත්‍රීවරයෙකුගේ නිවසේ වළ දමා තිබියදී සොයාගත් රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් කරනු ලැබූ පරීක්ෂණවලට අදාළව අත්බෝම්බ හා ජීව පතොරම්තොගයක්ද සොයාගෙන තිබේ.

Read More

වැවට විසිකර තිබූ අත් බෝම්බයක් කුඩා දරුවන් තිදෙනෙකු අහුලා ගනිමින් එහි කෑලි ඉවත්කර කුමක්ද යන්න පරික්ෂාකරමින් සිටියදී තම සීයා එය දැක දරුවන්ගේ දිවි ගලවාගත් පුවතක් මැදවච්චිය පොලිස් වසමේ අඟුනොචිචය, පළුකඳවැව ගම්මනයෙන් වාර්තා විය.

Read More

දකුණු කොරියාවේ සේමාවුල් පදනමේ අනුග්‍රහය ඇතිව ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් වැලිමඩ ප්‍රදේශයේ ඉඳිකරන ලද බීජ අර්තාපල් නිෂ්පාදන මධ්‍යස්ථානය විවෘත කෙරිණි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුලු පහක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

Read More

ඇල්ල 15කනුව ප්‍රදේශයේදී 15කට මරු කැදවමින් 18 කට තුවාල සිදුකර රාවණා ඇල්ල රක්ෂිතයේ අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීගිය විනෝද චාරිකා බස්‍ රථය පැදවූ රියදුරුගේ රුධිර සාම්පල හෙට (7) වැඩ්දුර පරීක්ෂණ කටයුතු සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව ඇල්ල පොලිසිය පවසයි .

Read More

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට ගෙන ආ රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වන පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 15 කට මරු කැදවා 18 කට තුවාල සිදුකරමින් අඩි දහසක පමන ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 15 කට මරු කැදවා 18 කට තුවාල සිදුකරමින් අඩි දහසක පමන රාවණා ඇල්ල ප්‍රපාතයකට පෙරලීගිය ගිය විනෝද චාරිකා බස්‍ රථයේ සුන්බුරාවණා ඇල්ල ප්‍රපාතයකට පෙරලීගිය ගිය විනෝද චාරිකා බස්‍ රථයේ සුන්බුන් කොටස් ගොඩ දොබකර දෙකක ආධාරයෙන් පැය දහයක පමන මෙහෙයුමකින් පසුව අද (6) ප්‍රපාතයෙන් ගොඩට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .

Read More

තංගල්ල නගර සභාවේ සේවකයන් පිරිසක් පවුලේ උදවිය සමග නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු යන අතරතුරේදී ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී විනෝද චාරිකා පෞද්ගලික බස් රථය අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලීයාමෙන් වූ බස්‍ රථ අනතුරින් මියගිය 15 දෙනාගේ මෘත දේහයන් බදුල්ල සිට තංගල්ල සිය නිවෙස් කරා මුස්ලිම් ජාතික ජනතාව විසින් නොම්ලේ ඊයේ (5) රාත්‍රි ප්‍රවාහනය කර දුන්නේය.

Read More

මීගමුව, කුට්ටුදූව ප්‍රදේශයේ නිවසකට අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැත.

Read More

පොරොන්නරුව පරාක්‍රම සමුද්‍රය වැව්තාවුල්ලේ පිහිටි සුප්‍රකට සුදු අරලිය හෝටලයේ ඉඩම් කොටසක් නීතියට අනුකූල නොවන බවත් එය ඉවත් කර ගැනීමට තමන් සූදානම් බවත් එම හෝටලයේ හිමිකරු සුප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

Read More

මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී සොයාගත්, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය තොගය අද (06) දිනයේ රස පරීක්ෂකවරයා නිරීක්ෂණය කිරීමට නියමිතයි.

Read More

ඉන්ධන ප්‍රවාහනය කල බවුසර් රථයක ත්‍රී රෝද රථයක් ගැටෙයි. ත්‍රී රෝද රථයේ ගමන් ගත් කුඩා දරුවෙකු බරපතල ලෙස තුවාල ලබයි.

Read More

ඌව ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය සහ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලීමේ අරමුණෙන් ගෘහස්ථ ගම් කුකුළ් පාලනය ව්‍යාප්ත කිරීම සඳහා බොරලන්ද රජයේ පශු සම්පත් ගොවි පොළේ ඉඳිකරන ලද කුකුළු අභිජනන මධ්‍යස්ථානය සහ බිත්තර රක්වනාගාරය විවෘත කිරීම (04) වෙනිදා සිදුකෙරිණි.

Read More

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ඔරලෝසු කණුව අසළදී යතුරු පැදයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක්සි දුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ. ඊයේ රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

Read More

ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ එකම පවුලේ සාමාජිකයින් හතර දෙනෙක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් ඊයේ රාත්‍රී 11.00 ට පමණ වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළි අනතුරක් සිදුවී තිබෙනවා.

Read More

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී විනෝද චාරිකාවක් යමින් සිටි තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් රැගත් පෞද්ගලික බස්‍ රථයක් ඊයේ (4) රාත්‍රි රාවණා ඇල්ල රක්ශිතයේ අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් බස්‍ රථයේ රියැදුරු ඇතුලු 15 ක් මියගොස් 18 ක් තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී විනෝද චාරිකාවක් යමින් සිටි තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් රැබව ඇල්ල පොලිසිය පවසයි .

Read More

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි අලුත්වැඩියා කිරිම සදහා දුම්රිය පීලි රැගෙන ගිය දොඹකරය සහිත ට්‍රැක් මෝටර් රථයේ එන්ජිම අවස්ථා දෙකකදී පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය 4කට පසු යලි යථා ත්තවයට පත් විය.

Read More

තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු අඩුපාඩු කඩිනමින් සකසා ජනතාවට වේගවත් පහසු විශ්වාසදායී තැපැල් සේවාවක් රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා රජය පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍යා නලින් ද ජයතිස්ස මහතා04 දින ගලේවෙල දී පැවසීය.

Read More

’’ඇල්ල පල්ලමේ බස්‍ රථය ධාවනය වෙමින් තිබියදී බසයේ සහයක එක්වරම බස්‍ එක බ්‍රේක් ඩවුන් වෙලා ඔක්කොම අය හයියෙන් අල්ලාගෙන පහත් වෙන්න කියා බසයේ සිටි සියලු දෙනාට හයියෙන් කෑගසා කිව්වා . ඒ සමගම බස්‍ රථය දඩාං, දඩාං ගා විශාල ශබ්දයක් නගමින් එක්වරම පාර අයිනේ තිබු ආරක්ශිත යකඩ වැටක දෙපාරක් ගැටී රාවනාඇල්ල ප්‍රපාතයට පෙරලී ගියා.ඒ සමග ප්‍රපාතයෙ පහලට පෙරලීගිය බසයෙ ජනේලයක් ගැලවී ගොස් මා බසයෙන් එළියට විසිවී ප්‍රපාතයෙ පදුරක් උඩට වැටුනා. ඒ අසලම පොඩ් බබෙක්, සදානා ,

Read More

රුපියල් තිස් පන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( රුපියල් තිස් පන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටGreen Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 09/05 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් ගමන් ගත් විනෝද චාරිකා පෞද්ගලික බස් රථයක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී ඊයේ 4 රාත්‍රි ප්‍රපාතයකට පෙරලීයාමෙන් තුවාල ලැබූ තුවාලකරුවන් බේරා ගැනිමට කබවල ආධාරයෙන් ප්‍රපාතයට බැසීමට ගිය යුධ හමුදා නිළධාරින් දෙදෙනකු ලිස්සා ඇද වැටී තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල බව ඇල්ල පොලිසිය පවසයි .

Read More

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ සිදු වූ විනෝද චාරිකා බස්‍ රථ අනතුරින් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුලු කාර්‍ය මංඩලයේ දෙලොස්දෙනෙක් සිටින බව ඇල්ල පොලිසිය පවසයි .

Read More

ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථය මුලින්ම සුඛෝපභෝගී ජීප් රියක ගැටී අතර එම ජීප් රියේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වන ජාතික ආරක්ෂවට සෘජුවම බලපාන විශේෂිත විමර්ශන ප්‍රමාදයකින් තොරව විමර්ශනය කිරීමට මෙන්ම දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් වාර්තා වන ආන්දෝලනාත්මක සිදුවීම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශනය ‍කිරීම වෙනුවෙන් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) නමින් නව ඒකකයක් ආරම්භ කර තිබේ. නාරාහේන්පිට පැරණි කම්කරු කාර්යාල ගොඩනැගිල්ලේදී මෙම නව ඒ්කකය ඊයේ (04දා) විවෘත කරනු ලැබීය.

Read More

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිවිතුරු හෙළ උරුමය මධ්‍යම කාරක සභිකයන් පිරිසක් අතර හමුවක් ඊයේ ෙපස්වරුවේ කොළඹ පිහිටි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ හමුව තිබේ.

Read More

ඇල්ලේදී ප්‍රපාතයකට පෙරළී අනතුරට පත්වූ බස් රථයේ සිරවී සිටි මගීන් ‍බේරා ගැනීම සඳහා සහාය දුන් පුද්ගලයන් දෙදෙනෙක්ද තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. එසේ තුවාල ලැබූ වන් බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.