දේශිය වෙළඳපොලේ දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 1800- 2000 දක්වා ඉහල ගොස් ඇති බව පාරිභෝගිකයන් පවසයි.
මේ වනවිට දෙහි ඵලදාව ඉතාමත් අඩු මට්ටමක පැවතීමත්, වෙළදපොලේ පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් නෙමැතිවීම මීට හේතුවී ඇතිබව තොග වෙළදුන් පවසයි.
ඉන්ද්රමූර්ති ජයසූරිය