රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක කමිටු රැස්වීමක් අද (07දා) පැවැත්වීමට නියමිතව තිබේ.
අම්පාර දිස්ත්‍රික්කයේ වෛද්‍ය ස්ථානමාරුවීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙලෙස රැස්වන අතර, එහිදී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.