දිවයිනේ බොහෝ ප්‍රදේශ වල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්යහා ස ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාරමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
නැගෙනහිර පළාතෙත් ගාල්ල, මාතර, පුත්තලම, යාපනය හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලහේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.