අපි තව ටිකක් ඉවසීමෙන් යං
අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවන ආකාරයට මැදිහත්වීමක් කරන බවත් තවත් මාස දෙකකින් පමණ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හොඳ තැනකට එන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. 'අපි තව ටිකක් ඉවසීමෙන් යං' යැයි ඔහු පැවැසීය.
එසේම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව පහළ දැමීම පිළිබඳව කනගාටුවට පත්වෙන බවත් ඔහු පැවැසීය.
popular news
-
samson de silva Wednesday, 12 January 2022 06:09 AM
Yako, ara thawa maasa thunakin okkoma hariyanna October maasayedi hadapu ROAD MAP ekata mokada wuney? Hemadaama maasa thunakin hariyana bailaa gahamin, pacha kelimin innawaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

