රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දෙයි.
කඩාකප්පල්කාරී උද්ඝෝෂණ සම්බන්ධයෙන් රජය මෘදු ප්‍රතිපත්තියක නොසිටිය යුතු බව ත් දැඩි පියවර ගත යුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසා සිටියි.
Read Moreඇත්ත කියන අය දඩයම් කිරිම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට හා කෘෂිකාර්මික සේවා දියුණු කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලැබීමට නියමිත බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. මෙම ණය මුදල කඩිනමින් ලැබීමට නියමිත බවද ඒ මහතා සඳහන් කරයි.
Read Moreමට්ටක්කුලිය ප්‍රදේශයේ සුප්‍රසිද්ධ එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයා ඇතුළු සැකකරුවන් ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
Read Moreමෙහිදි අත්‍යාවශ්‍ය සේවක පිරිස් සේවයට කැඳවිය යුතු වන අතර ඒ සදහා ආයතන ප්‍රධානියාට බලය පවරා දි තිබේ. නිල වාහන හිමි හෝ සංචිත මගින් සේවයට කැඳවන සේවකයන් අඛණ්ඩව සේවයට වාර්තා කළ යුතු වෙයි. අනෙකුත් නිලධාරින් මාර්ගතව සේවය කළ යුතු වෙයි.
Read Moreසේවා ලබාගැනීමට අපේක්ෂිත ජනතාව වෙනුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදු කර සිටියි. සේවා ලබා ගැනීමට පැමිණීමට පෙර 011 2 677 877 අංකය අමතා දිනයක් හෝ වේලාවක් වෙන් කර ගත යුතුයි.
Read Moreණය වාරික නොගෙවීම මත තම ගණුදෙනුකරුවන්ගේ වාහන හා දේපළ පවරා ගැනිමෙන් වළකින ලෙස මහ බැංකුව සියලුම බැංකුවලට හා මූල්‍ය ආයතනවලට උපදෙස් ලබාදි තිබේ.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පිය පුතු දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන දූෂණ මර්දන ඒකකය සමත් වුණා.
Read Moreඅත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී සියයට 100 ක ආන්තිකයක් පනවමින් මහ බැංකුව මිට පෙර නිකුත් කර තිබූ රෙගුලාසි ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreසිය නිවසේ 16 හැවිරිදි බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ඇය මියයෑමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ මස 14 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) නියම කර තිබේ.
Read Moreඅපරාධ නඩු යනාදි නීතිමය ක්‍රියාමාර්ගවලදි ළමයින් සාක්ෂිකරුවන් ලෙස උසාවියට කැඳවිම වැළැක්විමේ නීතිය සමඟ විඩියෝ තාක්ෂණයෙන් ළමයින්ගෙන් තොරතුරු ලබා ගන්නා විශේෂ මැදිරියක් අද රාගමදි විවෘත කෙරේ
Read Moreඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් ලබන 18 වනදා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට පරිපාලනය කර ඇති සමස්ත කොවිඩ් එන්නත් ප්‍රමාණය 26298153 ක් වෙයි.
Read Moreමේ යටතේ නැගෙනහිර පළාතේ ගොවීන් සඳහා පමණක් මේ වනවිට බෙදා හැර ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 1000 ඉක්මවා ඇතැයි මෙම සාකච්ඡාවේදී සඳහන් විය.
Read Moreලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදට යෙදි තිබේ.
Read Moreඅද (01) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 171දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 195 දෙනකුට ඉකුත් මාස දෙකක කාලය තුළ දි කෝවිඩ් වයිරසය ආසාදනය වි ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
Read Moreදිවයින පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කර තිබේ
Read Moreඉන්දීය විදේශ කටයුතු ලේකම් හර්ෂ් වර්ධන් මහතා නිල සංචාරයක් සඳහා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.
Read Moreමෙම වසර අවසානය වනවිට සීනොවැක් එන්නත් මාත්‍රාවන් මිලියන 6ක් නිෂ්පාදනය කිරීම සහ ඉන් පසුව සෑම වසරකම මාත්‍රාවන් මිලියන 96ක් නිෂ්පාදනය කිරීම නිෂ්පාදන ක්‍රියාවලියේ අරමුණ වෙයි.
Read Moreපරිවාසභාරයේ සිටින දරුවන්ට වෘත්තිය අධ්‍යාපනයක් ලබාදිමේ වැඩපිළිවෙලක් නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය හා කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය එක්ව ආරම්භ කර ඇත
Read Moreවනජිවි දෙපාර්තමේන්තුවට අයත් මොණරාගල ඇතිමලේ ගැටබලගොඩ රක්ෂිතයේ ඉඩමක් ගිනි තැබිමේ සිද්ධියක් සම්බන්ධ පුද්ගලයෙකුට නීති මගින් කටයුතු නොකර සිටිමට අල්ලස් වශයෙන් රුපියල් 7000ක මුදලක් ඉල්ලු බව කියන වන ක්ෂේත්‍ර සහකාරවරුන් දෙදෙනෙකු අල්ලස් හේ දුෂණ විමර්ශන කොමිසම අද අත්අඩංගුවට ගනු ලැබිය.
Read Moreවසංගතය සම්පූර්ණයෙන්ම පාලනය වනතුරු නව සාමාන්‍ය තත්ත්වය යටතේ ආරක්ෂාකාරීව රටේ සාමාන්‍ය කටයුතු සිදුකර ගැනීම සඳහා ප්‍රංශ රජය හදිසි නීතිය යොදාගැනීමට කටයුතු කරන බව කියයි.
Read Moreහදිසි හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පසුගියදා රෝහල් ගත කර තිබුණි. හෙට දිනයේදී මන්ත්‍රීවරයා පැය 08ක හෘද සැත්කමකට මුහුණ දීමට නියමිතව ඇත.
Read Moreකොවිඩ් රෝගීට ආයුර්වේද ප්‍රතිකාර ලබාදීම ඉතා සාර්ථක බවත් මේ වන විට දේශීය හා බටහිර ප්‍රතිකාර යටතේ සුවය ලැබීමෙන් පසුව විවිධ සංකූලතාවන් ඇතිවුවහොත් ආයුර්වේදය යටතේ ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබී ඇති බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
Read Moreද්විත්ව ආවේග සහිත පියාසර එන්ජිමක් ඇතුළත් නව තාක්‍ෂණයන් හඳුන්වා දුන් මිසයිල පාලන පද්ධතියක් සමග වේගවත් ප්‍රතිචාර දැක්වීම සහ නිරවද්‍යතාවයෙන් යුතු මිසයිලයක්ලු.
Read Moreමට්ටක්කුලිය ප්‍රදේශයේදී එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් වරයක් හෙට (01) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreජාතික ආරක්ෂාව පිළිබද සැලකිලිමත් වීමේදී ඇතැම් ස්ථාන පිළිබද වරින් වර වැඩි අවධානය යොමු කෙරෙන බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය මැයි මාසයේදී සෑම රටකටම මෙම ඉලක්කය තැබුවේ වැඩි වශයෙන් එන්නත් තම ජනතාවට ලබාදෙන ලෙසිනි.
Read More