රට තුළ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
රටේ බඩු මිල ඉහල ගොස් ඇති බව පිළිගන්නා බවත් ඒ සම්බන්ධයෙන් කණ්ගාටුවෙන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (12) බලපිටියේදී කීවේය.
Read Moreලබන සතියේ පාර්ලිමේන්තුව 21 සහ 22 යන දිනවලදී රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසා සිටියි.
Read Moreගුරු විදුහල්පති සංගම් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර අද දහවල් ආරම්භ වූ සාකච්ඡාව අවසන් වූ බව එම සංගම් පවසයි.
Read More2021 ඔක්තෝබර් මස 20 වනදා දිවයින පුරා මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියි.
Read Moreලක් සතොසේ සිදු වූ සුදුලූණූ වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සිව්දෙනා ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreමඩකලපුව ගුවන් තොටුපොළින් දෙස් විදෙස් සංචාරකයන් සඳහා විනෝදාත්මක ගුවන ්ගමන් (Joy Rides) අරඹයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මකයි.
Read More“ගොවියාට වෙච්ච දැවැන්තම ඛේදවාචකය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලේ. එතුමා පොහොර සහනාධාරය කප්පාදු කලා. වී අලෙවි මණ්ඩලය අකර්මන්‍ය කළා”
Read Moreඅයවැය තෙවැනි වර කියැවීමේ ඡන්ද විමදීම 2021 දෙසැම්බර් මස 10 දා පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මංගල අයවැය නොවැම්බර් 12 දා ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreවිශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන් කණ්ඩායමක් විසින් 2021.10.11 වන දින කැළණිය පොලිස් වසමේ ගෝනවල, කොහොල්විල මාර්ගයේ දී නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද GOLD MOUNT වර්ගයේ දුම්වැටි 6800 ක් සමග වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවු. 21 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණය සඳහා පනත් කෙටුම්පත් දෙකක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
Read Moreදේශීය ලොකුලූනු කිලෝවක් සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී රුපියල් එක්සිය පනහක ඉහළ මිලක් ලැබී තිබෙන බවත් ඉදිරි සති කිහිපය වන විට දේශීය ලොකු ලූනු කිලෝව රුපියල් දෙසිය ඉක්මවන වන මිලක් ඉහළ යා හැකි බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ .බී. ඒකනායක මහතා අද දින පැවසීය .
Read Moreපෞද්ගලික අංශවල රැකියා කරන පුද්ගලයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝදනයට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
Read Moreබස් ගාස්තු ඉහළ දැමීම සඳහා කිසිඳු අදහසක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසා සිටියි.
Read Moreඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන දින පහක නිල සංචාරයක් සඳහා අද (12දා) ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
Read Moreඅද (12) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 169දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ඊයේ (11 දා) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාව සාර්ථක බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.
Read Moreගලේවෙල පොලිස් වසමේ දඹවටවන 1 කලාවැව ගලේවෙල ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබද වාර්තා වෙයි.
Read Moreවත්මන් ආණ්ඩුවට රට පාලනය කිරීම සඳහා නිසි දර්ශනයක්, වැඩපිළිවෙලක් නොමැති කම නිසා මේ වනවිට රට දැවැන්ත අර්බුදයකට තල්ලූ වී තිබෙන බවත් ලබන වසරේ මැද භාගය වනවිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට නොහැකිව රටේ ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බවත් එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.
Read Moreචීනයේ සීනොෆාම් සහ සීනොවැක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින්ට තුන්වැනි මාත්‍රාවක් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
Read Moreසතොස සුදුලූනු වංචාවට සම්බන්ධ තවත් සැකකරුවන් 4ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සිවුදෙනාද සතොස සේවකයන් වෙයි.
Read Moreගෙවි ගිය වසර දෙක තුළ ආණ්ඩුවෙන් සිදුවු අඩුපාඩු වැරදි හා නොවිය යුතුව තිබු දේවල් නිවැරදිව තේරුම් ගනිමින් නිවරැදි තක්සේරුවක සිට කටයුතු කළහොත් ඉදිරි වසර තුන තුළ ජනතාවගේ විශ්වාසය බලවත්ව දිනාගැනිම ආණ්ඩුවට ඉටුකරගත නොහැකි දෙයක් නොවන බව කර්මාන්ත අමාත්‍ය ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් විරවංශ මහතා අවධාරණය කරයි.
Read More’’සීතල කාලගුණය, මිනිසුන් ගෘහස්ථව දේවල් කිරීම, රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයෙහි මාර්ගෝපදේශයන්ට අනුකූලව ඔවුන් කෙතරම් හොඳින් ඉදිරියට යනවාද යන්න වැනි බොහෝ සාධක මත ඇමෙරිකාවේ ඉදිරි තත්ත්වය රඳා පවතිනු ඇති’’ එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ඇන්තනි ෆවුසි පැවසීය.
Read Moreසංවර්ධිත රටවල් වැඩි වශයෙන් කොවිඩ් එන්නත් ගබඩා කර තබා ගැනීම හරහා මිලියන ගණනක එන්නත් තොගයක් සංවර්ධනය වෙමින් පවතින රටවල්වලටද නොමැතිව කල් ඉකුත් විමට වැඩ ඉඩක් පවතින බව නිකී ඒෂියා පුවත් සේවය වාර්තා කරයි.
Read More2021 ජ්‍යෙෂ්ඨ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියට සහභාගීවීමට පසුගියදා දිවයිනෙන් පිටත්ව ගොස් තරග සංචාරය අතරතුර දී නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරින් අතුරුදහන් වූ මල්ලවපොර සම්මේලනයේ උප සභාපති මෙන්ම කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ද කටයුතු කළ ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතා සම්බන්ධව පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසීය.
Read More’’අපි යුද්ධය ගැන කිසිවෙකු සමග සාකච්ඡා කරන්නේ නැහැ. ඒ වෙනුවට ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා යුද්ධ වළක්වාලීම වැඩි කිරීම අපේ ප්‍රතිපත්තියයි’’ කිම් ජොන්ග්-උන් කියයි.
Read Moreරජය අතින් සිදු වී ඇති අඩුපාඩු හා සිදු නොකළ යුතුව තිබූ දේවල් හඳුනාගනිමින් ක්‍රියා කළහොත් කඩවී ඇති ජනතා විශ්වාසය ඉදිරි වසර තුන තුළදී යළි ගොඩනගාගත හැකි බව අමාත්‍ය විමල් වීරවංශ පවසා සිටියි.
Read Moreලොව සංචාරය කළ හැකි හොදම රටවල් 20න් මුල් 05 අතරට ශ්‍රී ලංකාවත් එක්ව ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි. Conde Nast Traveler සගරාව විසින් පවත්වනු ලැබු Readers Choice 2021 ශ්‍රේණිගත කිරිම් වල දී ශ්‍රී ලංකාව 05 වෙනි ස්ථානය හිමිව තිබේ.
Read Moreඅද ආණ්ඩුව හරියට කළු කඩයක් වගේ. රටේ ආර්ථිකය ගොඩගන්න ආණ්ඩුවට බැහැ. පළපුරුද්දක්, හැකියාවක්, දක්ෂතාවයක් නැති නායකයෙක් ඇතුළු කණ්ඩායමක් පත්කරපු නිසා හැම ක්ෂේත්‍රයක්ම විනාශ කරලා යැයි සමඟි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අඟුණකොළපැලැස්සේදී පැවැසීය.
Read Moreරුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් දුරකථන සංවාදයක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read More