saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 6336 hours ago

LATEST

පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන්​න

calendar_today 2021 ඔක් 17 - 09:07 remove_red_eye - 209  

පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රජයෙන් ඉල්ලා සිටියි.

මෙවර මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය හා රජය අතර එකඟතාවයට පැමිණ තිබෙනවා.

Read More

දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක් භාවිතා කිරීමට ගත් තීරණය ආපස්සට ගන්නා ලෙස තමා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් සහ රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Read More

ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යාත්‍රාව මෙහෙයවන චීන ගගනගාමීන් ටියැන්ෂෝ-3 භාණ්ඩ අභ්‍යවකාශ මොඩියුලයට සාර්ථකව ඇතුළු වී ඇත.

Read More

වෙළෙදපොලේ භාණ්ඩ මාෆියාවක් පවතින බැවින් හිතූ හිතූ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන බව ජගත් කුමාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Read More

උපකාරක පන්ති යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී මුදල් අමාත්‍යවරයා සහ උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියා, එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්‍ෂක අව්රිල් හයින්ස් සහ ජපානයේ කැබිනට් බුද්ධි අධ්‍යක්‍ෂක හිරෝකි ටකිසාවා මීට එක්වෙති.

Read More

දීර්ඝ සතිඅන්තය තුළ නිවසේම රැදී සිටින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

මෙවර මහ කන්නයේ වී අස්වැන්න අඩු වුවහොත් ඒ සඳහා රජය විසින් වන්දි ලබා දෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

Read More

සැකකරු මීට වසර කිහිපයකට පෙර ජාතික ත්‍රස්තවාදය වැළැක්වීමේ වැඩසටහනේදී විපරමට ලක්කෙරුණු සෝමාලියානු උරුමයක් ඇති 25 හැවිරිදි බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව සඳහන් වෙයි.

Read More

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් ආපසු මහා භාණ්ඩාගාරයට යැවීම වෙනුවට වසර අවසන් වීමට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති අවසන් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට අද (15) දින උපදෙස් දුන්නේය.

Read More

හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මෙම සිදුවීම වාර්තා වන්නේ, පසුගිය සතියේ නිරිතදිග රුසියාවේ නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයන් 34දෙනෙකු මියගොස් ඇති බවට වූ සැකය හා සම්බන්ධ විමර්ශනයෙන් පසුවය.

Read More

පොලිස් නිලධාරියකුට ලබා දෙන චෝදනා පත්‍රයක් මාස හයක් තුළ අධිකරණය මගින් විභාග නොකළහොත් ඒවා අවලංගු කිරීමට අවශ්‍ය ප්‍රතිපාද​න සකස් කරන බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පවසයි.

Read More

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අපේ ජනබල පක්ෂය විසින් අහෝසිකර තිබේ.

Read More

1993 සිට 2001 දක්වා එක්සත් ජනපදයට නායකත්වය දුන් 75 හැවිරිදි ක්ලින්ටන් අඟහරුවාදා සවස ලොස් ඇන්ජලීස් නුවර රෝහලක් වෙත ඇතුළත් කරනු ලැබීය.

Read More

ඊයේ (15) වෙනවිට සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙක ම ලබාගත් පිරිස කෝටිය සම්පූර්ණ කළ බව, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි.

Read More

පිහි ඇනුමකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමට පක්ෂ, පාට නොබලා සියලූ දෙනා එකට එකතු විය යුතු බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Read More

අද සිට 31 වැනිදා දක්වා ක‍්‍රියාත්මක කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙම මස 31 වැනිදා දක්වා බලපැවැත්වේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 කි. 2021 ඔක්තෝබර් 15 (ඊයේ) වන විට අච්චු ගසා ඇති මුළු මුදල රු. බිලියන 1,469.84 කි.

Read More

යම් වෘත්තීය සමිතියක් රජයේ තීරණවලට එකඟ නොවී ඉදිරියට යන්නේ නම් රාජ්‍ය බලය යොදා එම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය නතර කළ යුතු බව මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. බී. දිසානායක මහතා ඊයේ (15 දා) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

Read More

චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීමේදී සිදුකළ කාර්ය මණ්ඩලයක් අභ්‍යවකාශය වෙත යැවුණු දෙවැනි මෙහෙයුම මෙයයි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය සිව්වන වරටත් හිමි කර ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(15) සමත් වි​ය.

Read More

2021 ඔක්තෝබර් 16 වනදා සිට 31 දක්වා ක්‍රමිකව රට තවදුරටත් විවෘත කර තැබීමට අදාළව අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ගලවා ගැනීමේ නිලධාරියෙකු පවසා තිබුණේ තුවාල ලැබූ තරුණයින් මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි.

Read More

කාබනික පොහොර වැඩපිළිවෙළ දේශපාලනීකරණය කරන්න සමහරු උත්සාහ දරන බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read More

මොනරාගල දඹගල්ල කහටපිටිය වැවේ මල් නෙලීමට ගිය 14 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් අද දහවල් ගිලී මියගොස් ඇත.

Read More

ජොන්සන් සහ ජොන්සන් කොවිඩ්-19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාවක් ලබා දීම සඳහා නිර්දේශ කිරීමට එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ උපදේශක මණ්ඩලය ඡන්දය ලබාදී තිබුණි.

Read More

2015 වසරේදී දිවිනැගුම මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් වන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු දිවිනැගුව අධ්‍යක්ෂ කිත්සිරි රණවක අධිචෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.