saravita-anim2

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා

Latest News - timelapse 6356 hours ago

LATEST

යුගදනවි ගැන ආණ්ඩුවේ පක්ෂ 11ක් පැවැත්වූ සාකච්ඡාව ගැන කල්පනා කළේ නෑ

calendar_today 2021 ඔක් 31 - 10:55 remove_red_eye - 958  

යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධව පක්ෂ 11 ක් පැවැත්වු සාකච්චාව බිළිබදව තවම කල්පනා කර නොබැලු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යෙව්දියෙකු නැගු පැනයට පිළිතුරු දෙමින් මහනුවරදි පැවසිය.

බස්නාහිර පළාත තුළ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය නොකරමින් නගර විථි ,ආලෝක සංඥා පුවරු අසළ සැරිසරන යාචකයින් පරික්ෂා කර කොවිඩ් මර්දන එන්නත ලබා දිම සඳහා යොමු කිරිමට විශේෂ මෙහෙයුමක් ඊයේ ක්‍රියාත්මක විය.

Read More

ඒ 30 යනුවෙන් හඳුන්වන ප‍්‍රභේධයක් පිළිබඳව මේවන විට ලෝකයේ අවධානය යොමුවෙලා තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර ලෝකයෙන් වාර්තාවුණ දෙයක්. නමුත් නව සොයා ගැනිමක් තිබෙනවා ෆයිසර්, ඇස්ට‍්‍රාසෙනිකා ඇතුළු එන්නත් සියල්ලකින් ඇති කරන ආරක්‍ෂාව කඩන්න පුඑවන් කියලා.

Read More

සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු ඉදිරි පෙළ වෘත්තිකයින්ට කොවිඩ් මර්දන එන්නතේ 3වන මාත්‍රාව ලබාදිම හෙට ආරම්භ කෙරේ.

Read More

අපවත් වී වදාළ අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (31) සිදු කිරීමට නියමිතය.

Read More

කොවිඩ් පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් පනවා තිබූ අන්තර් පළාත් සංචරණ සීමා අද (31දා) පෙ.ව. 4.00ට ඉවත් කරනු ලැබීය.

Read More

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නිවසක අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 13 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නවසීලන්තය 2030 වනවිට සිය ශුද්ධ හරිතාගාර වායු විමෝචනය 50% කින් අඩු කිරීමට එක්සත් ජාතීන්ගේ COP26 දේශගුණ සමුළුව ආරම්භයේදී එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් ප්‍රතිඥා දුන්නාය.

Read More

චීනය, මහජන බැංකුව අසාදු ලේඛන ගතකර ඇති බවට තමන් ‍වෙත දැනුම්දීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

Read More

ඊයේ අත්අඩංගුවට ගත් දෙමටගොඩ රුවන් නැමැත්තා ලබන 5 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

Read More

රුසියාව නේටෝව සමග පැවති සියලුම නිල සංවාදයන් අවසන් කිරීමත් සමග මෙම යුද අභ්‍යාසය සිදුවීමද විශේෂත්වයකි.

Read More

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

Read More

ඒ අනුව ඔහු යොමුකළ 14.6 පන්දුවේදී - ඒ. මාක්‍රම් 17.1 පන්දුවේදී - ටෙම්බා බවුමා 17.2 පන්දුවේදී - ඩ්වේන් ප්‍රිස්ටෝරියස් දවාගනිමින් කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කිවේය.

Read More

මෙම මාසයේ අගමැති ධුරයට පත් වූ විගසම මැතිවරණය කැඳවූ කිෂිඩාට සහ කොරොන වසංගතය වැරදි ලෙස හැසිරවීමෙන් බැට කෑ ඔහුගේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට මෙම ඡන්දය ජනතාව ඉදිරියේ පරීක්ෂණයක් බඳුය.

Read More

යුගදනවි බලාගාරයේ එල්.එන්.ජී. ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව ඊයේ මහජන සම්මන්ත්‍රණයක් පැවැත්වූයේ ජාමේ බේරා ගැනීමේ කල්ලියක් බවත් ඔවුන් ඉදිරිපත්වුණේ ජනතාවගේ බුර බුරා නැගෙන ජනතා විරෝධයෙන් ආණ්ඩුව බේරා ගැනීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ඊයේ අද (30දා) පස්වරුවේදී බලපිටියේදී කීවේය.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා​ව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 142 රැස් කිරීමට සමත් විය.

Read More

කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනේ බලවත්ම ආයුධය සහයෝගීතාවය බව චීන විදේශ අමාත්‍යවරයා පවසා ඇත.

Read More

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකුව STF නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (29) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා​ව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට දකුණු අප්‍රිකා​ කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

Read More

යේමනයේ දකුණුදිග ඒඩන් ගුවන් තොටුපළේ පිටත ගේට්ටුව අසල සිදුවූ කාර් බෝම්බ පිපිරීමකින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

දිවයිනේ සියලුම පාසල් හි 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්ධන කමිටු නිර්දේශ ලැබී ඇති අතර, ඒ අනුව නොවැම්බර් මස 08 වන දින සිට ඉහත ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත.

Read More

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යත්තේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා පමණක් 50% ධාරිතාවක් සහිතව නොවැම්බර් 16 සිට අවසර ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය කර සිටියි.

Read More

මෙරට ප්‍රථමවරට අධිතාක්ෂණික කේබල් යොදා ගනිමින් ඉදිකළ නව කැළණි පාලම ලබන මාසයේදී ජනතා අයිතියට පත් කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

Read More

රජයේ බැංකු, වරාය, ඉන්ධන, තැපැල්, දුම්රිය, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු රජයේ සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති ලේකම්වරයා විසින් අතිවිශේස ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

Read More

ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රසාද් සිල්වා මහතා කොරෝනා රෝගය වැළදී ජීවිතක්ෂයට පත්වී ඇතැයි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.

Read More

ඊයේ දිනයේ කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් 138,004 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.

Read More

එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හි පැවැත්වෙන COP : 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30දා) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙව​න තර​ගය අද දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව (30) පැවැත් වීමට නියමිතයි. තරගය සාජා ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

Read More

දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීම සදහා පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.