සංචාරක ශ්රී ලංකා කණ්ඩායම කඩුලු හයකින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙවැනි විිස්සයි20 තරගයද ජය ගැනීමට සත්කාරක ඉන්දීීය කණ්ඩායම සමත්විය.
ඒ අනුව තරග තුනකිින් සමන්විත වූ විස්සයි20 තරගාවලිය 3-0ක් ලෙස ඉන්දියාව ජය ගත්තේය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 5ට ලකුණු 146ක් රැස්කළේය
පිළතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවා 16.5කදී කඩුලු 4ක් දැවී ලකුණු 148ක් රැස්කරමින් තරගය ජයග්රහණය කළේය.
