ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුව තුළ වහාම විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමට පවතින බාධාවන් ඉවත් කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතාට පෙරේදා (25දා) උපදෙස් දුන්නේය.
Read Moreපිළිමතලාව ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරහුම් හලකට පැමිණ එහි කළමනාකරුට තර්ජනය කොට ව්‍යාපාරිකයන් පිරිසකට ඉන්ධන ලබා දුන් බව කියන කඩුගන්නාව පොලිසියේ රථවාහන අංශ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව මධ්‍යම පළාත්නියෝජ්‍ය පොලිස්පති ශ්‍රියන්ත පීරිස් මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
Read Moreවසර 54කට පසු කොළඹ ගුවන්තොටුපල ජාත්‍යන්තර තලයට ගෙන යෑමේ සහතිකය පිරිනැමීම සනිටුහන් කරමින් රත්මලාන පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළ හා මාලදිවයින් අතර ගුවන් ගමන් අද (27දා)ආරම්භ කෙරිණි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක් තෝරා ගැනීම වෙනුවෙන් විශේෂ කමිටුවක් පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
Read Moreසිංහල අලුත් අවුරුදු සමය තුළදී නිරතවන ගමන් බිමන් පිළිබඳව තොරතුරු සාමාජ මාධ්‍ය ජාලා වල පළකිරීමෙන් වළකින ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read More“රටේ වර්තමානයේ පවතින අර්බුද රාශියකටම හේතු වී තිබෙන්නේ කළමනාකරණ දුර්වලතායි. විශේෂයෙන් මෙවැනි විදුලි අර්බුදයක් නිර්මාණය වීම පාලනය කර ගැනීමට හැකියාව තිබුණා. නමුත් විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමනාකාරිත්වයේ දුර්වලතා නිසා ජාතික විදුලි අර්බුදයක් දක්වා මෙම ගැටළුව ඉහළ ගොස් තිබෙනවා. මෙම විදුලි අර්බුදයට හේතුව විදුලි බල මණ්ඩලයේ කළමනාකරණ දුර්වලතා බව ඔවුන් පිළිගත යුතුයි”
Read Moreමේ වසරේ මාර්තු 24 දින දක්වා සංචාරකයින් 2,63,121 දෙනෙතු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය නිකුත් කළ අලුත්ම වාර්තාවල සදහන් වන්නේ මාර්තු මාසයේදී මේ දක්වා එනම් මාර්තු 24දා දක්වා සංචාරකයන් 84,287 ක් පැමිණ ඇති බවයි. ජනවාරි මාසයේදී සංචාරකයන් 96,507 දෙනෙකු පැමිණියහ.
Read Moreඑළැඹෙන යල කන්නයේදී රසායනික පොහොර ලබා නොදුනහොත් සහල් පාරිභෝගිකයන්ට අගෝස්තු මාසයේදී මිලට ගැනීමට සිදුවන්නේ කිලෝ පහේ හා දහයේ පැකට් නොව හුන්ඩුවේ සැසේ පැකට් බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සභාපති මුදිත් පෙරේරා මහතා පැවසීය.
Read More“මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමා යෝජනා කළා ඇමතිමණ්ඩලය අඩු කරන්න කියලා. ඇමති මණ්ඩලය අඩු කරන්න ඕන නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශයක් වෙලා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න අය ඉල්ලා අස්වෙලා මේක අඩු කරන තැනට ගෙනියන්න. එහෙම වුණොත් මමත් ලෑස්තියි ඉල්ලා අස්වෙන්න. මට ප්‍රශ්නයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශය වෙන්න. අපේ පොහොට්ටුවෙන් මම ආදර්ශය දෙන්නම් එයාලා එනවනම්”
Read Moreකාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (26දා) පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි පතිත විය.
Read Moreවිවේචනය කරන්න පුළුවන්. ඔවුන්ට වගකීමක් දුන්නම ඒ වගකීම කරන්න බැරි බව අපිට ඉතිහාසයෙන්ම පෙනිලා තියෙනවා. මේක අමාරු කාලයක් අපි පිළිගන්න ඕන. හැබැයි ජනතාවට දෙන වරප්‍රසාද ඒ නිසා අඩු කරන්න පුළුවන් කමක් නෑ.
Read Moreරුසියාව මර්දනය කිරීම සඳහා සූදානම් වන බටහිර ජනතාව ඉදිරි වසර ගණනාවක් දුෂ්කරතා රැසක් වෙනුවෙන් සූදානම් විය යුතු බව එක්සත් රාජධානියේ ජෙනරාල්වරයෙකු පවසා තිබේ.
Read Moreඅනතුර සිදුවන අවස්ථාවේදී යානය වේගයෙන් පහළට ඒම නිසා එම අවස්ථාවේදී යානය නියමුවන්ගෙන් ගිලිහී යන්නට ඇති බවටද විශ්වාසයක් පැවතුණි.
Read Moreකිසා ගෝතමීට නොමළ ගෙයකින් අබ ඇටයක් ගේන්න කිව්වා වගේ මමත් මේ ආණ්ඩුවට කියනවා කලකිරිච්ච නැති ගෙදරකින් පුළුවන්නම් වතුර වීදුරුවක් ගේන්න කියලා. මේ ආණ්ඩුව මේ රටේ අහින්සක දුප්පත් ජනතාවට මේ වගේ වේදනා දෙන්න සූදානම් නම් අපටත් සිදුවෙනවා අර වගේම නැවතත් පා ගමන් ගිහිල්ලා මේ ආණ්ඩුව වහාම යවමු තැනට ගන්න සිද්ධවෙන එකනම් අකමැත්තෙන් හරි කියන්න සිදුවෙලා තියෙනවා.
Read Moreසම්බාධක මගින් රුසියානු ආර්ථිකය ’ගෙල සිර කිරීමට’ සහ ’විනාශ කිරීමට’ බටහිර ජාතීන් උත්සාහ කරන බව මොස්කව්හි ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා පවසයි.
Read Moreරටටත්, පාර්ලිමේන්තුවටත් ආර්ථික අර්බුදය ගැන නොමඟයවන යැවූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ආණ්ඩුවේ දේශපාලනයින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් වාර්තාව මගින් නිරුවත් වී ඇතැයි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා වාර්තාව ගැන නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
Read Moreරූබල්වලින් ගෑස්වලට ගෙවීම් යුරෝපා සංගමයේ සම්බාධකවලට පසුබෑමක් වනු ඇති අතර, මෙම කණ්ඩායමට රුසියාවේ මහ බැංකුවෙන් රූබල් මිලදී ගැනීමට සිදුවනු ඇත.
Read Moreකොහොමත් අපි මේ රටේ යළිත් පවුල් පාලනයක් ඇති වෙන්න නැවත ඉඩ තියන්නේ නෑ.මේ ආණ්ඩුවට ලැබුණ ජනවරමට පිටුපාන්නේ නැත්නම් අපිට ආණ්ඩුව වට්ටන්න ඕන නෑ. ලැබුණ ජනවරමෙන් පිට පනිනනවානම් ඒ ජනවරම නිර්මාණය කරන්න මූලිකත්වය ගත්ත අපිට ශුද්ධ වූ අයිතියක් තියෙනවා ඒ ගමන වළක්වන්න. ඒ ගමන පරාජය කරන්න. මේ අපි කරන්නේ ඒක.
Read Moreනවීනතම කැලිබර් කෲස් මිසයිල වයඹදිග යුක්රේනයේ අවි ගබඩාවක් විනාශ කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි.
Read Moreබිම්ස්ටෙක් සමුළුවේ මහ ලේකම් ටෙන්සින් ලෙක්පෙල් මහතා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වීම සදහා අද (26දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreලංකා ඉන්දීය තෙල් සමාගම ඉන්ධන මිල ඉහළ දැමීම ගැටලුවක් බවත් කවුරු ඉන්ධන මිල වැඩි කළත් දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩිකිරීමට තීරණය කර නොමැති බවත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.
Read Moreඅයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වල පෙට්‍රල් මිල (25) දින මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරිමත් සමග එම ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිම ප්‍රතික්ෂේප කර වාහන හිමියන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගන්නා අයුරු අප කැමරාවේ සටහන් විය.
Read Moreමේ වනවිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්වූ ගාලු දිසාවේ ප්‍රාදේශීය මන්ත්‍රී සංඛ්‍යාව දෙකකි.
Read Moreබේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ පාලම මතදී සුඛෝපභෝගී ජීප් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබේ. මේ අනුව එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනට බාධා ඇතිව තිබේ.
Read Moreශ්‍රී ලංකාව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අවස්ථාවක චීනය විසින් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 2000ක් පරිත්‍යාග කිරීම පිළිබඳව චීන ජනපති ෂී ජින්පින් මහතාටත් චීන ජනතාවටත් ස්තූතිය ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇති ප්‍රතිපත්ති වෙනස්කිරීම් ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බව මහ බැංකුව නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගැනීමට යෝජිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල මීට පෙර චීන බැංකුවලින් ලබා ගත් ණය පියවීමට යොදා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ආරාධනයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා මාර්තු 28-30 දා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිතය. මීට පෙර ඔහු මාලදිවයිනේ සංචාරයකට එක්වීමට නියමිතය.
Read Moreයුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ උපදේශකයෙකු වන ඇන්ටන් ගෙරෂෙන්ගෝ ප්‍රකාශ කරන්නේ යුක්රේන ආක්‍රමය කිරීමට රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම අසාර්ථකවූ බවට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් දෝෂාරෝපණය කිරිමත් සමගින් මෙසේ රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා හෘදයාබාධයකට ලක්ව ඇති බවයි.
Read More