saravita-anim2

2026 මාර්තු මස 15 වන ඉරිදා

2026 මාර්තු මස 15 වන ඉරිදා

Latest News - timelapse 6327 hours ago

LATEST

පුටින්ගේ දෝෂාරෝපණයෙන් පසුව රුසියානු ආරක්ෂක ඇමතිට හෘදයාබාධයක්?

calendar_today 2022 මාර් 26 - 11:51 remove_red_eye - 5306  

යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ උපදේශකයෙකු වන ඇන්ටන් ගෙරෂෙන්ගෝ ප්‍රකාශ කරන්නේ යුක්රේන ආක්‍රමය කිරීමට රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම අසාර්ථකවූ බවට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් දෝෂාරෝපණය කිරිමත් සමගින් මෙසේ රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා හෘදයාබාධයකට ලක්ව ඇති බවයි.

පිටු 95කින් සමන්විත එම වාර්තාව අනුව ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින ආර්ථික අර්බුදය හා එයින් අත්මිදීම වෙනුවෙන් වූ නිර්දේශද ඇතුළත් කර තිබේ.

Read More

ලංකා සතොස හරහා හාල්, සීනි, පරිප්පු යන අයිතම මිලදී ගැනීමේදී ඒවා පාරිභෝගියන් වෙත අලෙවි කිරීමේ සීමා සඳහන් කරමින් ලංකා සතොස විසින් චක්‍ර ලේඛයන් නිකුත් කර තිබේ.

Read More

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සමුළුව ශ්‍රී ලංකා රජය විසින් ලබන සතියේ 2022 මාර්තු 28-30 දිනවල දී දෙමුහුන් ආකාරයෙන් කොළඹ දී පවත්වනු ඇත.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආහාර අර්බුදයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 2000ක් පරිත්‍යාග කිරීමට චීනය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

දියේ ගිලී සිදුවූ අනතුරු දෙකක් හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව මගින් සහතික කර තිබෙන තමන් අභිමත ආගමක් ඇඳහීමේ හෝ වැළඳගැනීමේ නිදහසද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව ආගමක් ඇඳහීමේ නිදහස සම්බන්ධව පනවා ඇති අයිතිවාසිකම් එකහෙලා ආරක්ෂා කිරීමටත් එවැනි අයිතිවාසිකම් වලට ගරු කිරීමටත් ශ්‍රී ලංකා පොලීසියේ සෑම නිලධාරයෙකුම බැදී සිටින බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

බ්ලැක්රොක් ප්‍රධාන විධායක නිලධාරී ලැරී ෆින්ක් පවසන්නේ, රුසියාවට එරෙහි බටහිර ආර්ථික යුද්ධය රජයන් සහ ව්‍යාපාර විදේශ යැපීම් ගැන නැවත සිතා බැලීමට හේතු වනු ඇති බවයි.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හේතුවෙන් සියලුම වර්ගවල පෙට්‍රල් මිල රුපියල් 49කින් ඉහළ දැමීමට ලංකා ඉන්දීය තෙල් සමාගම තීරණය කර තිබේ.

Read More

විදේශ විනිමය ශ්‍රී ලංකා මහ බැංකුවට විකිණීමේ අවශ්‍යතාවය බැංකුවලට පමණක් අදාළ වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නවේදනය කරයි.

Read More

රජයට අයත් කටාර් එනර්ජි සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියාද ඔහු පවසන්නේ, ලෝක වෙළෙඳපොළට සපයනු ලබන සමස්ත ගෑස් පරිමාවෙන් 30% සිට 40% දක්වා රුසියාවෙන් සැපයෙන බවයි.

Read More
ඩොලරය 295ට යයි
25 03 2022 19:15:00
0 954

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිල විිදේශ විනිමය අනුපාත අනුව අද දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 294.99ක් විය.

Read More

දේශසීමා ගැටුමක් සම්බන්ධයෙන් 2020 දී ආතතීන් වැඩි වීමෙන් පසු දෙරට අතර පැවති පළමු වැනි ඉහළ මට්ටමේ සාකච්ඡාව එයයි.

Read More

යානයේ එක් කළු පෙට්ටියක් පසුගියදා සොයාගත් අතර, දෙවැනි කළු පෙට්ටිය මෙන්ම, දිවි ගලවාගත් අය සිටීනම් ඔවුන් පිළිබඳ හෝඩුවාවක් සෙවීම තවදුරටත් සිදුවෙයි.

Read More

සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් වශයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතුව දිවයිනේ ප්‍රථම කදුකර සංචාරක ඇවිදීමේ ප්‍රවේශ මාර්ගය ඉදිකරිම ඇතුලු ව්‍යපෘති රැසක් ආරම්භ කළ බව ඌව පළාත් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධාන විධායක නිළධාරී සම්පත් නිශ්ශංක මහතා පැවසීය.

Read More

පිලිපීනය එලැඹෙණ අප්‍රේල් 1 වැනිදා සිට සම්පූර්ණයෙන් එන්නත් කරන ලද සියලුම විදේශීය ජාතිකයින්ට රට තුළට ඇතුළු වීමට අවසර දෙන බව කියයි.

Read More

කාබනික පොහොර හා රසායනික පොහොර හුවමාරුවේදී ගොවි ජනතාවගේ අස්වැන්න සියයට 25 ක්,සියයට 30 ක් පොදුවේ අඩු නමුත් පොහොර ගෙන්වන්නට යන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරි වීම නිසා අස්වැන්න අඩු වීම හා ඩොලර් පාවිච්චිය අතර බැලූ විට ලොකු පාඩුවක් සිදු වී නැතැයි ඉඩම් ඇමති එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි.

Read More

තමා සමස්ත රටවැසියන්ගේ නායකයා ලෙස සියලු ජනතාව කෙරෙහි එක ලෙස අවධානය යොමු කරන බව ජනාධිපතිවරයා කියා සිටී. දෙමළ ජාතික සන්ධානය සමග අද (25දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Read More

පරිසර ඇගයුම් වාර්තාවක් සකස් කිරීම සඳහා කිසිදු ආයතනයක් තමන්ගෙන් ලක්ෂ 300ක මුදලක් නොඉල්ලු බව කිරි ගව පාලන සමාගම් නියෝජිතයෝ පවසති.

Read More

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක් සහ ඡන්ද බලයෙන් 56% ක් හිමිවූ කාන්තාවන්ගේ දේශපාලන අයිතීන් වෙනුවෙන් කාන්තාවන් ලෙස ජාලගත වීම වැදගත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

Read More

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කරන ලද දෙවන නැනෝ චන්ද්‍රිකාව ඊයේ (24දා) ප.ව. 5.20ට කක්ෂ ගත කෙරිණි.

Read More

රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක පදවියට පත් අතිපූජනීය මකුලෑවේ විමල හිමිපාණන්ට ලැබුණු උතුම් නායක පදවිය සම්බුද්ධ ශාසනයටත්, ලෝකවාසී බෞද්ධ ජනතාවටත් ආශිර්වාදයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

Read More

පුත්තලම සිරම්භිඅඩිය සෙල්ලකන්දල් ප්‍රදේශයේ ඊයේ (24දා) සංවිධානය කර තිබු කාන්තා සැමරුම් උත්සවයක් අතර තුර දී දෙපිරිසක් අතර සිදුවු බහින් බස් විමකින් පසු කැති ප්‍රහාරයකින් බරපතල කැපුම් තුවාල වු අයකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

Read More

දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ මාළු අලෙවි කරන ස්ථානයකට ඊයේ (24දා) පස්වරුවේ අකුණු සැර වැදී එහි රැඳී සිටි කාන්තාවක් සහ පිරිමි අයකු අකුණු සැර වැදී දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

Read More

43 සේනාංක තරුණ අංශය සංවිධානය කරනු ලබන සංකේතාත්මක විරෝධතා පාගමන 2022 මාර්තු 25 වන සිකුරාදා උදෑසන 8.00 ට මොරටුව දිගරොල්ල පාලම අසලින් ආරම්භ කෙරිණි. මෙම පා ගමන කොළඹ කොටුවෙන් අවසන් වීමට නියමිතය.

Read More

පූර්ණ ක්‍රිකට් තරගාවලියකට එක්වීම සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම ජුනි මාසයේදී ශ්‍රී ලංකාවටට පැමිණීමට නියමිතව තිබේ. එක්දින තරග 5ක්, විිස්සයිි20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකක් තරගාවලියට ඇතුළත් වෙයි.

Read More

ලිට්‍රෝ සමාගමේ කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් පාරිභෝගිකයන්ට රු 4500 කට අලෙවි කල හැටන් කොටගල ප්‍රදේශයේ සමාගමේ අලෙවි නියෝජිතයාගේ අලෙවි නියෝජිත ධුරය අද (25දා) දින තාවකාලිකව අත්හිටවු බව එම සමාගමේ මධ්‍යම,ඌව සහ සබරගමු පලාත භාර සමාන්‍යාධිකාරි සාරංග විජේසිංහ මහතා පැවසිය.

Read More

දකුණේ පාතාල කණ්ඩායම් සාමාජිකයෙකු වන බැගියා නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු අද (25දා)ඇල්පිටිය මන්ඩකන්ද ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ දොළහක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය පවසයි.

Read More

කොළඹ, තොටළඟ කජීමාවත්තේ නිවාස පේළියක ඇතිවූ ගින්නකින් එහි තිබූ නිවාස 21ක් ගිනි බත් වී තිබේ.

Read More

යුක්රේන ගැටුම මධ්‍යයේ රුසියානු විරෝධී හැඟීම්, එකම මන්ත්‍රය මැතිරූ සහ එකම දෙයක් කළ බටහිර දේශපාලකයන්ගේ සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ කුහක සුදු දත් සිනහව පිටුපස පසුගිය වසර 30 පුරා සැඟවී තිබූවක් ප්‍රබලව ඉස්මතු වූ අවස්ථාවක් පමණක් යැයිද හිටපු රුසියානු නායකයා අවධාරණය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.