චීනයේ ඩොලර් බිලියනය චීන ණයටම පියවයි
ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගැනීමට යෝජිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල මීට පෙර චීන බැංකුවලින් ලබා ගත් ණය පියවීමට යොදා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමකට චීනයේ අපේක්ෂාවක් නොමැතිවීම හේතුවෙන් මෙම ක්‍රමය අනුගමනය කිරීමට නියමිතය.
දෙරටේ බලධාරීන් මේ වන විට දීර්ඝ කිරීමට නියමිත නව මූල්‍ය පහසුකම පිළිබඳ නියමයන් සහ කොන්දේසි සාකච්ඡා කරමින් සිටී.
මීට අමතරව, චීනයෙන් ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා තවත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක ණය පහසුකමක් ලබාගැනීමටද නියමිතය.
කැලුම් බණ්ඩාර (ඩේලිමිරර්)
popular news
-
Nandana Saturday, 26 March 2022 09:45 AM
This what chaineese done other poor country as well, this country will be another Chinese colony near future .
Reply : 0 0
G.P.Mudalige Sunday, 27 March 2022 02:00 PM
Really we can't understand what is the procedure Fallow by China.?
Reply : 0 0
Lanka Sunday, 27 March 2022 02:20 PM
1965 සිට චීන කොමිනිස්ට් පක්ෂයේ බලල් අත ජවිපාවො ලංකාවට උරුමකර දුන් කරුමය
Reply : 0 3
සෙනෙවිරත්න Monday, 28 March 2022 05:10 AM
මෙච්චර කල් රට පාලනය කලේ ජවිපෙද? ණය ගත්තෙ ජවිපෙද?උම්බෑ කියන්න එපා මොලේ බලවගන්න. කොහේවත් නැති විහිළු නොකර
Reply : 1 0
Lanka Sunday, 27 March 2022 02:20 PM
1965 සිට චීන කොමිනිස්ට් පක්ෂයේ බලල් අත ජවිපාවො ලංකාවට උරුමකර දුන් කරුමය
Reply : 0 0
සෙනෙවිරත්න Monday, 28 March 2022 05:14 AM
මහින්ද රාජපක්ෂ කවද්ද ජවිපෙට බැඳුනෙ? රාජපක්ෂවරු චීනෙන් හුඹස් වැඩ වලට ණය අරගෙන භාගයක් පිට පාරෙන්ම හොරා කාල ඒවයෙ කටුකෑල්ලක් සූප්පු කරන අම්බරුවන්ට එන අදහස් තමයි මේ.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

