IMF සමග කටයුතු කරන්න කමිටුවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක් තෝරා ගැනීම වෙනුවෙන් විශේෂ කමිටුවක් පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
මෙම කමිටුවේ සභාපතිධුරයට විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා නම්කර ඇති අතර අධිකරණ අමාත්‍ය අලි සබ්රි, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු පත්කර තිබේ.
popular news
-
sg Sunday, 27 March 2022 06:33 PM
The existing two officers such as secretary to the ministry of finance and governor of the central bank are not suitable for this committee. These people are failed.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

