රජයේ අමාත්‍යධූරයන් ලබා ගත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.
පක්ෂයේ තීරණයට විරුද්ධව රජයට එක්ව ඇමතිධූර ලබා ගැනීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව මෙම පියවර ගත් බව රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.