’ගෝඨා ගෝ හෝම්’ කීව අයත් ඇමතිධූර ලබා ගෙන
'ගෝඨා ගෝ හෝම්' කියා කෑ ගැසූ අයත් අද ජනපති ගේ ගෙදරට ම ගොස් ඇමතිධූර ලබා ගෙන ඇති බවත්,මේ අය ගියේ රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් යැයිද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී පලනි දිගම්බරන් මහතා අද (20දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේ සිදුවන දේවල් වල හැටියට තමන්ට පාර්ලිමේන්තු එන්නට ලැජ්ජා හිතෙන බවද දිගම්බරන් මහතා සඳහන් කළේය.
වතුකරයේ ඇති වගා නොකරන ලද ඉඩම් වගා කටයුතු කිරීම සඳහා එහි ජනතාවට බෙදා දෙන ලෙස අගමැති රනිල් වික්රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව දිගම්බරන් මහතා පැවසීය.
popular news
-
Deepal Nirosh Saturday, 21 May 2022 01:14 AM
නැතුව අන්න දැන් ඒ අය “ගෝඨා ස්ටේ ඉන් හෝම්“ කියනව. ඉක්මන් කරමු, ප්රමාදය පසු තැවිල්ලලට හේතු වේවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

