හෙටත් ඩීසල් හා පෙට්‍රල් ගොඩ බානවා
හෙට දිනයේදීත් ඩීසල් හා පෙට්‍රල් තොග රැගත් නෞකා දෙකක් ගොඩබාන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
පසුගිය දින දෙක තුළ සියලුම ඉන්ධනහල් වෙත ඩීසල් තොග නිකුත් කර ඇති බවත් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
මේ වන විට පෙට්‍රල් ඔක්ටේන් 92 හා 95 අද පෙරවරුවේ පටන් බෙදා හැරිම ආරම්භ කළ බවත් සියලුම ඉන්ධන හල් වෙත ඒවා නිකුත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
popular news
-
LGPJ Saturday, 21 May 2022 03:53 PM
Will be over flaw all of Fuel !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

