G7 න් ඩො.බිලියන 19.8ක අයවැය ආධාර ලබාදීමක්?
- 21 05 2022
- 06:25
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
G7 රාජ්‍යයන් සමූහය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව ඔවුන් යුක්රේනය සඳහා ඇ.ඩො.බිලියන 19.8ක අයවැය ආධාරයක් එක්රැස් කර ඇත.
එමෙන්ම, මෑතකාලීන අවශ්‍යතා සපුරාලීම සඳහා ඇ.ඩො.බිලියන 9.5ක්ද ඊට ඇතුළත් බව රටවල නායකයින් පවසයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
