බවුසර්වලට බලපෑම් කළොත් තෙල් බෙදීම නවත්වනවා
ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථවලට බලපෑම් කරමින් ඒවා වෙනත් වෙනත් ඉන්ධන හල් වෙත ගොඩබෑම වෙනුවෙන් බලපෑම් කරයි නම් ඉන්ධන බෙදා හැරිම නැවැත්වීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ එම බවුසර් වෙනත් ඉන්ධන හල් වෙත ගෙඩ බෑම සිදුකරන ලෙසත් එසේ නොමැතිනම් ඒවාට ගිනි තබන බවට ඇතැම් පුද්ගලයන් මේ වන විට තර්ජනය කරමින් සිටින බවයි.
මෙවැනි කටයුතු අඛණ්ඩව සිදුවන්නේ නම් ඉන්ධන බෙදා හැරීම නැවැත්වීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් පවසයි.
popular news
-
සෙනෙවිරත්න Sunday, 22 May 2022 12:56 AM
පාරෙ මිනිස්සු රන්ඩු කරන තත්ත්වයට රට ගෙනැල්ල තවත් තර්ජනය කරනව, මෙයාල මිනිස්සු නම් වෙන්න බැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

