saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 5978 hours ago

LATEST

ආසාදිතයන් 588ක් - මරණ 16ක්

calendar_today 2022 ජන 07 - 21:35 remove_red_eye - 153  

මේ අතර අද දිනයේදී කොවිඩ් මරණ 16ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තව විසින් වාර්තා කර තිබේ. මෙම මරණ ඊයේ (06දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රි ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15099ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගම සමග පිළිසඳරක් වැඩසටහන කොවිඩ් නිසා ඉදිරිට ගෙන යාමට නොහැකි වූ බවත් ඉදිරියේදී සෑම පළාතකම ඇති රාජ්‍ය ආයතනවලට තමන් පැමිණෙන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

කොරෝනා වෛරසයට එරෙහි එන්නතේ සිව්වැනි එන්නත පිරිනැමීම ආරම්භ කළ ලතින් ඇමරිකාවේ පළමු රට චිලී රාජ්‍ය පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිිකට් ක්‍රීඩකයන් වන ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස්ට පැනවූ වසරක ජාත්‍යන්තර තරග තහනම ඉවත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

අද පස්වරු 5.30 -9.30 අතර කාලයේදී දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලි බල මණ්ඩලය කියයි. විදුලිය නිෂ්පාදනයට අවැසි දැවි තෙල් නොලැබීමේ ගැටලුවක් ‌මේ සඳහා බලපා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

Read More

’’කවුරුහරි යටත් නොවුණොත් විනාශ වෙනවා. මම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහ හමුදාවට අණ දීලා තියෙන්නේ අනතුරු ඇඟවීමකින් තොරවම වෙඩි තියන්න කියලයි.’’ කසකස්තාන ජනාධිපතිවරයා පැවසීය.

Read More

සෑම මන්ත්‍රීවරයෙකුම කැබිනට් අමාත්‍ය ධුරයක් බලාපොරොත්තුවෙන් සිටී. එහෙත් ව්‍යවස්ථානුකූලව ලබාදිය හැකි කැබිනට් අමාත්‍ය ධුර 30ට අමතරව කිසිඳු අමාත්‍ය ධුරයක් ලබා දී තමා ජනතාවට දුන් පොරොන්දුව කඩ නොකරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. ජනතාව වෙනුවෙන් ගන්නා තීරණ වලදී සහාය වීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් බව ජනාධිපතිවරයා පැවසීය.

Read More

තායිලන්තයේ Test & Go නිරෝධායන නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය සඳහා වන නව අයදුම්පත් නැවත දැනුම් දෙන තුරු අනුමත නොකරන බව රටේ කොවිඩ්-19 කාර්ය සාධක බලකාය වන කොවිඩ්-19 තත්ත්ව පරිපාලන මධ්‍යස්ථානය (CCSA) සඳහන් කළේය.

Read More

අපිට අවශ්‍ය මේ රටේ අනාගතය වගේම ඔබේ අනාගතය දිනවන්න. අපිට අවශ්‍ය ඔබේ ජීවිතය දිනවන්න. ඔබේ දරුවන්ගෙ ජීවිතය දිනවන්න. ඒ වෙනුවෙන් අපි කරන කාර්යයට සහය දෙන්න. මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදියට සූදානම් බව මම විශ්වාසයෙන් යුතුව ඔබට මතක් කරනවා.

Read More

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා ඇත්තේ එන්නත් කිරීම් සහ ප්‍රභේදයේ අඩු තීව්‍රතාවයට ස්තූතිවන්ත වන පරිදි නව සීමාවන් නොමැතිව එංගලන්තයට මෙම ආසාදන රැල්ලට ඔරොත්තු දිය හැකි නමුත්, ආසාදිතයන්ට ස්වයං-හුදකලා වීමට සිදුවන නිසා කාර්ය මණ්ඩල හිඟකම වැනි අභියෝගාත්මක සති කිහිපයක් ගත කිරීමට සිදුවන බවයි.

Read More

කොරියානු ජනරජයේ එක්සිම් (EXIM) බැංකුවෙන් ඉහළ ඩොලර් ආධාර සහ කොයිකා (KOICA) වෙතින් පුළුල් සංවර්ධන ආධාර ඉල්ලමින් අමාත්‍ය පීරිස් මහතා යොමු කළ ඉල්ලීමට දකුණු කොරියානු විදේශ අමාත්‍ය චුන්ග් යුයි-යොන්ග් මහතා ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ඉදිරියේදි විශාල පාන් හිඟයක් ඇති වෙන්න පුළුවන්. අපි ඊයේ දිනයේදි පිටි සමාගම් සමග සාකච්ඡා පැවැත්වූවා. ඔවුන් කීවේ ඒ අයට ඕන තරම් පිටි දෙන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර්වල කියලා. ඒ අයට අවශ්‍ය ඩොලර්වලින් සියයට 10යිලු ලැබෙන්නේ.

Read More

රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ලබාදීමට අයවැය සහන දීමනා පණතක් ගෙන එන ලෙස ප්‍රධාන වෘත්තීය සමිති නායකයෝ කම්කරු අමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටිති.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණදි ඇති අපහසු අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙක් ලෙසින් ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් මහතා පවසයි.

Read More

මෙරට තුළින් දෛනිකව වාර්තා වන කෝවිඩ්-19 රෝගීන් ප්‍රමාණය ඉහළ යමින් තිබෙන අතර, මෑත කාලය ආසන්න වන තෙක් දෛනිකව වාර්තා වූ රෝගීන් 500කට අඩු ප්‍රමාණය මේ වනවිට පන්සියය ඉක්මවා යමින් තිබේ.

Read More

පසුගිය දින 4 තුළ බූස්ටර් එන්නත ලබාගත් සංඛ්‍යාව 37646,40301,42436,28619ක් ලෙස සටහන් වෙයි.

Read More

’’කට නිසානේ ඔක්කොම නහින්නේ, ඒ් නිසා අපි කට පරිස්සම් කර ගෙන අපිට පවරණ රාජකාරිය හරියට කළොත් කිසි ප්‍රශ්නයක් නෑ. මම නම් වැඩ කරන්නේ නැති ඇමතිවරු හිටියොත් එවැනි තීන්දු ගන්නවා’’

Read More

එළිමහන් ප්‍රසංග සඳහා මේ වන තෙක් කිසිදු අවසරයක් ලබාදී නොමැති බැවින් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට පැමිණ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගෙන් ඒ පිළිබඳ ඉල්ලීම් නොකරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

Read More

කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක සිදූවූ තාක්ෂණික දෝෂය හේතුවෙන් අද දිනයේදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍ර දේශවලට විදුලිය විසන්ධිවීමක් සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩලය කියයි.

Read More

කොරෝන වෛරස අර්බුදයෙන් ආර්ථිකයන් යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී ආහාර මිල ඉහළ යාම උද්ධමනයේ පුළුල් වැඩිවීමකට දායක වී ඇති බවත්, මේ සමග ආනයන මත යැපෙන රටවල දුප්පත් ජනගහනය ඉහළ පිරිවැය හමුවේ අවදානමට ලක්වන බවටත් FAO අනතුරු අඟවා තිබුණි.

Read More

ලංකා ඉන්දියානු තෙල් සමාගම (Lanka IOC) පාලනයේ පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි සාතිශය බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වන ව්‍යාපෘතියක් ලෙසින් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගත වීම අද (06දා දින මුදල් අමාත්‍යංශයේ දී සිදුවූ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

මහනුවරදී හෙට ජනතා අයිතියට පත්කරන ව්‍යාපෘතිවල ඉදිකිරීම් ආරම්භ කළේ පසුගිය යහපාලන ආණ්ඩුව බව බස්නාහිර හා මහා නගර සංවර්ධන හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

ලෝකය නව ඔමික්‍රෝන් ආසාදන රැල්ලක් අත්විඳිමින් සිටින බව සඳහන් කළ චීන විදේශ අමාත්‍යවරයා, අප්‍රිකාවේ මිතුරෙකු ලෙස චීනය බලා නොසිට, වසංගතය සම්පූර්ණයෙන්ම පරාජය කිරීම සඳහා අප්‍රිකාව සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව පැවසීය.

Read More

මන්නාරම ප්‍රාදේශීය ලේකම්කොට්ඨාශයේ කොට්ටෙයි ප්‍රදේශයේ නිවසක අද (06) දහවල් ගෑස් ලිපක් පිපිරීමෙන් ඇතිවූ ගිනිගැනීම හේතුවෙන් නිවස සම්පුරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

Read More

රූපවාහිනි සංස්ථාව සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා එම තනතුරින් අද (6) දහවල් ඉල්ලා අස්විය. රෙජිනෝල්ඩ් කුරේ මහතා රූපවාහිනි සංස්ථාවේ සේවකයින් හමුවී කෙටි ප්‍රකාශයක් කර සිය කාර්යාලය සහ නිල රථය බාරදී රූපවාහිනි සංස්ථා පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත.

Read More

මීට පෙර එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබූ ජෙකොවික්ට සම්පූර්ණ එන්නත් මාත්‍රාවන්ගෙන් තොරව ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ඉඩදිය නොහැකි බව එරට අගමැති ස්කොට් මොරිසන්ද පවසා තිබුණු අතර, ඔහු කියා තිබුණේ ’’නීතිය නම් එය සැමට පොදු විය යුතු’’ බවයි.

Read More

වසර 400කට වඩා ඉපැරණි මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු අද (06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහකාගේ නිරීක්ෂණයට ලක්විය.

Read More

මියගිය එක් ආරක්ෂක නිලධාරියෙකුගේ සිරුර හිසින් වෙන්කර තිබියදී සොයාගත් බවද රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

Read More

කන්නන්ගර - ගෙදර යැව්වා පි .බී.කලුගල්ල - නැව් හොරා සිරිමාවෝ බණ්ඩාරනායක - බින්දුමති ගාමිණි දිසානායක - මහවැලි හොරා මහින්ද රාජපක්ෂ - මහින්ද හොරා අනගාරික ධර්මපාලතුමා - රට දාලා ගියා

Read More

මෙම පියවර වහාම ක්‍රියාත්මක වන අතර ජුනි 15දා දක්වා ක්‍රියාත්මක වන බව ඉතාලි රජය ජනතාවට දැනුම් දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.