ධුරයෙන් පහකළ පාකිස්තාන හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන් වෙනුවට පාකිස්තානයේ නව අගමැති ලෙස එරට විපක්ෂනායක ෂෙහ්බාස් ෂරීෆ් පත්කර ගැනීමට පාකිස්තාන පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ.
ෂෙහ්බාස් පාකිස්තානයේ අග්රාමාත්ය ධුරය තෙවරක් දැරූ නවාෂ් ෂරීෆ්ගේ බාල සහෝදරයා වෙයි. ඔහු 70 වැනි වියේ පසුවෙයි.